ඔයාගෙ වොච් එකේ පොටෝ එකකුයි ගානයි දාගෙන යන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,265
    1
    101,112
    113
    34
    Kalutara
    Did you mean when you turn the display ON?

    Depends on the watch face you've got

    djRq08S.jpeg


    නෑ මම ඇහුවේ ඩිස්ප්ලේ එක ඔෆ් කරලා තියෙනකන් ලුක් එකක් තියෙනවනේ. ඔන් කලාට පස්සෙනේ චයිනීස් ලුක් එක එන්නේ. 🤔


    ඩිස්ප්ලේ එක ඔන් වෙනවද ඔටෝ වෙලාව බලන්න අත ඉස්සුවම?


    ඩිස්ප්ලේ ඔන් කරලා ෆොටෝ එකක් දාපන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    නෑ මම ඇහුවේ ඩිස්ප්ලේ එක ඔෆ් කරලා තියෙනකන් ලුක් එකක් තියෙනවනේ. ඔන් කලාට පස්සෙනේ චයිනීස් ලුක් එක එන්නේ. 🤔


    ඩිස්ප්ලේ එක ඔන් වෙනවද ඔටෝ වෙලාව බලන්න අත ඉස්සුවම?


    ඩිස්ප්ලේ ඔන් කරලා ෆොටෝ එකක් දාපන්.

    Yep you can toggle the auto display ON function

    ENkvRfN.jpg
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Apple Watch Series 4 44MM GPS ekak aragattha 2019.
    Dan awrudu 5k, Thawama eka thamai use kranne. Podi jilmart ekak dala watch eke serama features unlock kragattha. ECG pawa wada.

    Aaye gatthath ganne Apple Watch ekak thamai.
    Man danata use krapu electronics walin mn asama device eka thamai Apple Watch eka.
    How did you enable ECG feature, it is an easy configuration?
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    335
    553
    93
    How did you enable ECG feature, it is an easy configuration?
    1. Setup your watch with iPhone
    2. Make an un encrypted backup of iPhone from Laptop
    3. Then there is a file inside that backup that you have to edit. Very small change.
    4. Then restore that backup to iPhone
    5. Restart both watch and iPhone and its done 😀 the change you make will be synced to Apple's server and then you will have no issue at all
    I did this in 2020 on Series 4 44MM. Still working fine. I am always updating the watchOS and iOS both. Had no issues at all.

    Not sure this method is still working or not.
    I will try to send you the guide I followed. Or try googling and you will find it.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Redmi watch 3 Active
    15+ වගේ මතක,
    Not so accurate about calory goal, මේක ආවේ කකා ඉන්නකොට.
    ජීවිතේට ඔරලෝසුවක් ඕනකමෙන් බැන්දේ මෙක,
    මට ඕවා බැඳගෙන ඉන්නකොට හිර feeling එකක් ආවා.
    දැං නෑ.
    Awaiting to buy a Casio, Tissotor Seiko posh watch.
     

    Attachments

    • 1731493752888-01.jpeg
      1731493752888-01.jpeg
      775 KB · Views: 34
    • Like
    Reactions: Ysa Karu