සනා ලියපං කෝ හොද ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ඔය සිද්ධිය එක්ක......
නියම ප්‍රේම කතාවක් ලියුවහැකි......!!!!!
Dreams Lassanai E Ewa Kawadawath Ishta Wenne Nathi Nisa

ඉගෙනගත්තු දේවල් වලින් හොද විදිහට ප්‍රයෝජන අරන්... ජොබ් ඒකෙන් ලොකු තැනකට ගිහින් මාව වදල, කන්න බොන්න දීල, ලොකුමහත් කරපූ අම්මටයි,තාත්තටයි මට පුළුවන් තරම් කාලයක් කන්න බොන්න දීල, හොදින් රැක බලා ගන්න එකයි මගේ හීනේ...

dream ekakin hari jeevithe aapassata yanna puluwan wennna oone ,mokada love eke patan gaththa kale chcharatama sundarai..aeth dan..............

මට තියෙන ඩ්‍රීම්ස් එක තමා
Eminem's Live Show එකක් බලන්න යන එකයි Lakers match එකක් බලන්න Staples Arena එකට යන එකයි![]()

එයා සෙක්සිලු බං![]()

mage GF wa marry karanna ona![]()

can't think of any

1.Modern Home
![]()
2.Job
![]()
3.Land Rover Defender
![]()
4.Honda Kellek
![]()
thava chooty chooty heena tiye..main heena 4 thama damme![]()
ගුඩ් ලක් වේවා 
mata nam podi kaale idanma thibba adatath haba nouna heene thama, hoda PC ekak (to play any game ) adatath mage heene eka thamaaa

mata isseraha gedara inna kellawa daaganna one..... hemadama aa muhuna dakinakota pixu hedenawa...
