ඇයි එතකොට තොට කුලයි සුදු පුසයි දෙන්නම ඉන්නේ..මං දැන ගත්ත සුදු පුවා කිය කිය යනකොට....![]()
යකෝව් ඒ මගේ සහෝදරයෝ දෙන්නනේ

ඇයි එතකොට තොට කුලයි සුදු පුසයි දෙන්නම ඉන්නේ..මං දැන ගත්ත සුදු පුවා කිය කිය යනකොට....![]()

world war III.
WWIII.
Israel hit Iran,
USA late come to the game,
Indian started to mess with the pak,
China will be divided to two,
US nuke the sirria,
Sri Lanka was taken back from China by USA.
world war continues.
continues ,
millions of ppl died ,
and dying ,
Technology is increasing ,
US and Israel have invented a no man fighting machines [terminators]
and the judgement day began.
-- that's my dream --
then I can have lots of robo parts for free to play with.
that's the future I except.
SKYNET
The current place that I'm using for my engineering studies will be a
robot complex for robots in the future for skynet.Mechinical department
that's rocks man. I can't and never forget the days that I spend with
my friends with Workshop I and workshop II in technology.
Really nice man.
අම්මට උඩු...පැන පැන යන්න ඔයා හාවෙක්ද![]()


තුන්වෙනි හීනය සැබෑ වෙන්න බොහෝ කාලයක් ගත වේවා කියා ප්රාර්ථනා කරනවා....මගේ හීන.......
1-ලොකු එකා ඒ.ආර්. රෙහ්මාන් වගේ සංගීතඥයෙක් වෙනව දකින එක........
2-පොඩි එකී සිබිල් වෙත්තසිංහ මැඩම් වගේ දරුවො ආදරේ කරන, දරුවො වෙනුවෙන් චිත්ර අදින චිත්ර ශිල්පිනියක් වෙනව දකින එක........
3-කාටවත් කරදරයක් නොවී, මේ රටට තියන ආදරේ හිතේ තියාගෙන සදහට ම ඇස් දෙක පියා ගන්න එක.......




ඇයි මගේ ටිටියෝ ඔයාට මගේ ආදරේ තේරෙන්නේ නැත්තේ![]()
එය මට ආදරේ කරන නිසා..අපිට කරදර කරන්න එපා ප්ලස්....
එය මට ආදරේ කරන නිසා..අපිට කරදර කරන්න එපා ප්ලස්....
![]()

හේ හේ හිතං ඇති සමනලය![]()

තුන්වෙනි හීනය සැබෑ වෙන්න බොහෝ කාලයක් ගත වේවා කියා ප්රාර්ථනා කරනවා....![]()








