ඔව් ඉතිං...ඒක වෙන කං උඹ මෙතනට වෙලා අල තම්බ තම්බ, පැණි හල හල හිටපං.........ගෙවලයා වගේ.........!!!!!!![]()

අවුල් ගන්න එපා බන් .. උබට අනිවා ආ කෙල්ල අයෙත් හම්බවෙයි ..... ස්ථිරයි![]()

ඉතින් මං මොනා කරන්නද![]()



චූටි කාලේ ඉඳන් තියෙන හීන දෙකක් කියන්නම්..
1. FIFA world cup බලන්න යන එක..
2. france යන එක..
දැන් නම් තව හීන ගොඩාක් තියෙනවා..![]()



කරන්න තියන දේ උඹට මම කළිනුත් කිව්වා.......කොහෙද.......දැං ඉතිං හිටපිය හූල්ල හූල්ල......ගස් ගෙම්බා........!!!!![]()
ඒකට මම බැන්න 
තෑන්ක්ස්....
එහෙම වෙනවනම් කොච්චර හොඳද![]()
සමහර අය ගැන ඇත්තටම දුකයි. ඇයි එයාලා තේරුම් ගන්නෙ නැත්තේ.

ඒක නෙවෙයිඒකට මම බැන්න
![]()

වෙනව බං....අපේ අම්මල කියන්නේ උපන්නොත් මදු වැලක් හරි තියනව ලු වැටෙන වෙලාවට එල්ලෙන්න.........
හිත හදාගෙන ජීවිතේට මුහුණ දීපං........
ජීවිතේට හුගක් වෙලාවට අවස්ථා දෙකක් තියනවා......!!!!!


ඒක නෙවෙයිඒකට මම බැන්න
![]()

සමහර අය ගැන ඇත්තටම දුකයි. ඇයි එයාලා තේරුම් ගන්නෙ නැත්තේ.
ඔයා ඔය කියන්නේ මෙතන ඉන්න ගොතයෝ ගැනනෙ 
අනේ උඹ බබා.... chance එකක් දුන්නොත් නිකම් ඉඳී..![]()

ඒක තමා 'ඹට කිව්වෙ ...වලං කඩේ ගොනා වගේ පනින්න එපා කියලා.........කොහෙද?????
කෙල්ලෙක් ගේ ආදරේ හොරකං කරන්න ඒන ඒ කෙල්ලටවත් නොදැනෙන්න.......
උඹල කොහෙද? පැහැර ගන්න නේ හදන්නේ.....!!!!!![]()

ketiyen kiuwoth Lassana Jeewithayak gatha karana eka..........