!!! ඔයාගේ Dream එක ගැන අපිට කියන්න !!!

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    චූටි කාලේ ඉඳන් තියෙන හීන දෙකක් කියන්නම්..
    1. FIFA world cup බලන්න යන එක..
    2. france යන එක..:):)

    දැන් නම් තව හීන ගොඩාක් තියෙනවා..:P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස්....
    එහෙම වෙනවනම් කොච්චර හොඳද:dull:

    වෙනව බං....අපේ අම්මල කියන්නේ උපන්නොත් මදු වැලක් හරි තියනව ලු වැටෙන වෙලාවට එල්ලෙන්න.........
    හිත හදාගෙන ජීවිතේට මුහුණ දීපං........
    ජීවිතේට හුගක් වෙලාවට අවස්ථා දෙකක් තියනවා......!!!!!
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සමහර අය ගැන ඇත්තටම දුකයි. ඇයි එයාලා තේරුම් ගන්නෙ නැත්තේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නෙවෙයි :no: ඒකට මම බැන්න :dull:

    ඒක තමා 'ඹට කිව්වෙ ...වලං කඩේ ගොනා වගේ පනින්න එපා කියලා.........කොහෙද?????
    කෙල්ලෙක් ගේ ආදරේ හොරකං කරන්න ඒන ඒ කෙල්ලටවත් නොදැනෙන්න.......
    උඹල කොහෙද? පැහැර ගන්න නේ හදන්නේ.....!!!!!:angry:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    වෙනව බං....අපේ අම්මල කියන්නේ උපන්නොත් මදු වැලක් හරි තියනව ලු වැටෙන වෙලාවට එල්ලෙන්න.........
    හිත හදාගෙන ජීවිතේට මුහුණ දීපං........
    ජීවිතේට හුගක් වෙලාවට අවස්ථා දෙකක් තියනවා......!!!!!

    හරියට හරි.... ඇත්ත කතාව..:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නෙවෙයි :no: ඒකට මම බැන්න :dull:

    ඒක තමා 'ඹට කිව්වෙ ...වලං කඩේ ගොනා වගේ පනින්න එපා කියලා.........කොහෙද?????
    කෙල්ලෙක් ගේ ආදරේ හොරකං කරන්න ඕන ඒ කෙල්ලටවත් නොදැනෙන්න.......
    උඹල කොහෙද? පැහැර ගන්න නේ හදන්නේ.....!!!!!:angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සමහර අය ගැන ඇත්තටම දුකයි. ඇයි එයාලා තේරුම් ගන්නෙ නැත්තේ.

    :yes: ඔයා ඔය කියන්නේ මෙතන ඉන්න ගොතයෝ ගැනනෙ :rofl:

    අනේ උඹ බබා.... chance එකක් දුන්නොත් නිකම් ඉඳී.. :P

    ඊය :sorry:

    ඒක තමා 'ඹට කිව්වෙ ...වලං කඩේ ගොනා වගේ පනින්න එපා කියලා.........කොහෙද?????
    කෙල්ලෙක් ගේ ආදරේ හොරකං කරන්න ඒන ඒ කෙල්ලටවත් නොදැනෙන්න.......
    උඹල කොහෙද? පැහැර ගන්න නේ හදන්නේ.....!!!!!:angry:

    අනේ නෑ බං. ඒ ජාතියේ අය මට ගැලපෙන්නේ නෑ :dull: