ඔයාගේ_වෙසක්_සැමරුම්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔයාගේ_වෙසක්_සැමරුම්

    dh5w.jpg
    වෙසක් සැමරුම්
    dh5w.jpg

    da5k.jpg

    හිතනවා එළකිරි එකේ බෞද්ධ කට්ටිය ගොඩක් දෙනෙක් වෙසක් වෙනුවෙන් මොනයම් හෝ දෙයක් කරන්න ඇතී කියල.:)මොනයම් කියල කිව්වේ වෙනමුකුත් නෙවෙයි වෙසක් සැරසිළි වගේ දේවල්.:D:yes:

    ඉතින් ඔයගොල්ලෝ වෙසක් සැමැරුවේ කොහොමද.ඔයගොල්ලෝ වෙසක් වෙනුවෙන් හදපු ඕනෙම සැරසිල්ලක් අපේ එළකිරි කටියත් එක්ක බෙදාහදාගමු.:cool:

    ඒවගේම තමයි ඔයගොල්ලෝ වෙසක් බලන්නත් යන්න ඇති.පහන් කුඩූ සහ වෙසක් තොරණ වගේ.ඉතින් ඔයගොල්ලෝ ඒවගෙත් පින්තුර ගන්න පුළුවන් වුනානම් ඒවත් අපේ කට්ටියට බලන්නත් එක්ක මෙතනම දාමු:yes:
    මෙන්න මගේ:)

    v92x.jpg

    ux7sy.jpg

    • Like
    Reactions: බින්දු

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(
    පිංතූර නම් ගන්න බැරි වුණා සහෝ.. තාත්තා අටපට්ටම් කූඩු පහ හයක් හදලා තිබ්බා..:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මහ ලොකු දේවල් නම් කලේ නෑ. අටපට්ටමක් හැදුවා. පට්ටම නම් ටිකක් ඇද වුනා.. නමුත් අට පට්ටම හදද්දි මතක් වුනේ දහම්පාසලේදී අටලෝදහම ගැන කියා දුන්න දේවල්.. පොඩියට අටපට්ටම හැදුවත් ලොකු සතුටක් දැනුනා.. බෞද්ධ කොඩියක් දැම්මා තාප්පේ දිගේ පහන් පත්තු කලා.. බකට් එල්ලුවා.. ඔය වගේ ඒවා තමයි කලේ..
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මචන් මීට අවුරුදු 10කට විතර කලින් ඉඳන් මම අපේ ගමේ තොරණට බැහැලාම වැඩ කල., එත් අපි පවුල් පන්සල් උනාට පස්සේ දැන් ඒවාට යන්න වෙලාවක් නැනේ බන්, කුඩුවක් හදන්නවත් උනේ න මේ පාර, ඊයේ මාර වැඩක් උනා බන් අර මම කියපු තොරණ දැන් බැහැලාම වැඩකරන මල්ලිලා ටිකක අපේ ගෙදර ඇවිත් මට කිව්වනේ බන් තොරණේ විව්ර්ත කරන්න එන්න කියල,මට පුදුමෙනුත් පුදුමයි.වෙනදට ඕව කරන්නේ මන්ත්‍රීවරු වගේ අයනේ
    මට ඒක විශේෂම දෙයක්, මමත් ගියා , පැමිණ හිටපු සම්භාවනීය අමුත්තෝ අතර මටත් විශේෂ පිළිගැනීමක් ලැබුනා.ලොකු සතුටක් වගේම දුකකුත් දැනුන,පුළුවන් විදියට යුතුකම ඉටු කරලා එන්න ආවා, එක තමයි මේ සැරේ වෙසක් එකේ මට උන විශේෂම දේ
    :
    බුදු සරණයි
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    මරු අත්දැකීමක් බන්,හැමෝටම ඔහොම ඒව සෙට් වෙන්නෑ :) මන් වෙනස ප්‍රොග්‍රෑම් එකේ දැක්ක ඔහොම තොරනක වැඩ කල කෙනෙක් ගැන :) අවුරුදු 27 ද කොහෙද කිව්ව අත්දැකීම.
     
    • Like
    Reactions: dd nalin

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නැකැත් රාල;16666477 said:

    :yes::)
    11.gif