ඔයාගේ_වෙසක්_සැමරුම්
වෙසක් සැමරුම්
හිතනවා එළකිරි එකේ බෞද්ධ කට්ටිය ගොඩක් දෙනෙක් වෙසක් වෙනුවෙන් මොනයම් හෝ දෙයක් කරන්න ඇතී කියල.
මොනයම් කියල කිව්වේ වෙනමුකුත් නෙවෙයි වෙසක් සැරසිළි වගේ දේවල්.

ඉතින් ඔයගොල්ලෝ වෙසක් සැමැරුවේ කොහොමද.ඔයගොල්ලෝ වෙසක් වෙනුවෙන් හදපු ඕනෙම සැරසිල්ලක් අපේ එළකිරි කටියත් එක්ක බෙදාහදාගමු.
ඒවගේම තමයි ඔයගොල්ලෝ වෙසක් බලන්නත් යන්න ඇති.පහන් කුඩූ සහ වෙසක් තොරණ වගේ.ඉතින් ඔයගොල්ලෝ ඒවගෙත් පින්තුර ගන්න පුළුවන් වුනානම් ඒවත් අපේ කට්ටියට බලන්නත් එක්ක මෙතනම දාමු
මෙන්න මගේ