ඔයාටත් තඩි බඩක් තියෙනවද?![]()
උදරය ඉදිරියට නෙරා ඒම පිළිබඳ බොහෝ අය කනස්සල්ලෙන් පසුවේ. ව්‍යායාමවලින් තොරව එක් තැනක සිටිමින් කළයුතු රැකියා හේතුවෙන් උදරය ඉදිරියට නෙරා ඒමේ ගැටලුවෙන් මිදීමට නොහැකි වී තිබේ. මේදය නිසා උදරය නෙරා ඒම උදරයේ මේද ස්ථර ඇතිවීම හේතුවෙන් උදරය ඉදිරියට නෙරා එන්නේ නම් එයට ඇති සරලතම විසඳුම වන්නේ ව්‍යායාම කිරීමය.
ව්‍යායාම කරන ගමන් මොනවද කරන්න පුළුවන්?
☻ හැකිතාක් සීනි සහ මේදය අඩංගු ආහාර අනුභවයෙන් වළකින්න. තන්තු සහ ප්‍රෝටීන් බහුල ආහාර ගන්න.
☻ විශේෂයෙන් පාන් – බනිස් වැනි ආහාරවලින් වැළකී හැකිතාක් ඇට වර්ග ආහාරයට ගන්න.
☻ අලුත් එළවළු, පලතුරු ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය විටමින් ලැබෙනු ඇත.
☻ ජලය වැඩිපුර පානය කිරීමෙන් උදරය ප්‍රමාණය අඩුකර ගැනීමට උපකාර වේ. සිරුරේ තිබෙන සෛලවලට ද නිරෝගීතාවය ජලය අවශ්‍යය. එසේම ජලය පානය කිරීමෙන් ආහාර ජීර්ණය පහසු කරයි.
☻ මත්පැන් ද සිරුරට අහිතකරය. දිනපතා මත්පැන් පානය කරන්නන්ගේ උදරය ඉදිරියට නෙරා ඒම වැළැක්විය නොහැක.
☻ දුම් පානය නිසා ද උදරය ඉදිරියට නෙරා යාම සිදුවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. විශේෂයෙන් දුම් පානය කරන්නන් අසල සිටින කාන්තාවන්ටද මේ අක්‍රීය දුම් පානය නිසා උදරය විශාල වීමට ඉඩ ඇත. එබැවින් දුම් පානය කරන්නන් අසලකවත් රැඳී නොසිටින්න.
☻ ප්‍රධාන ආහාර වේලකට පසු කෙසෙල් හෝ අල්ගැටපේර අතුරුපසක් ලෙස ගත හැකි නම් වඩාත් යෝග්‍යය.
උදරය ඉදිරියට නෙරා එනවට කරන්න පුළුවන් සරල ව්‍යායාම ටිකක් තමයි මේ තියෙන්නේ.පුලුවන්නම් කරලා බලන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
~ විස්තර ගත්තේ අන්තර්ජාලයෙන් ~

budu ammo sarala wiyayamada yako meeeeeeee? metika okkoma kaloth dawasin 6pak ei ++7
muladi amaru unata tika dawasak karaddi ganak nane..8 Simple Ways To Get Rid Of Belly Fat
![]()
1. Start your day with lemon juice This is one of the best therapies to eliminate belly fat. Pinch some yellow juice into a glass of warm water and add some salt to it. Continue drinking this every morning to boost your metabolism and to get rid of that paunch.
2. Stay off from white rice Replace white rice with various wheat products. Include brown rice, brown bread, whole grains, oats and quinoa in your diet.
3. Avoid sugary substances Stay away from sweets, sweetened drinks and foods rich in oil. Consuming these foods can increase body fat around various areas of your body like abdomen and thighs.
4. Drink plenty of water If you want to get rid of your belly, then drink sufficient amount of water every day. Drinking water, after regular intervals will help to boost your metabolism and remove toxins from your body.
5. Eat raw garlic Chew two to three cloves of garlic every morning, and drink a glass of lemon water after that. This treatment will double up your weight loss process and make your blood circulation smooth in your body.
6. Avoid non-veg food To eliminate belly fat, it is recommended that one should avoid non-vegetarian food as far as possible.
7. Load up on fruits and vegetables Eat a bowl of fruits daily in the morning and evening. This will fill you up with many antioxidants, minerals and vitamins.
8. Spice up your cooking Use spices like cinnamon, ginger and black pepper in your cooking. These spices are loaded with health benefits. They help to improve your insulin resistance and reduce levels of sugar in your blood.

යාළුවා;17086929 said:බඩක් නං නෑGood post
ජොයින්ට් අවුලක් නැද්ද


මේ ඔයා නේද![]()
![]()
රෙප් දීලා....
hodai neh.