ඔයාලගෙම නමින් E-Mail එකක්

KDURox

Member
Dec 17, 2010
20
2
0
ඔයාලගෙම නමින් E-Mail එකක්

මේකයි සිද්දිය හොඳෙ.
ඔයාල හැමෝටම තියේනෙ E-Mail එකක්. gmail.com/yahoo.com/ymail.com/aol.com/ovi.com වැඩ ගොඩයි.
ඔයාලගෙ නමින්ම E-Mail එකක් තිබ්බොත් කොහොමද. පට්ට පට පට නෙද?
"[email protected]" , "[email protected]" :lol::lol:

ඒත් ඉතින් මෙව ෆ්‍රී නම් හම්බුවෙන්නෙ නෑ හොඳෙ. ගානක් ගෙවන්න වෙනව. ගත්තොත් පාඩු නෑ. තමන්ගෙම E Mail address ekak.

මේක ගොඩක් ආරක්ශාකරි. E වගෙම මෙකෙ මේ ක්‍රම 3 එකකින් E mail යවන්න පුළුවන්.​
EMail1.jpg


එ වගෙම Auto responder wagema වැඩ කෑලි ටිකකුත් තියෙ.​


මුලිම්ම Roundcube එකට ගියොත් Interface eka me wage.​
EMail2.jpg


යවන එකට ගියොත් මෙ වගෙ Interface ekak thiyenne. Mail eka Priority wedi karala yewwehi, වැඩ ගොඩයි​
.

EMail3-1.jpg


Horde giyoth menna mehemai. හැබැයි මේකෙනම් වැඩ කිඩ ගොඩයි. Calender arawa mewa.​
EMail4.jpg


අන්තිම එක මේකනම් ලස්සන Interface ekak nemei.
EMail5.jpg


අපි හිතමු කෞරුහරි එක්කෙනෙක් ගන්නව E-Mail ekak "[email protected]" kiyala
එයාගෙ ඔනි වෙනව Email එකක් "[email protected]" kiyala ethakota

දෙවනියට ගන්න කෙනාට අඩු ගානක්. 3ක් ගත්තොත් එ කියන්නෙ පලවෙනි 1යි තව 2යි ගත්තොත් Free Address 2 denawa. :)
First Account ekata 2GB
Second / Third 1.5GB
Free dena dekata 1GB

මේක හැමෝටම වටින්නෙ නෑ. වටිනවයි කියල හිතෙන අය PM එකක් දාන්න මට.​
Methana ganan daana eka honda madi wage neda. e nisa
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
නියම ත්‍රෙඩ් එක, මමත් Official Email එකක් හදාගත්ත. ඒකෙදිනම් මම බාවිතා කලේ Google apps. :yes::yes::yes::yes:
 

KDURox

Member
Dec 17, 2010
20
2
0
Hik hik apitanam salli gewal aran wedak ne thama eth watin ewun innawa ban Business karayanta ehema sahenna watinawa. free ganna email ekata wada watinaakamak owata thiye banz ekai sean con eka.

:yes::yes: Godak welawata den free email walata support karannethi then thiye.
Me email eka gannawanam thawa waasiyak thiye eka ganna ayata pamanai ;);)