ඔයාලගෙ insuarance එක මොකක්ද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Yako oken service ekak enna ekko marenna ona nathan leda wenna ona (umbata hospital cover ekak tiyenawanam). Itin ai minus service kiyanne?
    නෑ මචං...
    මම අදහස් කරේ. සාමාන්‍යයෙන් ඕක පටන්ගත්ත මුල් කාලෙ වාරිකේ රිමයින්ඩ් කරල sms කෝල් එනව...
    දැන් ඒව නෑ.
    ඉස්සර ගෙව්වට පස්සෙ ගෙදරට තැපෑලෙන් ස්ලිප් එකක් එනව sms එකකුත් එනව. දැන් ඒ දෙකම නෑ.
    ඉස්සර මුදල් එකතුකරන් යන්නයි හොයල බලන්නයි මාසෙකට සැරයක් එකෙක් එනව.
    දැන් පොර එන්නෙ නෑ. බැංකුවට ගිහින්ම දාන්න ඕනෙ.

    එතකොට මතක් කරගෙන ඉඳල ඕකට සල්ලි දාන වැඩ කරන්න ඕනෙ. ඕව අමතක වෙනවනෙ තියෙන වැඩ එක්ක. එතකොට ඉතිං ඇරියස්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Softlogic and SLIC
    Softlogic =>8500 per month - Investment plan (Rs.700,000 per year for a family member for Hospitalization.7000 hospital cash)
    SLIC =>13500 per month - Health plan (Rs.1,500,000 per year for a family member for Hospitalization.10000 hospital cash)
    FMily members la kiyada ?
    Danata aurudu kiyakata kalinda damme ?
    Mama 13750k gewanwa wife ekka
    500000 yearly cover padiy ne ban
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    නෑ මචං...
    මම අදහස් කරේ. සාමාන්‍යයෙන් ඕක පටන්ගත්ත මුල් කාලෙ වාරිකේ රිමයින්ඩ් කරල sms කෝල් එනව...
    දැන් ඒව නෑ.
    ඉස්සර ගෙව්වට පස්සෙ ගෙදරට තැපෑලෙන් ස්ලිප් එකක් එනව sms එකකුත් එනව. දැන් ඒ දෙකම නෑ.
    ඉස්සර මුදල් එකතුකරන් යන්නයි හොයල බලන්නයි මාසෙකට සැරයක් එකෙක් එනව.
    දැන් පොර එන්නෙ නෑ. බැංකුවට ගිහින්ම දාන්න ඕනෙ.

    එතකොට මතක් කරගෙන ඉඳල ඕකට සල්ලි දාන වැඩ කරන්න ඕනෙ. ඕව අමතක වෙනවනෙ තියෙන වැඩ එක්ක. එතකොට ඉතිං ඇරියස්.
    ammata siri. mul tikanam itin "digitalization" kiyala okkoma email walin neh karanne.

    gedarata visit daana ekanam mata mathakai apey taththa meeta aurudu 25-30kata kalin gannakota tibba. dial eka enawa apey gedara apita podi podi thagi aran. ape taththa salli ne kiyala oka withdraw kala aurudu 2 3k yaddi :lol: :lol: :lol: . ewa wenama athal katha.

    eth dan un ehema enawada ban? mage car and life insurance karana eka call ekak deepu gaman wadey karala denawa (ewath itin cover eka renew karanna tama, natuwa claim ekata newi :-D )
     
    • Haha
    Reactions: PHBhagya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    FMily members la kiyada ?
    Danata aurudu kiyakata kalinda damme ?
    Mama 13750k gewanwa wife ekka
    500000 yearly cover padiy ne ban
    FMily members la kiyada ?-3
    Danata aurudu kiyakata kalinda damme ?-Softlogic 2018 , SLIC 2023-feb
    Mama 13750k gewanwa wife ekka - 0w family ekath ekka thamai
    500000 yearly cover padiy ne ban- terune na ban
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඉස්සරම SLIC දාල තිබ්බා, මගදී නැවතුනා. අනික එක මැරෙන්නම ඕන ගෙවන්න.

    ඊට පස්සේ ඉන්සුරන්ස් උන් දැක්කම එළවන සීන් එකේ හිටියේ, අපි යක්කු බොලව් මැරෙන්නේ නෑ කියල.

    මේ අවුරුද්දේ ඩෙංගු හැදුනා හික් ගෑවෙන්නම, සතියක හොස්පිටල් බිල දැකල ජිවිතේ අනිත්‍ය බව සහ ඉන්සුරන්ස් එකක වටිනාකම තේරුණා.

    ඉස්සර කෝල් එකක් එද්දී කට් කරන අඳුරන කෙල්ලෙක්ගෙ පස්සෙන්ම ගිහින් එකක් දැම්ම මේ පාර :rolleyes:

    Softlogic එකයි HNB එකයි අතරින් තෝරලා HNBA එකේ දැම්මා.

    අවුරුද්දට Pvt Hospital bill coverage එක 500,000/-
    ඇඩ්මිට් වෙලා ඉන්න දවසක් ගානේ රු.7000/- ගානේ මට ගෙවනවා ජොබ් එක වෙනුවට.

    ඇක්සිඩන්ට්, හරි නිකං හරි මළොත් අපේ ගෙදර අයට 15 ක් ද කොහෙද ලැබෙනවා
    (ඒක ගැන උනන්දු උනේ නෑ, හොස්පිටල් බිල් කවර් එකයි මට ඕන)

    අවුරුදු. 15
    මාස 3 කට 21,000/-
    SMS එක ආවම Online ගෙවනවා උන්ගේ සයිට් එකට.

    අවුරුද්දකින් පස්සේ OPD Channel කරත් ඒකත් ගෙවනවා කිව්වා. තාම ක්ලෙම් කරේ නැහැ එක පාරක්වත් හැබැයි. ලෙඩ උනේ නෑනේ :rolleyes:
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
    ජීවිත රක්ෂණය
    අවුරුදු 30
    මාසෙකට රු.2202
    ප්‍රතිලාභ නම් තවම නැහැ.
    රක්ෂිත කාලය වෙනකොට ජීවත් වෙලා හිටියොත් මං කියන්නම්. ඊට කලින් මළොත් ගෑණිගෙන් තමයි අහන්න වෙන්නේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
    ජීවිත රක්ෂණය
    අවුරුදු 30
    මාසෙකට රු.2202
    ප්‍රතිලාභ නම් තවම නැහැ.
    රක්ෂිත කාලය වෙනකොට ජීවත් වෙලා හිටියොත් මං කියන්නම්. ඊට කලින් මළොත් ගෑණිගෙන් තමයි අහන්න වෙන්නේ.
    Loku ganak nam ganita kiyanna epa;)
     
    • Haha
    Reactions: SDCR

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Ceylinco Life

    Retirement Plan ,
    Insurance Plan,
    Investman Plan

    Set ekak thynwa.

    12,000 k wage Monthly gewanawa dn aurudu 8k vithra.

    20years walata dala thynne
     
    • Like
    Reactions: sakuntha1996

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මොකක්ද
    Union Assurance

    කොච්චර කාලෙකටද
    30 Years

    මාසෙට කීයද
    1st policy = 10,000+,
    2nd policy =22,000 quarterly

    මොනවද ලැබෙන ප්‍රතිලාභ
    Cover family hospital bill + if any prescriptions/scans/tests related to before/after hospitalization
    guaranteed minimum 11% on maturity

    ලැබෙන සේවාව ගැන තෘප්තිමත්ඩ්ද
    highly satisfied
     
    • Love
    Reactions: sakuntha1996

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ගොවිජන සේවා රක්ෂණය. අවුරුද්දකට රුපියල් 450යි, බයික් එක පාරට දාගෙන යතහැකි. පොලිසිය ඇල්ලුවම ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා කියල කාඩ් එක පෙන්නතහැකි.

    450ට ඔය මදැයි බන්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    mage family members 1y
    mama damme 2021
    mage hospital bill cover eka laksha 5y
    13751 k masetra genawa
    mage policy eka paduy neda ban

    mage policy eka paduy neda ban-mata hithenne oyage policy eka investment target karala athi. poddak balla machan awrudu gana awasanaye kiyak hamba wenawada kiyala. habai laksha 5 nam tikak madi thamayi. dan room rate eka wadie hospital wala.



    මේ තියෙන්නේ මගේ policies 2.


    1685443392302.png
    1685443433492.png