ඔයාලගේ ගම් වල නම් හැදුන හැටි කියන්න බලන්න...
ඔයාලා ඉන්න ගමේ නම හැදුනෙ කොහොමද කියල දන්න විදිහට හැමෝම කියන්න බලන්න.

තව දන්න ගම් වලත් නම් හැදුන හැටි කියන්නකෝ බලන්න.

හරි මම කියන්නම්කෝ ඔක්කොටම කලින් පානදුරේ නම හැදුන හැටි.

ඔන්න ඉතින් මුහුදෙ තිබ්බලු ලොකු ගලක්. ඒ කාලෙ ගලට මිනිස්සු කිව්වෙ "පාන" කියලලු. ඔන්න ඉතින් දවසක් කට්ටියක් පාන බලන්න ගියාලු. පාන ගාවට යන්න යන්න පාන තවත් දුරට යනවලු.
ඉතින් පාන දුර යන හින්ද එතනට "පානදුර" කියල කිව්වලු.

මම කිව්වෙ ඉතින් මම දන්න විඩිහට. ඔයාල දන්න විදිහට කියන්නකො බලන්න.