ඔයාලගේ බ්ලොග් තියෙනවා නම් මේකට එකතු කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,238
    12,761
    113
    38
    ඔයාලගේ බ්ලොග් තියෙනවා නම් මේකට එකතු කරන්න https://sithuvili.net
    ලංකාවේ දැන් සින්ඩි වගයක් නැහැ වගේ මේකත් මම ඉස්සර ඉදලා කරන එකක් Domain Exp වෙලා තිබුනේ ඊයේ අය Domain එක අරගෙන හැදුවේ. සින්ඩි නැති උනාට බ්ලොග් ලියන අයනම් තාම ඉන්නවා වගේ.


     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,238
    12,761
    113
    38
    Dan blog kiyana kese wethat kiyawana ewun innawada bn? 2025?
    මගේ බ්ලොග් එකක් තියෙනවා බන් හොදට Traffic තියෙනවා.

    මගේ වෙන රටකට කල සින්ඩියක් තියෙනවා බන් එකට දවසට 25000 වගේ Traffic තියෙනවා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මගේ බ්ලොග් එකක් තියෙනවා බන් හොදට Traffic තියෙනවා.

    මගේ වෙන රටකට කල සින්ඩියක් තියෙනවා බන් එකට දවසට 25000 වගේ Traffic තියෙනවා.
    ඇඩ්සෙන්ස් ඇප්ලයි කරපන්කෝ එහෙනම්
    ගොඩනේ

    AI එකෙන් අහන පමාවට විස්තර දෙද්දි ඇයි බන් මිනිස්සු බ්ලොග් කියවන්නේ
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    තාමත් බ්ලොග් කියවන එවුන් ඉන්නවාද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සිරාවටම මොකක්ද බන් සින්ඩි කියන්නේ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,964
    26,574
    113
    GtPUf8.png