ඔයාලගේ මොබයිල් ෆෝන් එක ගත්තේ කවද්ද?

කවදද ගත්තේ?

  • 2023

    Votes: 32 16.8%
  • 2022

    Votes: 31 16.2%
  • 2021

    Votes: 26 13.6%
  • 2020

    Votes: 23 12.0%
  • 2017-2020

    Votes: 52 27.2%
  • 2014-2017

    Votes: 8 4.2%
  • 2010-2014

    Votes: 2 1.0%
  • 2000-2010

    Votes: 17 8.9%

  • Total voters
    191

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    samsung-galaxy-s5-g900f-1.jpg
    Galaxy S5?
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mage first smartphone eka. Meka thaama thiyenava. Weda karanava. E vunaata battery avul yanava. Wena battery ekak dammath ehemai. Mokak hari short ekak thiyenava wage. Off karala thibbath battery discharge wenava. Wena battery dekakma try kalaa. Maru phone eka.
    සමහරවිට ඔරිජිනල් බැටරි එකක් දැම්මොත් හරියයි..ඕන ඇප්ස් ටික වැඩ කරනව, වතුරෙ දාන්ඩ පුලුවන් (IP67), 4K video recording තියෙනව, ඒක නිසා තාම මේකම පාවිච්චි කරනව. 💛
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ අවුරුද්දට ෆෝන් 3ක් මාරු කර. දැන් පාවිච්චි කරන්නේ 7 ප්ලස් එකක්
     
    • Like
    Reactions: NRTG