ඔයාලගේ හියිව් ෆ්‍රෙන්ඩ්ස්ලා දැන් කීයක් ද

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඔයාලගේ හියිව් ෆ්‍රෙන්ඩ්ස්ලා දැන් කීයක් ද

    අපි ඔක්කොම එකතු වෙලා මේක ගොඩ දාගමු... දැනට ඔයාලගේ යාලුවන් ගණන මේකට දාන්න.. මට නම් තවම 38යි. 62ක් තව හොයාගන්න ඕන...
     
    PART I

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    PART II

    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ

    PART III

    සුභ අනාගතයක්
    මෛත්රී පාලනයක්

    ඩේට වලට සහනයක්
    ටොරන්ට් වලට නිමාවක්
    ඩිරෙක්ට් වලට ඇරඹුමක්
    එළකිරියට කරදරයක්

    ඔබගේ වටිනා මනාපය අනාගත පරපුර ගැන සිතා
    බුද්ධිමත්ව භාවිත කරන්න

    ඔබගේ හයිව් පොදු අපේක්ශක

    xxxxxxxxxxxxxxxxxxxxxxx
    https://beta.hive.im/join/fde1
    xxxxxxxxxxxxxxxxxxxxxxx

    වෙත ඔබේ මනාපය දුටු තැන ලබාදෙන්න

    ඩේටා අනාතයන්ට හොටක්

    විශේෂ ස්තුතිය
    උතුවන්කන්දේ සරදියෙල්
    නොහොත්
    u.saradiyel උතුමාණන්ට

    PART IV

    සෑම පාරිභෝගිකයෙකුගේම එකම තේරීම
    ඔබත් අදම තෝරාගන්න

    දැන් එව්වත්
    තව ටිකකින් එව්වත්
    තවත් ටිකකින් එව්වත්
    දුටු තැන ඇක්සෙප්ට් කරන අපේ කලාව

    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ

    දැන් ඔබන්න

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    https://beta.hive.im/join/fde1
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ඔහෙන් එවන්න කලින් මෙහෙන් ඇක්සෙප්ට් කරන වේගවත් ක්ෂණික අදහාගත නොහැකි සේවාවක්

    අති විශේෂ කියාම ඉල්ලන්න

    විශේෂ ස්තුතිය
    උතුවන්කන්දේ සරදියෙල්
    නොහොත්්
    u.saradiyel උතුමාණන්ට

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    56 යි බන් රික්වෙස්ට් දාන උන් ඇඩ් කර ගන්නෙත් නෑ. මේකේ ම ඉන්නේ නැතුව රික්වෙස්ටි ආපුවා ඇඩ් කර ගනිල්ලා.

    https://beta.hive.im/join/db5e/

    අඩෝ එක සැරේට දාන්න පුලුවන් රික්වෙස්ට් දෙකද මගේ දෙකක් දැම්මට පස්සෙ ආයේ දාන්න දෙන්නෙ නෑ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මචං
    දවස් හතරක් විතර නොකා නොබී ගත්ත ෆන් එක අදින් අවසන් උනා...
    :( :( :( :(
    ඔක්කොටම පට්ට තෑන්ක්ස්...:love::love:
    උඹල නිසා තමයි මටත් 300 ට එන්න පුළුවන් උනේ...:love::love:

    දැන් රික්වෙස්ට් දාන්න කියන්නෙ කොහොමද...???:no::no::no:
    බැහැලම සපෝර්ට් එක දෙනවා
    කියන්නෙ කොහොමද...???:sorry::sorry::sorry:

    nboqhj.jpg


    එහෙනම් ඔන්න මම 300 ක් ගොඩ දාන ගමන් සටන ජය ගත්තා...
    තවමත් සටනේ නිරත වෙන හැමෝටම මුළු හදවතින්ම සුභ පතනවා...
    ජය වේවා...