ඔයාලගේ ෆොනේ එක විකුණනවද...........

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
ඔයාලගේ ෆොනේ එක විකුණනවද...........

මට Sony eri ෆොනේ එකක් ගන්න ඕන...
ඔය ගොල්ලෝ ගාව තියෙනවනම් k810i,k800,c902 වගේ මට P.M පාරක් දන්න.......
 
-:-

Banned
May 15, 2010
183
7
0
Epa thanks..ekata mama asa na machan..thanks..

උඹට ෆෝන් එකක් ලැබුන් නැත්තම් කියපන්.. මම ඒක නිකම් දෙන්නම්.. මම ඒක බයි කලේ වැරදිලා බන්..:)
 
jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
උඹට ෆෝන් එකක් ලැබුන් නැත්තම් කියපන්.. මම ඒක නිකම් දෙන්නම්.. මම ඒක බයි කලේ වැරදිලා බන්..:)

Ane machan JOKE NEWE SIRAVATA PHONE EKAK HOYANNE???ANE PLZZZZ USE KARANNAWATH EKAK NA..THIYENA EKEK WIKUNANAWADA KIYAPALLA....?
 
-:-

Banned
May 15, 2010
183
7
0
Ane machan JOKE NEWE SIRAVATA PHONE EKAK HOYANNE???ANE PLZZZZ USE KARANNAWATH EKAK NA..THIYENA EKEK WIKUNANAWADA KIYAPALLA....?

මමත් ජෝක් නෙමේ කිව්වෙ...... උඹ සතියක් විතර ට්‍රයි කරලා ලැබුන් නැත්තම් මට පී.එම් කරපන්... මම ගෙදරටම පෝස්ට් කරන්නම්

Dont use capital bun
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමත් ජෝක් නෙමේ කිව්වෙ...... උඹ සතියක් විතර ට්‍රයි කරලා ලැබුන් නැත්තම් මට පී.එම් කරපන්... මම ගෙදරටම පෝස්ට් කරන්නම්

    Dont use capital bun
    මේ 'හුකේ' මටත් තියෙනවානම් එකක් දියන්කො..මගෙ 4n එක දැක්කම මටම දුකයි මං ගැන.උඹ හුකේනේ..;)
     
    -:-

    Banned
    May 15, 2010
    183
    7
    0
    මේ 'හුකේ' මටත් තියෙනවානම් එකක් දියන්කො..මගෙ 4n එක දැක්කම මටම දුකයි මං ගැන.උඹ හුකේනේ..;)

    මම දැන් උඹට දෙන්නම් කිව්වොත් අනිත් මෙතන පොර ටෝක් දාන්න පටන් ගනීවි.. ඒක නිසා ඉවසලා ඉදපන්.. ඉස්සෙල්ලාම මම මූට ෆෝන් එක දීලා ඉන්නම්
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    Kalayak elakiri eke porak free reload denawa kiwwa 200 gane...eka hambuneth na.....dan thawa kenek...boruwen lokaya andha welado???????
     
    -:-

    Banned
    May 15, 2010
    183
    7
    0
    Kalayak elakiri eke porak free reload denawa kiwwa 200 gane...eka hambuneth na.....dan thawa kenek...boruwen lokaya andha welado???????

    උඹට උදව්වක් කරන්න ගියාම උඹ එනවා නෙ කරේ නගින්න??
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    උඹට උදව්වක් කරන්න ගියාම උඹ එනවා නෙ කරේ නගින්න??

    Ane machan wali daganna ona na..mata hithena de mama kiwwe......uba dan waliyata enne ai kiyala hithaganna puluwan...sorry machan....mukuth hithanna epa..