ඔයාලටත්_වහිනවද?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    වහිනකොට ආස නැද්ද ඔයා? :eek: වහිනකොට ෂෝක් නේ? :yes: මන් නම් ඇඳට වෙලා කොට්ටෙ තුරුල් කරගෙන ඉන්නවා :shocked:
    Forever alone :dull:
     
    Last edited:

    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    වහිනවා වහිනවා ඉවරයක් නෑ..
    හරිම කම්මැලියි නේද ..
    ඔයාලටත් එහෙමද ?
    :/

    ubata seethala iwasanna bari nam mage lagata wara:rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වහිනවා කියන්නෙ මදි නොකියන්න වහිනවා. සේරම අප්සට් සීන් එක අකුණු ගහන එක. ADSL Router එකයි, Decoder එකයි, දෙකටම කෙල උනා. SLT කොල්ලො හොඳ නිසා නිකන්ම දාල දුන්න. :P