ඔයාලටත්_වහිනවද?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මන්දා බං මේ පැත්තට වහින්නෙ නම් නැහැ.. මාර හුළඟක් එනවනේ.. බයයි බං ඒක නම්..:(
    ​
    වහින්නේ නෑ :oo: අපිට හොඳටම වැස්ස.. ඔය කොයි පලාතෙද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වහින්නේ නෑ :oo: අපිට හොඳටම වැස්ස.. ඔය කොයි පලාතෙද ?
    මම දකුණෙ.. ගාල්ලෙ ඉන්නෙ නංගි.. මේ ටිකේම වැස්සා කොර වෙන්න.. දැන් නම් නැහැ.. හැබැයි සැරට හුළං එනවනේ.. ඒක තමා අවුල..:(
    ​
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම දකුණෙ.. ගාල්ලෙ ඉන්නෙ නංගි.. මේ ටිකේම වැස්සා කොර වෙන්න.. දැන් නම් නැහැ.. හැබැයි සැරට හුළං එනවනේ.. ඒක තමා අවුල..:(
    ​
    මෙහෙට නම් වැස්ස විතරයි ..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මෙහෙට නම් වැස්ස විතරයි ..:)
    වැස්සත් හරිම කරදරයි නංගි.. එලියට බහින්න හිත දෙන්නෙ නෑනෙ.. රෙද්දකුත් පොරවගෙන දොයිගන්න තමා හිතෙන්නෙ..
    ​
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වැස්සත් හරිම කරදරයි නංගි.. එලියට බහින්න හිත දෙන්නෙ නෑනෙ.. රෙද්දකුත් පොරවගෙන දොයිගන්න තමා හිතෙන්නෙ..
    ​
    me ra eliyata bahinna yannepa ayye ..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    me ra eliyata bahinna yannepa ayye ..:rofl:
    මම තාම ගෙදර ගියේ නැහැ නංගො..:no: ඔෆිස් එකේ ඉන්නෙ.. වැඩ ඉවර වෙන්නෙ 2ට.. හෙට උදේම බ්ලඩ් එකක් ටෙස්ට් කරගන්න යන්නත් තියෙනවා.. :( වැස්සයි, හුළඟයි නැවතුනොත් පට්ට.. ගෙදර හිටියා නම් රෙද්දක් පොරවගෙන දොයිගන්න තිබුණා.. :D
    ​
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම තාම ගෙදර ගියේ නැහැ නංගො..:no: ඔෆිස් එකේ ඉන්නෙ.. වැඩ ඉවර වෙන්නෙ 2ට.. හෙට උදේම බ්ලඩ් එකක් ටෙස්ට් කරගන්න යන්නත් තියෙනවා.. :( වැස්සයි, හුළඟයි නැවතුනොත් පට්ට.. ගෙදර හිටියා නම් රෙද්දක් පොරවගෙන දොයිගන්න තිබුණා.. :D
    ​
    me maha ra wada da ? :oo: mama hithuwa ayya gedara kiyala..
    ayye ikmanata lede saneepa kara ganna balanna wada wage newei,,..:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    me maha ra wada da ? :oo: mama hithuwa ayya gedara kiyala..
    ayye ikmanata lede saneepa kara ganna balanna wada wage newei,,..:no:
    ඔව් නංගි.. මට හෙට වැඩට යන්න වෙන එකක් නෑ සමහර විට.. ඒක නිසා අද නයිට් එක කලා.. දැන් ගෙදර යන්න ඕනි.. දෙක වෙනකන් ඉන්න බෑ.. වැස්සොත් ගිහිල්ලම ඉවරයි..
    ​
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් නංගි.. මට හෙට වැඩට යන්න වෙන එකක් නෑ සමහර විට.. ඒක නිසා අද නයිට් එක කලා.. දැන් ගෙදර යන්න ඕනි.. දෙක වෙනකන් ඉන්න බෑ.. වැස්සොත් ගිහිල්ලම ඉවරයි..
    ​
    එහෙනම් පරිස්සමින් ගෙදර යන්න අයියේ .. :)
    උදෙන්ම මතක් කරලා බ්ලඩ් ටෙස්ට් එක කරගන්න..
    මාත් දැන් යනවා නිදි මතයි ..ගුඩ් නයිට් ..:)
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Yes04.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අයියෝ වැස්ස නම් මොනවද....ඇත්තටම වැස්ස කියන්නේ මොකකද..?