මෙහෙ පායනවා බන්
අනේ මන්දා බං මේ පැත්තට වහින්නෙ නම් නැහැ.. මාර හුළඟක් එනවනේ.. බයයි බං ඒක නම්..

මෙහෙ පායනවා බන්

වහින්නේ නෑඅනේ මන්දා බං මේ පැත්තට වහින්නෙ නම් නැහැ.. මාර හුළඟක් එනවනේ.. බයයි බං ඒක නම්..
අපිට හොඳටම වැස්ස.. ඔය කොයි පලාතෙද ?වහින්නේ නෑඅපිට හොඳටම වැස්ස.. ඔය කොයි පලාතෙද ?

මෙහෙට නම් වැස්ස විතරයි ..මම දකුණෙ.. ගාල්ලෙ ඉන්නෙ නංගි.. මේ ටිකේම වැස්සා කොර වෙන්න.. දැන් නම් නැහැ.. හැබැයි සැරට හුළං එනවනේ.. ඒක තමා අවුල..

මෙහෙට නම් වැස්ස විතරයි ..![]()
me wassa kawada nawathida manda :/Ow neh....Same herethamath wahinawa iwarayak naha
![]()
me ra eliyata bahinna yannepa ayye ..වැස්සත් හරිම කරදරයි නංගි.. එලියට බහින්න හිත දෙන්නෙ නෑනෙ.. රෙද්දකුත් පොරවගෙන දොයිගන්න තමා හිතෙන්නෙ..

me ra eliyata bahinna yannepa ayye ..![]()
ඔෆිස් එකේ ඉන්නෙ.. වැඩ ඉවර වෙන්නෙ 2ට.. හෙට උදේම බ්ලඩ් එකක් ටෙස්ට් කරගන්න යන්නත් තියෙනවා..
වැස්සයි, හුළඟයි නැවතුනොත් පට්ට.. ගෙදර හිටියා නම් රෙද්දක් පොරවගෙන දොයිගන්න තිබුණා..
me maha ra wada da ?මම තාම ගෙදර ගියේ නැහැ නංගො..ඔෆිස් එකේ ඉන්නෙ.. වැඩ ඉවර වෙන්නෙ 2ට.. හෙට උදේම බ්ලඩ් එකක් ටෙස්ට් කරගන්න යන්නත් තියෙනවා..
වැස්සයි, හුළඟයි නැවතුනොත් පට්ට.. ගෙදර හිටියා නම් රෙද්දක් පොරවගෙන දොයිගන්න තිබුණා..
![]()
mama hithuwa ayya gedara kiyala..
oyath ayye lankawe newei da?wahinawa kiyaddith aasai....
me maha ra wada da ?mama hithuwa ayya gedara kiyala..
ayye ikmanata lede saneepa kara ganna balanna wada wage newei,,..![]()
එහෙනම් පරිස්සමින් ගෙදර යන්න අයියේ ..ඔව් නංගි.. මට හෙට වැඩට යන්න වෙන එකක් නෑ සමහර විට.. ඒක නිසා අද නයිට් එක කලා.. දැන් ගෙදර යන්න ඕනි.. දෙක වෙනකන් ඉන්න බෑ.. වැස්සොත් ගිහිල්ලම ඉවරයි..

