ඔයාලාගේ අදහස (මහන වීම)

good-man

Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    නෑ.. රොමනු කතොලික...... මමත් රොමනු කතොලික..

    ඔයා බෞද්ධ නෙමෙයි කියල මට හිතුන නිසයි එහෙම ඇහුවෙ ඔයාලගෙ ගෙදරින් විරුද්ද වෙන්න හෙතුවත් ඕක වෙන්න ඇති දෙමව්පියොත් එක්ක කතා කරලම ප්‍රශ්නය විසද ගන්න බලන්න නිර්වාණාපේක්ෂාවෙන් මහන වෙනවනම් ආරණ්‍ය සේනාසනයක් වඩාත් සුදුසුයි කියන එකයි මගේ නම් අදහස
     
    • Like
    Reactions: arsehole-froce

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හොඳ අදහසක්, පුළුවන් තරම් ගෙදරින් කැමැත්ත ගන්න බලන්න.
    තෙරුවන් සරණයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං මමත් ආගමේ උබේ කැමැත්ත හොදයි එත් උබට ගෙදරින් අකමැති වෙන්නේ ඇත්තේ බහුතරයක් හාමුදුරුවෝ තමුන්ගේ තත්වයට නොගැලපෙන ඒවා කරන නිසා උබ දන්නවානේ බොදු බල සේනා එකෙන් කරපුවා ඒවා ගෙවල් වල මින්ස්සු දකිද්දී කලකිරෙන්න ඇති බන්

    හොදම වැඩේ උබ ගෙදර කට්ටියවත් ගෙනහින් පන්සලේ හාමුදුරුවෝ ත් එක්කලා කතා බහ කරගන්න ඒගොල්ලන්ට කියලා දීපන් උබේ කැමත්ට මොකක් ද කියලා

    එත් දෙමව්පියන්ගේ අකමැත්තෙන් මුකුත් කරන්න යන්න එපා සහෝ අම්මාගේ කැමැත්ත එහෙම ඉස්සෙල්ලාම අර ගනින් :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බුදුහාමුදුරුවන් කියපු theary එකයි...practical එක ඒ විදියටම කරන්න පුළුවන් කියලා මම දැඩිව විස්වාස කරනවා...ඒ මම උපතින් බුද්දාගමේ හින්ද නෙමෙයි..මන් ඒ දේ තේරුම් අරන් තියනවා ඉගනගෙන.... ඔය සමහර ජාතක කතා නම් අතිශෝක්තියෙන් ලියපුවා... මන් දන්නවා ඒ මාර්ගයේ ගියොත් හරියටම හරි කියලා ..එත් මට ඒ මාර්ගයේ යන්න පුළුවන් තරම් හයියක් නෑ...දහිර්යක් නෑ...මට බැදීම් අත් හරින්න බෑ..
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    proud of you bro.
    pansale hamuduru namakata kiyanna,udaw karawi.
    inne koheda?

    පන්සල් නම් එපා...... ඒවා ගිහියන් එක්ක ගැවසීම වැඩි නිසා.. අමාරැයි..
    මම ආරානයක ගියා ඒත් ගෙදරින් කැමති නෑ

    ඔබගේ මහණ වීමේ අරමුණ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න. එක එක අය විවිධ හේතු මත මහණ වෙනවා.
    මං හිතන්නේ, ගෙදර අයගේ කැමැත්ත ගන්න කාලය,මනස වෙහෙසවනවට වඩා ඒ කාලයත් දහමක් අවබෝධ කරගන්න කැපකරනවනම් හොඳයි. මොකද මහන වීම / නොවීම මත නෙවෙයි ධර්මය අවබෝධ වෙන්නෙ. ධර්මය / අධර්මය වෙන් වෙන්නේ චතුරාරය සත්‍ය දැනීම / නොදැනීම මත. ඒකට ගෙදර හිටියත් පන්සලේ හිටියත් එකයි. හිතන්නෙපා මහණ වෙන්න හිතෙන්නේ පෙර පිනකට කියල. මොකද ගොඩ යන්න වගේම වලට වැටෙන්නත් ඉඩකඩ බොහොම හොඳට තියෙනවා.(අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සුනේ ) අපිට කිසි දෙයක් තීරණය කරන්න බැහැ අනාගතය.
    පෙර පුරුද්දට මහණ වෙන්න හිතෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් ඉස්සෙල්ල කියපු විදියට, ඉන්න තැන නෙවෙයි සැනසීම ,නිදහස, නිවීම තියෙන්නේ. මනසෙයි. (100%ක්ම ). ඒ බව නොදැන , අපි භාහිරින් සැනසීම ,නිදහස, නිවීම හෙව්වට කවදාවත් හම්බ වෙන්නෙ නැහැ. එහෙම හම්බ උනොත් බුදුදහමත් බොරු වෙනවා. ඒ හින්දා මනසේ මායාවට රැවටිලා එක එක දේවල් කලාට වැඩක් නැහැ. මමනම් හිතන්නේ ,ධර්මය ශාක්සාත් කරගෙන මහණ වෙනවා මිසක්,මහණ උනාට පස්සේ සැනසීම හම්බවෙයි කියල හිතන එක මෝඩකමක්. මොකද ධර්මය ශාක්සාත් කරගත්ත කෙනා පාර දන්නවා. නොදන්න කෙනා අන්ධයෙක් කැලේක අතරමං වුනා වගේ.කිසිම දෙයක් කරකියාගන්න බැහැ.

    මට ආසා බුදු රජානන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිදතේ ගත කරන්න.. ඒ උතුම් නිවන අවබොධ කරගන්න.... ඒ බුදුන් කියලා දුන්නු විධිහට ජීවිතය ගත කරද්දී අමුතු සතුටක් දැනෙනවා මට.. එක වචන වලින් කියන්න අමරැයි....

    සොහොන;19116631 said:
    මචං මමත් ආගමේ උබේ කැමැත්ත හොදයි එත් උබට ගෙදරින් අකමැති වෙන්නේ ඇත්තේ බහුතරයක් හාමුදුරුවෝ තමුන්ගේ තත්වයට නොගැලපෙන ඒවා කරන නිසා උබ දන්නවානේ බොදු බල සේනා එකෙන් කරපුවා ඒවා ගෙවල් වල මින්ස්සු දකිද්දී කලකිරෙන්න ඇති බන්

    හොදම වැඩේ උබ ගෙදර කට්ටියවත් ගෙනහින් පන්සලේ හාමුදුරුවෝ ත් එක්කලා කතා බහ කරගන්න ඒගොල්ලන්ට කියලා දීපන් උබේ කැමත්ට මොකක් ද කියලා

    එත් දෙමව්පියන්ගේ අකමැත්තෙන් මුකුත් කරන්න යන්න එපා සහෝ අම්මාගේ කැමැත්ත එහෙම ඉස්සෙල්ලාම අර ගනින් :)

    සහොදකරයා අපේ ගෙදරින් කැමැත්ත ගන්නවා කියන්නේ ඉබ්බාගේන් පිහටු ගන්නවා වගෙ වැඩක්..

    වයස කීයද?
    වැඩිහිටි නම් අවුලක් නැහැ.

    28
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බුදුහාමුදුරුවන් කියපු theary එකයි...practical එක ඒ විදියටම කරන්න පුළුවන් කියලා මම දැඩිව විස්වාස කරනවා...ඒ මම උපතින් බුද්දාගමේ හින්ද නෙමෙයි..මන් ඒ දේ තේරුම් අරන් තියනවා ඉගනගෙන.... ඔය සමහර ජාතක කතා නම් අතිශෝක්තියෙන් ලියපුවා... මන් දන්නවා ඒ මාර්ගයේ ගියොත් හරියටම හරි කියලා ..එත් මට ඒ මාර්ගයේ යන්න පුළුවන් තරම් හයියක් නෑ...දහිර්යක් නෑ...මට බැදීම් අත් හරින්න බෑ..

    eka thamai mchn sasara purudda kiyanne,ubata mae life eke beriunath tawa life 2,3k yanakota auto oya strength eka ei.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම මහණ වෙන්න අසාවක් තියෙනවා.. ඒත් අපේ ගෙදරින් මෙකට කැමති නෑ.. මම හිතුවා ටිකක් කල් ගියාම හරියාවි කියලා හිතලා..මම මහණ වෙන්න ආරාමටකට ගිහින් මස දෙකක් හිටියා.. ඒත් හිතන විදිහට වෙනස් උනේ නෑ.. ඒ තත්ත්වය තවත් වැඩි උනා මිස..... මහන වෙන්න ගෙදරින් කැමැත්ත ඹනනේ මහණ කරන්න ගෙදරින් කැමති නෑ.. මෙකට මොකද කරන්නේ ඔයාලගේ අදහස් මට දෙන්නකො.... මොනවා කරන්නද කියාලා හිතා ගන්න බැරුවයි ඉන්නේ..

    ah..mama mekama dakkane fb eketh dala tiyenawa..etakota me umbamada..?:oo::oo::oo::oo:

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28

    පන්සල් නම් එපා...... ඒවා ගිහියන් එක්ක ගැවසීම වැඩි නිසා.. අමාරැයි..
    මම ආරානයක ගියා ඒත් ගෙදරින් කැමති නෑ

    මට ආසා බුදු රජානන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිදතේ ගත කරන්න.. ඒ උතුම් නිවන අවබොධ කරගන්න.... ඒ බුදුන් කියලා දුන්නු විධිහට ජීවිතය ගත කරද්දී අමුතු සතුටක් දැනෙනවා මට.. එක වචන වලින් කියන්න අමරැයි....

    සහොදකරයා අපේ ගෙදරින් කැමැත්ත ගන්නවා කියන්නේ ඉබ්බාගේන් පිහටු ගන්නවා වගෙ වැඩක්..

    28

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.බුදු හාමුදුරුවෝ කියපු විදියට ජීවත් වෙද්දී, වචන වලින් විස්තර කරන්න බැරි සතුටක් දැනෙනවා.. කියලා තියෙනවා ඔබ. ඇත්තම කතාව නම්, බුදු හාමුදුරුවෝ කියපු විදියට ජීවත් වෙද්දි එන සතුට,ඔබ ඉන්න ස්ථානය අනුව වෙනස් වෙන්න බැහැ. ඒ කියන්නේ,ගෙදර හිටියත්, ආරාමයක හිටියත්, ඇතිවෙච්ච සතුට වෙනස් වෙන්න බැහැ. ඒවගෙමයි දුකත්. එහෙම තැනින් තැනට සතුට වෙනස් වෙනවනම්, ඒ සතුට,සැපය සැබෑ "සතුටක්,සැපයක්" නොවේ. ප්‍රවේසම් වෙන්න.මනසේ මායාවට හසු වෙන්න එපා. යතාර්තය නම්, අපි සැප කියල කියන්නේ, "දුකේ අඩු බවට."යම් දෙයක ,තැනක දුක අප්‍රකටනම්, අපි සැප කියලා ගන්නවා. අපි ඒකට කැමති වෙනවා. නමුත් අපි නොදැනුවත්වම කැමති වෙලා තියෙන්නේ දුකටයි. පස්සේ දුක ප්‍රකට වෙනකොට, ඔන්න හොයනවා,යන්න තැන්. බුදුහාමුදුරුවො නිවන කියලා කිව්වේ ,මේ දුක නැතිව ඉන්න එකටයි. නැතුව මනසේ සතුටවත්, වෙනත් ලෝකයක්වත් ,ශුන්‍යතාවයවත් නොවෙයි නිවන. සැප කියල වෙනම දෙයක් අපිට හම්බ වෙයි කියල හිතන්නෙන්පා. දුක නැතිව සිටීමයි ,සැපය.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹලගෙ ඇස්පිරන්ට් කියන්නෙ මහණ වෙන්න ඉන්න කෙනාට නේද? එහෙම කෙනෙක්ගෙන් උපදෙස් ගන්න; ඔය දස සිල් කියන්නෙත් මහණවෙන්න කලින් පැවිදි ජීවිතේට හුරුකරන විදියක්. ආ මහණවෙන්න ඉස්සෙල්ල ඇබිත්තියා කියල ගමේ පන්සල්වල කියනවා, ඒකට කැමති නැත්තං ආරණ්‍ය තමයි හොඳ
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.බුදු හාමුදුරුවෝ කියපු විදියට ජීවත් වෙද්දී, වචන වලින් විස්තර කරන්න බැරි සතුටක් දැනෙනවා.. කියලා තියෙනවා ඔබ. ඇත්තම කතාව නම්, බුදු හාමුදුරුවෝ කියපු විදියට ජීවත් වෙද්දි එන සතුට,ඔබ ඉන්න ස්ථානය අනුව වෙනස් වෙන්න බැහැ. ඒ කියන්නේ,ගෙදර හිටියත්, ආරාමයක හිටියත්, ඇතිවෙච්ච සතුට වෙනස් වෙන්න බැහැ. ඒවගෙමයි දුකත්. එහෙම තැනින් තැනට සතුට වෙනස් වෙනවනම්, ඒ සතුට,සැපය සැබෑ "සතුටක්,සැපයක්" නොවේ. ප්‍රවේසම් වෙන්න.මනසේ මායාවට හසු වෙන්න එපා. යතාර්තය නම්, අපි සැප කියල කියන්නේ, "දුකේ අඩු බවට."යම් දෙයක ,තැනක දුක අප්‍රකටනම්, අපි සැප කියලා ගන්නවා. අපි ඒකට කැමති වෙනවා. නමුත් අපි නොදැනුවත්වම කැමති වෙලා තියෙන්නේ දුකටයි. පස්සේ දුක ප්‍රකට වෙනකොට, ඔන්න හොයනවා,යන්න තැන්. බුදුහාමුදුරුවො නිවන කියලා කිව්වේ ,මේ දුක නැතිව ඉන්න එකටයි. නැතුව මනසේ සතුටවත්, වෙනත් ලෝකයක්වත් ,ශුන්‍යතාවයවත් නොවෙයි නිවන. සැප කියල වෙනම දෙයක් අපිට හම්බ වෙයි කියල හිතන්නෙන්පා. දුක නැතිව සිටීමයි ,සැපය.

    ඔයා මට යමක් හිතන්න හේතුවක් පෙන්නුවා.. බොහොම ස්තුතියි...
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ඔයා කසාද බැඳලා දරු මල්ලන් , යැපෙන්නන් ඉන්න කෙනෙක් නෙවෙයිනම්, නය තුරුස් නැත්තම් කොහොම හරි දෙමාපියන්ගෙන් කැමැත්ත ගන්න බලන්න. දෙමාපිය කැමැත්ත නැතුව මහන කරගන්න බුදුරජානන් වහන්සේගෙන් අවසර නැහැ මිත්‍රයා.. කලින් මම අහපු විදිහට ඔයා වගකීම් නැති කෙනෙක් නම් උදේ හවස බුදුන් වැඳලා දෙවියන්ට පින් දීල සතරවරම් දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. ඔයාගේ අදහස ඉෂ්ඨ කරගන්න දෙවි පිහිට ලැබේවි.

    ඔයාගේ සම්‍යක් ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරන්නම්.. මහණවන්න හොඳම තැන තමයි ආරණ්‍ය සේනාසනය. ඔයා හරිම මාර්ගය තෝරගත්තු එක ගැන සන්තෝසයි.

    :):):):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචං උබ මහන වෙන්නේ ඇයි ?ඇත්තටම සංසාරේ ගැන කලකිරිලද ?නැත්තම් වෙන ප්‍රශ්නයක්ද ?ආසවටද ?

    සංසාරේ ගැන කලකිරිලද mae wahcnae weradiy mchn man nan kiyanne.api hemoma wage mehema kiyanawa tv eketh kkyanwa radio walath kiyanawa,mahana wenna one sansare atta tattwaya terum gattama dukak nethuwa inna ekata.kalakirila mahana wenawa kiyanne tawath manasika ledak wage scene ekak man nan hitanne.reality eka terum gattama kalakirenne ne awabodayak misak.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මම මහණ වෙන්න අසාවක් තියෙනවා.. ඒත් අපේ ගෙදරින් මෙකට කැමති නෑ.. මම හිතුවා ටිකක් කල් ගියාම හරියාවි කියලා හිතලා..මම මහණ වෙන්න ආරාමටකට ගිහින් මස දෙකක් හිටියා.. ඒත් හිතන විදිහට වෙනස් උනේ නෑ.. ඒ තත්ත්වය තවත් වැඩි උනා මිස..... මහන වෙන්න ගෙදරින් කැමැත්ත ඹනනේ මහණ කරන්න ගෙදරින් කැමති නෑ.. මෙකට මොකද කරන්නේ ඔයාලගේ අදහස් මට දෙන්නකො.... මොනවා කරන්නද කියාලා හිතා ගන්න බැරුවයි ඉන්නේ..

    mahana wenna balaporothu wena kenek.... gedarin aha aha inne ne, thread da daa ahanneth ne

    oyata oonama num wenna ...api kaatath nati pinak
    eka ekkena gen ahala a ka miss karaganna epa
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මම මහණ වෙන්න අසාවක් තියෙනවා.. ඒත් අපේ ගෙදරින් මෙකට කැමති නෑ.. මම හිතුවා ටිකක් කල් ගියාම හරියාවි කියලා හිතලා..මම මහණ වෙන්න ආරාමටකට ගිහින් මස දෙකක් හිටියා.. ඒත් හිතන විදිහට වෙනස් උනේ නෑ.. ඒ තත්ත්වය තවත් වැඩි උනා මිස..... මහන වෙන්න ගෙදරින් කැමැත්ත ඹනනේ මහණ කරන්න ගෙදරින් කැමති නෑ.. මෙකට මොකද කරන්නේ ඔයාලගේ අදහස් මට දෙන්නකො.... මොනවා කරන්නද කියාලා හිතා ගන්න බැරුවයි ඉන්නේ..

    මචං උබ සිරාවට ද කියන්නේ
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රේරුකාණේ හාමුදුරුවන්ගෙ ශාසනාවතරණය කියල පොතක් තියනව; ඒක කියලවල ඉස්සෙල්ලා අදහසක් ගන්න බලන්න.
    965446027_shasanawatharanaya.jpg
     
    Last edited: