ඔයාලා ඡන්දෙ දැම්මෙ කාටද ?

ඔබේ මනාපය ඵල කරන &#351

  • හංසයා [img]https://i.ibb.co/Nt1qwwx/hansaya.jpg[/img]

    Votes: 30 9.4%
  • මාළිමාව [img]https://i.ibb.co/tDwM70p/malimawa.jpg[/img]

    Votes: 23 7.2%
  • පොහොට්ටුව [img]https://i.ibb.co/CM4kFZk/pohottuwa.jpg[/img]

    Votes: 249 78.3%
  • විදුලි බල්බය [img]https://i.ibb.co/gPxxsbr/npm.jpg[/img]

    Votes: 16 5.0%

  • Total voters
    318
  • Poll closed .

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උඹල දන්නෙ නෑ මට සෝෂල් ඇන්සයිටිනෙ

    ඡන්ද පත්‍රිාකාව අරං බැලුව බැලුව, කතිරෙ ගහන තැන හොයාගන්ඩ බෑ, මට කොලෙ දෙකට තුනට නමල නිකං පෙට්ටියට දාල එන්ඩත් හිතුණ :rofl:

    මම හෙන කලබලයි.. මට පිටිපස්සෙ තව අය බලං ඉන්නව කියල හිතුණ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    අඩෝ දැන් දාන්න බැරිද බං චන්දෙ? :sorry:

    උබලෑ පැත්තෙ ඡන්ද පොළේ උන් OT කරනව නම් පුළුවන්. පොඩ්ඩක් ගිහින් බලල වරෙන්. :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Oyala chandaya dunne kaatada ?

    එන්න ඇතුලට බ්‍රෝ................... ..............

    ඔයාලා ඡන්දෙ දැම්මෙ කාටද ? මේකෙදි මම බලාපොරොත්තු වෙන්නෙ එළකිරි සාමාජිකයන්ගෙන් ලැබෙන සමස්ථ ප්‍රතිඵලය තුළින් නිල සමස්ථ ඡන්ද ප්‍රතිඵලයට ප්‍රථම, දිවයිනේ සමස්ථ ප්‍රතිථලය පුරෝකථනය කිරීමයි. ඒ විමසීම සඳහා කරුණාකර දැනට ඡන්දය ඵල කරන ලද සාමාජිකයන් පමණක් තමා ලබාදුන් මනාපය සටහන් කරන ලද්දේ කුමන ලකුණ ඉදිරියේද යන්න නැවත මෙහි සඳහන් කරන්න.

    (කරුණාකර විනීතව හැසිරෙන්න:))

    ස්තූතියි..
    :)
    mehema poll ekak dapanko dan. :lol: :lol:
     
    • Haha
    Reactions: Candid-B

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.

    ගොඨගෙ ප්‍රතිපත්ති ඇත්තටම ප්‍රාෙයා්ගිකයි බන්. අයෙ කතා කරන්න දෙයක් නෑ. ඌට හොඳ දැක්මක් තියෙනවා. රට ගැන ආර්ථිකය ගැන හොඳ අධ්‍යයනයකින් පස්සෙ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශණය හදල තියෙන්නෙ. :yes:

    මට පුකේ අරින්නයි.. පුකට ඇඟිලි ගහන්නයි..
    වියත් මගට කරන්නෙ නෑ.. ආරාධනා..
    -ගෝඨාභය රාජපක්ෂ-
    p9IXGGq.gif