ඔයාලා ඡන්දේ දැම්මේ කාටද?

ඡන්දය දැම්මේ කාට

  • MY3 ට

    Votes: 178 62.9%
  • MR ට

    Votes: 78 27.6%
  • ඡන්දය දැම්මේ නෑ.

    Votes: 27 9.5%

  • Total voters
    283

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මටනම් කරගත්තු ගොංකම කියලා තමයි බං හිතෙන්නේ. :( ඒක තේරුනේ පාර්ලිමේන්තු චන්දෙට කලින්. :sorry:

    බහුතරය ගොන්නු කලා බන්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ?

    13062301_498006383719593_7453110034994530685_n.jpg
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Quote:
    Originally Posted by Sinhala King
    MY3 ට

    Quote:
    Originally Posted by thanujaka
    MY3

    Quote:
    Originally Posted by maxboysl
    MY3

    Quote:
    Originally Posted by Mr.Tom
    MY3

    Quote:
    Originally Posted by Elakiri Pora
    MY3

    Quote:
    Originally Posted by sadun52
    MY3

    Quote:
    Originally Posted by Micro Mind
    MY3

    Quote:
    Originally Posted by ShreddeR
    MY3

    Quote:
    Originally Posted by pathumdc
    bump my3

    Quote:
    Originally Posted by chami_84
    වෙනසක්

    Quote:
    Originally Posted by areyoucrazy
    MY3

    Quote:
    Originally Posted by blow j
    MY3

    Quote:
    Originally Posted by පිස්‍‍සු ‍පූ‍සා
    my3

    Quote:
    Originally Posted by පැටියා
    my3

    Quote:
    Originally Posted by isuru_feat
    my3

    Quote:
    Originally Posted by hiphoprock
    MY3

    Quote:
    Originally Posted by LoriyaK
    MY3ට

    Quote:
    Originally Posted by EHDEHD
    MY3

    MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
    :rofl::rofl::rofl:

    මයිත්‍රී පොnනයට චන්දෙ දුන්න උබලා ඔක්කොටම සාප වෙනවා... අපේ කොල්ලෝ මේ වගේ අපා දුක් විදලා මරුනේ, තොගේ මයිත්රීට කියලා සම්පන්තන්ට උතුර ලියලා දෙන්නද? :angry::angry:

    2009_SriLanka_Victim.jpg

    මේ හැම කොල්ලෙක්ම හලපු ලේ බින්දුවක් ගානේ උබලට විතරක් නෙමෙයි, උබලගේ පරම්පරාවටම සාප වෙනවා...

    image005.jpg

    20071022_p1.jpg

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    :frown: රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    1-2-1.jpg

    රට කැඩිලිත් බැහැ වෙනම රාජ්‍යත් බැහැ
    ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

    * ශ්‍රී ලංකන් ගුවන් සේවය ඛේදවාචකයක්‌
    * එදා තීන්දු ගත්තේ අරලියගහ මන්දිරයේ තේ මේසෙදී
    * ඒකට වාඩි වුණේ පාලක පවුලේ පස්‌දෙනෙක්‌

    දිවයින විශේෂ වාර්තාකරු

    ශ්‍රී ලංකාව දෙකඩ කරන බවට හෝ උතුර - නැඟෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලනයක්‌ ලබා ගන්නා බවට හෝ දේශපාලනඥයන් කරන කතා ගැන මේ රටේ ජනතාව කලබල නොවිය යුතු බවත්, රට දෙකඩ කිරීමට හෝ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍ය බිහිකිරීමට තමා ඇතුළු ආණ්‌ඩුව කිසි විටෙකත් ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27 දා) උදේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සඳහා පැවැති විශේෂ රැස්‌වීමකදී පැවැසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ හෝ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම සඳහා කැප වන බවට තමිල්නාඩුවේ මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය මේ දිනවල කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් නැඟුණ ප්‍රශ්නයකදී ය. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තව ඇත්තේ දවස්‌ කිහිපයක්‌ විතරයි. ඒ නිසා එම ඡන්දයට තරග කරන අය විවිධ ප්‍රකාශ කරනවා. මේවා අප ගණන් ගත යුතු නැහැ. එසේම උතුරු පළාත් සභාව තුළ දී උතුර - නැඟෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබා ගැනීම සඳහා සම්මත කර ගත් යෝජනාව සම්බන්ධයෙනුත් අප කලබල විය යුතු නැහැ. තමන්ට පක්‍ෂපාත ඡන්ද තිබෙනවා නම් 'ඕනෑම යෝජනාවක්‌' සම්මත කර ගැනීමට පළාත් සභාවකට පුළුවන්. එහෙත් ඒ හැම එකක්‌ ම ක්‍රියාත්මක කරන්න බලයක්‌ නැහැ. යෝජනා පැත්තකට දමමු. පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් පනත් මොන තරම් තිබෙනවාද කවදාවත් ක්‍රියාත්මක නොවන. මට කියන්න තිබෙන්නේ මෙපමණයි. මේ රට කඩන්න, වෙනම රාජ්‍ය පිහිටුවන්න මා ඇතුළු ආණ්‌ඩුව කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැහැ" යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය. ඔහු මෙසේද සඳහන් කළේය.

    ඊයේ (27 දා) විශේෂ දවසක්‌. 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන අදට අවුරුද්දක්‌ සම්පූර්ණ වෙනවා. ඒ යෝජනාව මගින් බලගැන්වුණු රාජ්‍ය සේවා කොමිසමේ සහ පොලිස්‌ කොමිසමේ සාමාජිකයන් සමඟÊමම පෙරේදා (26 දා) සවස සාකච්ඡා කළා. කොමිෂන් සභාවල වැඩ කටයුතු කරගෙන යැමේදී කිසියම් බාධාවක්‌ මතුව තිබෙනවාද යන කාරණය දැන ගන්න මට වුවමනා වුණා. ඇතැම් කොමිෂන් සභාවලට නිsසි ගොඩනැඟිලි හෝ ප්‍රමාණවත් කාර්ය මණ්‌ඩල නැති බව මට මෙහිදී තේරුම් ගියා. මා මෙහිදී ඔවුන්ට කියා සිටියා ඔවුන් ඉදිරිපිට තිබෙන ප්‍රශ්න සියල්ල එක පොදියකට නොගෙන ප්‍රමුඛතා පදනම මත ප්‍රශ්න තෝරා ගෙන විසඳුම් දෙන ලෙස. මගේ නිල කාලය තුළ මා ප්‍රශ්න විසඳන්නෙත් ඔය න්‍යාය අනුවයි. එනම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නවලට ප්‍රමුඛතාව දී කටයුතු කරනවා. අපි මාස 16 ක්‌ වයස ආණ්‌ඩුවක්‌. මේ රටේ ජනයා අපෙන් අහනවා යහපාලනය මුල් කරගත් අපේ පරමාර්ථ ඉටු වී තිබෙනවාද කියලා. මෙය ඉතාම යුක්‌තිසහගත ප්‍රශ්නයක්‌. අපි කළේ 1978 හඳුන්වා දීපු ව්‍යවස්‌ථාව යටතේ ආණ්‌ඩු ගණනාවක්‌ පිහිටුවීමට පාදක වුණ ක්‍රමය පැරදවීම සඳහා ඡන්දයකට යැමයි. ඊට පෙර පැවැති ඡන්දවලදී ජනාධිපති ධුරාපේක්‍ෂකයා පුළුල් වැඩපිළිවෙළක්‌ සහිතව ඡන්දයට ඉදිරිපත් වීම සිදු වුණා. මා ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේදී මගේ ප්‍රතිවාදියා වූයේ රාජ්‍ය නායකයායි. මට ඒ ඡන්දය සඳහා තිබුණේ දින 42 ක්‌ විතරයි. ඇත්තටම ඒ ඡන්දය කළේ ජනතාවයි. මැතිවරණ ව්‍යාපාරය භාරගෙන තිබුණේ ජනතාවයි. ඉතින් ජනතාව බලාපොරොත්තු වුණා තමන් පිහිටුවපු මේ තමන්ගේ ආණ්‌ඩුව විශාල පරිවර්තන රට තුළ සිදු කරයි කියලා. ඒ බලාපොරොත්තුව ඉටු කර දීමට ආණ්‌ඩුවට දැඩි අපේක්‍ෂාවක්‌ තිබිය යුතුයි. එසේ තිබෙන බවත් මට විශ්වාසයි. හැබැයි මෙය හරිම දුෂ්කර කාර්යයක්‌. වළවල් තිබෙන, කැඩුණු - බිඳුණු පාරක්‌ ප්‍රතිසංස්‌කරණය කළ යුත්තේ ඒ පාර දිගේම ගිහින් තමයි. පිටතින් බලන සමහරු අහනවා ඇයි ඔය වළවල්වල වැටෙන්නෙ කියලා. වැටි වැටී ගිහින් තමයි වළවල් ගොඩ කරන්නේ. පාර හදන්නේ. පසුගිය මහ මැතිවරණයෙන් කාටවත් තනි බලයක්‌, එනම් ආසන 113 කට වඩා ලැබුණේ නැහැ. ඒ නිසා අපි ජාතික ආණ්‌ඩුවක්‌ හැදුවා. තවත් විදියකින් කියනවා නම් ජනතාව අපට බළකර තිබුණා ජාතික ආණ්‌ඩුවක්‌ හදන ලෙසට. මේ ජාතික ආණ්‌ඩුව හරහා අපි මේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම කෙසේ හෝ කරනවා.

    හිටපු රාජ්‍ය නායකයා අවුරුදු දෙකක්‌ කල් තබා හදිසි ඡන්දයකට ගියේ ඇයි? මේක කළේ සාස්‌තරකාරයන්ගේ කීම නිසා නෙවෙයි. ඉදිරි මානව හිමිකම් ප්‍රශ්නවලදී උත්තර දීමටත්, ළඟ එමින් තිබූ ආර්ථික අර්බුදයට මුහුණ දීමටත් බැරි නිසා හිටපු පාලකයන් හිතුවා ඡන්දයකට ගිහින් බලය අරගෙන කොහොම හරි රට කරගෙන යන්න. මම නම් හැම විටම විරුද්ධ වුණා ඉක්‌මන් ජනාධිපතිවරණයක්‌ පවත්වනවාට. මා ලි�තව දුන්නා ජනාධිපතිවරණයට කලින් කළ යුතු දේවල් ගැන. ඡන්දයකට යැමට පෙර ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්‌කරණ රාශියක්‌ කළ යුතු බව මා පෙන්වා දුන්නා. රට තිබුණේ විශාල අර්බුදයක්‌ ඉදිරිපිට. ඉතාම අවිනීත මුදල් පාලනයක්‌ තිබුණේ. කොටින්ම මහා භාණ්‌ඩාගාරයේ ලේකම් පී. බී. ජයසුන්දර පවා ඒ දිනවල මට කියා තිබුණා තව ටික දිනකින් ඔහු ඉවත්ව යන බව. 2013 - 14 කාලයේදී වැදගත් රාජ්‍ය පාලන තීන්දු ගත්තේ සතියේ බදාදා දවස්‌වල උදේ අරලියගහ මන්දිරයේ තේ මේසයේදී. ඒ තේ මේසයට ඉඳගත්තේ පාලක පවුලේ පස්‌දෙනෙක්‌ විතරයි. ඇමැති මණ්‌ඩලයට දැම්මේ ඒ තේ මේසයේදී ගත්තු තීන්දු. රටේ සිටියේ බල රහිත ඇමැති මණ්‌ඩලයක්‌. රාජ්‍ය පාලනය කළේ රටේ නායකයන් කිsහිපදෙනා නිලධාරීන් කිහිපදෙනකු සමඟයි. 2014 දී දිස්‌ත්‍රික්‌ සඳහා මුදල් දුන්නේ ආර්ථික සංවර්ධන ඇමැතිගේ අතින්. ඔහු දිස්‌ත්‍රික්‌කයෙන් දිස්‌ත්‍රික්‌කයට යමින් පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ සංවිධායකයන්ගේ කිසිම අනුමැතියක්‌ සහ අනුදැනුමක්‌ නැතිව රැස්‌වීම් පවත්වල කවරයක්‌ පිරිනමනවා දිස්‌ත්‍රික්‌ ලේකම්ට. මේ උත්සවයට ස්‌ටේඡ්එක යන්නේ කොළඹින්. පුටු ටික ගියේ කොළඹින්. දිස්‌ත්‍රික්‌ ලේකම්ට කවරය දෙනකොට බලා හිටපු අය හිතන්නේ මේ දෙන්නේ පළාත සංවර්ධනය කරන සල්ලි චෙක්‌ එක කියලා. ඒත් කවරෙ ඇතුළෙ තියෙන්නේ ලියුමක්‌. ඒකෙන් කියනව සල්ලි පාස්‌ කළා කියලා. අපේ සමහර ආසන සංවිධායකයන් මේ රැස්‌වීම් වර්ජනය කළා.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන්නේ ෙ€දවාචකයක්‌. හිටපු නායකයා එයාට යන්න රුපියල් කෝටි 215 ක්‌ වටිනා යානයක්‌ ඇණවුම් කර තිබුණා. අපි ඒක අවලංගු කරලා ඒ මුදල් යොදවන්න තීරණය කළා ශ්‍රී ලංකන් ගුවන් යානාවලට අමතර කොටස්‌ ගන්න. මම ඒ වෙලාවේ ඒ ආණ්‌ඩුවෙන් එළියට ආවේ නැතිනම් පවුකාරයෙක්‌ වෙනවා. ගිය ආණ්‌ඩුවේ රාජ්‍ය නායකයා මාධ්‍යවලට සැලකුව හැටි මතකද? තමන්ට එරෙහිව යමක්‌ ලියපු වාර්තාකාරයාට දුරකථනය අරගෙන කුණුහරුපයෙන් බැන්නෙ. ඒ කාලේ මාධ්‍ය ආයතන කීයක්‌ නම් ගිනි තිබ්බද? මාධ්‍යකාරයෝ කී දෙනෙක්‌ ගුටි කෑවද? කී දෙනෙක්‌ පහරදීම්වලට බයේ රට අත්හැරල ගියාද? ඒ අයට වන්දි ගෙවන්න අපි දැන් සූදානම්. හිටපු කට්‌ටිය පසුගිය දවස්‌වල හයිඩ් පිටියේ රැලිය පැවැත්තුවේ නිලධාරීන්ට, උසාවියට බලපෑම් කරන්නයි. ඒගොල්ලන්ට ඕනෑ වුණා ජනතාව පෙන්නල ඒ රාජ්‍ය ආයතන බිය වද්දන්න.

    යුරෝපයේ මත්ස්‍ය තහනම ඉවත් කළා සේම GSP ප්ලස්‌ සහනය ද ළඟදීම ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා එහිදී පැවැසීය.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Capture.jpg

    එමිල් කාන්තන් සමග නාමල්

    කොටින්ට කෝටි 900ක් දීලා හමුදාවෙ අපේ කොල්ලො මරන්න සල්ලි දීපු මැදමූලනයා ආයෙත් ගේන්න අපට පිස්සුද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චන්දේ ගැන තාම කාට හරි රිදිලා මගේ රෙප් කපලා :dull: ඒක නම් කමක් නෑ. :D නමුත් මම මෙතන ඉන්න මගේ යාලුවන්ට මේ ගැන කියන්න එපැයි. නැත්තං ඔයාලත් මොනවා හිතයිද දන්නෙ නෑනේ.
    මම දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. චන්ද බලය ලැබිලා ගොඩක් කල් වුනත්, මම තවම චන්දය පාවිච්චි කරලා තියන්නේ 3 න් පාරයි. මට පක්ෂයක් නෑ. මම මිනිහා බලලා, කරගෙන යන වැඩපිළිවෙල බලලා තමයි ඒ තුන්පාරත් චන්දය දුන්නේ. 1 වෙනි පාර නම් චන්ද බලය ලැබුනට පස්සේ ආසාවට චන්දය දැම්මේ. දෙවෙනි පාර මම චන්දෙ දුන්නේ මහින්දට මොකද මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනා මහින්ද යුද්දය ඉවර කරයි කියලා. ඒක ඒ වගේම ඉෂ්ට වුනා. ඊලග පාර මහිනද ජන්දෙ ඉල්ලනකොට මම චන්දෙ දුන්නෙ නෑ. නමුත් කොහොමත් මහින්ද දිනනවා කියලා ඒ කාලෙදි ඕනි කෙනෙකුට තේරුන දෙයක්නේ. මගේ තුන්වෙනි චන්දෙ මම පාවිච්චි කරේ මෛත්‍රීට. මම අද වෙනකොට ඒ තීරණයේ හොදක් නම් දකින්නෙ නෑ. නමුත් ඒ දවස්වල චන්දේ දුන්නේ මම ගැන හිතලා නෙවෙයි. මොකද ඒ දවස් වෙද්දි රටේ අනාගතය අව්ල් වෙන ප්‍රශ්න කීපයක් පේනන තිබුනා. 1) මහින්දගේ විදේශ ප්‍රතිපත්ති වල තිබුන දුර්වල තාවය. ඒ නිසා ලිබියාවට වුන දේ අපේ රටට වෙයි කියලා හිතේ බයක් තිබුනා. 2) මහින්ද ගන්න විශාල නය ප්‍රමාණය රටේ අනාගතය අනතුරේ හෙලන එකක් කියලා දැනුනා. (ගසාකෑවද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒ ගැන මම හිතුවෙත් නෑ. මම මේ කියන්නේ මට පෙනුන ටික) 3) හරි පරිසර වාර්ථාවක් නැතුව කරන සංවර්ධන ව්‍යාපෘති. විශේෂයෙන් උමා ඔය නිසා ඒක යන ප්‍රදේශවල ලිං හිදිලා, ගෙවල් ඉරිතලලා ගිහින්. අද වෙනතුරු ඒ මිනිස්සුන්ගේ ලිං වල වතුර නෑ. පෝට් සිටි එක ගැන පරිසරය පැත්තෙන් කියන්න මම දන්නෙ නෑ. නමුත් චීන සමාගමකට සින්නක්කරව රටේ ඉඩම් දෙනවට හිත එකග නෑ. ඔන්න ඔය වගේ කාරනා නිසා තමයි මම නම් චන්දේ මෛයිත්‍රීට පාවිච්චි කලේ, ඒ තීරණය ගන්න කලින් මට වැඩිය දේශපාලන දැනුම තියන මගේ යාලුවොන්ගේ අදහසුත් සලකලා බැලුවා. ඒකත් රට ගැන හිතලා ගත්තු තීරණයක්. පුද්ගලයෙක් වශයෙන් මහින්ද කියන්නේ එදත් අදත් මම ගරු කරපු, ගරු කරණ චරිතයක්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි යුද්ධය ඉවර කරන්න නිවැරදි නායකත්වය දීපු නිසා. ඒ ගරු කිරීමෙන් අංශුමාත්‍රයක් වත් මෛත්‍රීට හිමි වෙන්නෙ නෑ. නමුත් මම චන්දය පාවිච්චි කරද්දි බැලුවේ හිතේ තියන ගරුත්වය නෙවෙයි. උඩ කියපු කාරනා ගැනයි. වර්තමාන රජය ගැන මගේ කිසිම පැහැදිමක් නෑ. අපේ රටේ කව්රු දේශපාලනයෙන් උඩට ගියත් පහල පංතිය, මධ්‍යම පංතිය ගැන හිතන්නෙ නෑ ඇත්ත ඕකයි.
     
    Last edited:
    • Like
    Reactions: ShreddeR

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    උඹල වගේ රට ගැන හිතන එවුන්ගෙ තියෙන දැනුම අඩුකම ගැන ඇත්තටම දුකයි.
    ලැම්බෝගිනි, රත්තරන් අස්පයො ගැන බොරු කියල උඹල වගේ එවුන්ව උන් වෙනස් කරා.
    උබලටත් මොලේ නෑ "වඩා නරක අඩු" option එක තෝරගන්න.
    සිරිසේන වටේ සම්බන්ධන්, චන්ද්‍රිකා, හකීම්, ඉන්දියාව, නෝවේ, පාක්‍යසෝත්ති සරවනමුත්තු, රාධිකා කුමාරස්වාමි, වික්‍රමබාහු, එකතුවෙනකොට උඹලට මේ මොකක්ද වෙන්න යන්නෙ කියල හිතන්න තිබුන.

    රටට වඩා අහිතකර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝත්ති සරවනමුත්තුද නාවලපිටියෙ මහින්දානන්ද අලුත්ගමගේද කියල තෝරගන්න බැරිවීම තමයි උඹලට තිබුනු ප්‍රශ්ණය.

    උමාඔය ගැනත් කියන්න ඕනි.
    උමාඔය කියන්නෙ isolated project එකක් නෙමෙයි.
    මත්තල airport එක + හම්බන්තොට වරාය base කරගෙන industrial zone එකක් සහ air + sea transit hub එකක් (dubai වගේ) හදන මෙගා ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න තමයි උමාඔය පටන් ගත්තෙ, මේ ඔක්කොම එක time frame එකකට ගිය ව්‍යාපෘති.

    උමාඔයෙන් ලිං 50ක් හිඳෙනව කියල මුළු project එකම නවත්තන එකද කරන්න ඕනි?
    වතුර ටැංකියක් ගහල පයිප්ප ලයින් එකක් ඇදල ඔය පවුල් 50ට වතුර දුන්නනම් ඉවරනෙ.

    උමාඔය නැතුව මත්තල airport එකෙන්වත්, හම්බන්තොට වරායෙන්වත් වැඩක් ගන්න බෑ
     
    • Like
    Reactions: Mr.Tom

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396

    Mr. Tom, ඔබතුමා මං ගොඩක් ගරු කරන කෙනෙක්. නමුත් ඔබ ගත්ත තීරණය වැරදි. ඒ තීරණය හරි කියල පෙන්වන්න කරුණු දක්වන එක නිශ්ඵලයි. ඔබ ගත් තීරණය නිසා අද දුක් විඳින/දුකට පත් උන කෙනෙක් ඔබේ රෙප් කැපුවෙ කියන එක හිතේ තියා ගන්න. වීදුරුවක් බිඳුනොත් ඒක ආය හදන්න බෑ.
     
    ඔව් මම වැරදි තීරණයක් ගත්තේ :(
     
    • Like
    Reactions: Glass Killerz

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    MY3 ta. But dunna chande gena patteta pasuthewenawa :( Mahinda illana kaaleka denawa eyata.. Madei wenasak koranna ona una. Babaa hambela inne.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka

    මටනම් කරගත්තු ගොංකම කියලා තමයි බං හිතෙන්නේ. :( ඒක තේරුනේ පාර්ලිමේන්තු චන්දෙට කලින්. :sorry:

    Wedak ne oi katha karala. Me wage gon kamak mama kawadawath karala nehe :(