මටනම් කරගත්තු ගොංකම කියලා තමයි බං හිතෙන්නේ.ඒක තේරුනේ පාර්ලිමේන්තු චන්දෙට කලින්.
![]()
MY3 ට
bump my3
වෙනසක්
පිස්සු පූසා;17700051 said:
පැටියා;17700186 said:
MY3ට

මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,
"අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"
"කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"
"දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"
"බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"
"නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)
ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...
ඒක නම් කමක් නෑ.
නමුත් මම මෙතන ඉන්න මගේ යාලුවන්ට මේ ගැන කියන්න එපැයි. නැත්තං ඔයාලත් මොනවා හිතයිද දන්නෙ නෑනේ. චන්දේ ගැන තාම කාට හරි රිදිලා මගේ රෙප් කපලාඒක නම් කමක් නෑ.
නමුත් මම මෙතන ඉන්න මගේ යාලුවන්ට මේ ගැන කියන්න එපැයි. නැත්තං ඔයාලත් මොනවා හිතයිද දන්නෙ නෑනේ.
මම දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. චන්ද බලය ලැබිලා ගොඩක් කල් වුනත්, මම තවම චන්දය පාවිච්චි කරලා තියන්නේ 3 න් පාරයි. මට පක්ෂයක් නෑ. මම මිනිහා බලලා, කරගෙන යන වැඩපිළිවෙල බලලා තමයි ඒ තුන්පාරත් චන්දය දුන්නේ. 1 වෙනි පාර නම් චන්ද බලය ලැබුනට පස්සේ ආසාවට චන්දය දැම්මේ. දෙවෙනි පාර මම චන්දෙ දුන්නේ මහින්දට මොකද මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනා මහින්ද යුද්දය ඉවර කරයි කියලා. ඒක ඒ වගේම ඉෂ්ට වුනා. ඊලග පාර මහිනද ජන්දෙ ඉල්ලනකොට මම චන්දෙ දුන්නෙ නෑ. නමුත් කොහොමත් මහින්ද දිනනවා කියලා ඒ කාලෙදි ඕනි කෙනෙකුට තේරුන දෙයක්නේ. මගේ තුන්වෙනි චන්දෙ මම පාවිච්චි කරේ මෛත්‍රීට. මම අද වෙනකොට ඒ තීරණයේ හොදක් නම් දකින්නෙ නෑ. නමුත් ඒ දවස්වල චන්දේ දුන්නේ මම ගැන හිතලා නෙවෙයි. මොකද ඒ දවස් වෙද්දි රටේ අනාගතය අව්ල් වෙන ප්‍රශ්න කීපයක් පේනන තිබුනා. 1) මහින්දගේ විදේශ ප්‍රතිපත්ති වල තිබුන දුර්වල තාවය. ඒ නිසා ලිබියාවට වුන දේ අපේ රටට වෙයි කියලා හිතේ බයක් තිබුනා. 2) මහින්ද ගන්න විශාල නය ප්‍රමාණය රටේ අනාගතය අනතුරේ හෙලන එකක් කියලා දැනුනා. (ගසාකෑවද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒ ගැන මම හිතුවෙත් නෑ. මම මේ කියන්නේ මට පෙනුන ටික) 3) හරි පරිසර වාර්ථාවක් නැතුව කරන සංවර්ධන ව්‍යාපෘති. විශේෂයෙන් උමා ඔය නිසා ඒක යන ප්‍රදේශවල ලිං හිදිලා, ගෙවල් ඉරිතලලා ගිහින්. අද වෙනතුරු ඒ මිනිස්සුන්ගේ ලිං වල වතුර නෑ. පෝට් සිටි එක ගැන පරිසරය පැත්තෙන් කියන්න මම දන්නෙ නෑ. නමුත් චීන සමාගමකට සින්නක්කරව රටේ ඉඩම් දෙනවට හිත එකග නෑ. ඔන්න ඔය වගේ කාරනා නිසා තමයි මම නම් චන්දේ මෛයිත්‍රීට පාවිච්චි කලේ, ඒ තීරණය ගන්න කලින් මට වැඩිය දේශපාලන දැනුම තියන මගේ යාලුවොන්ගේ අදහසුත් සලකලා බැලුවා. ඒකත් රට ගැන හිතලා ගත්තු තීරණයක්. පුද්ගලයෙක් වශයෙන් මහින්ද කියන්නේ එදත් අදත් මම ගරු කරපු, ගරු කරණ චරිතයක්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි යුද්ධය ඉවර කරන්න නිවැරදි නායකත්වය දීපු නිසා. ඒ ගරු කිරීමෙන් අංශුමාත්රයක් වත් මෛත්‍රීට හිමි වෙන්නෙ නෑ. නමුත් මම චන්දය පාවිච්චි කරද්දි බැලුවේ හිතේ තියන ගරුත්වය නෙවෙයි. උඩ කියපු කාරනා ගැනයි. වර්තමාන රජය ගැන මගේ කිසිම පැහැදිමක් නෑ. අපේ රටේ කව්රු දේශපාලනයෙන් උඩට ගියත් පහල පංතිය, මධ්‍යම පංතිය ගැන හිතන්නෙ නෑ ඇත්ත ඕකයි.
චන්දේ ගැන තාම කාට හරි රිදිලා මගේ රෙප් කපලාඒක නම් කමක් නෑ.

උඹල වගේ රට ගැන හිතන එවුන්ගෙ තියෙන දැනුම අඩුකම ගැන ඇත්තටම දුකයි.
ලැම්බෝගිනි, රත්තරන් අස්පයො ගැන බොරු කියල උඹල වගේ එවුන්ව උන් වෙනස් කරා.
උබලටත් මොලේ නෑ "වඩා නරක අඩු" option එක තෝරගන්න.
සිරිසේන වටේ සම්බන්ධන්, චන්ද්‍රිකා, හකීම්, ඉන්දියාව, නෝවේ, පාක්‍යසෝත්ති සරවනමුත්තු, රාධිකා කුමාරස්වාමි, වික්‍රමබාහු, එකතුවෙනකොට උඹලට මේ මොකක්ද වෙන්න යන්නෙ කියල හිතන්න තිබුන.
රටට වඩා අහිතකර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝත්ති සරවනමුත්තුද නාවලපිටියෙ මහින්දානන්ද අලුත්ගමගේද කියල තෝරගන්න බැරිවීම තමයි උඹලට තිබුනු ප්‍රශ්ණය.
උමාඔය ගැනත් කියන්න ඕනි.
උමාඔය කියන්නෙ isolated project එකක් නෙමෙයි.
මත්තල airport එක + හම්බන්තොට වරාය base කරගෙන industrial zone එකක් සහ air + sea transit hub එකක් (dubai වගේ) හදන මෙගා ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න තමයි උමාඔය පටන් ගත්තෙ, මේ ඔක්කොම එක time frame එකකට ගිය ව්‍යාපෘති.
උමාඔයෙන් ලිං 50ක් හිඳෙනව කියල මුළු project එකම නවත්තන එකද කරන්න ඕනි?
වතුර ටැංකියක් ගහල පයිප්ප ලයින් එකක් ඇදල ඔය පවුල් 50ට වතුර දුන්නනම් ඉවරනෙ.
උමාඔය නැතුව මත්තල airport එකෙන්වත්, හම්බන්තොට වරායෙන්වත් වැඩක් ගන්න බෑ
Mr. Tom, ඔබතුමා මං ගොඩක් ගරු කරන කෙනෙක්. නමුත් ඔබ ගත්ත තීරණය වැරදි. ඒ තීරණය හරි කියල පෙන්වන්න කරුණු දක්වන එක නිශ්ඵලයි. ඔබ ගත් තීරණය නිසා අද දුක් විඳින/දුකට පත් උන කෙනෙක් ඔබේ රෙප් කැපුවෙ කියන එක හිතේ තියා ගන්න. වීදුරුවක් බිඳුනොත් ඒක ආය හදන්න බෑ.

Mahinda illana kaaleka denawa eyata.. Madei wenasak koranna ona una. Babaa hambela inne.