ඔයාලා ඩ්‍රයිව් කරලා තියන හොදම වාහනේ

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    විස්වාස කරන්න බැ.. යතුරක් හරි පෙන්නන්න ඕනා. :P:P

    Gc7I3QP.jpg
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇත්ත කිව්වොත් ඉතින් මෙතන ෂෝ ඔෆ් කියයි. එළවලා තියන් හොදම වාහනේ Range Rover Velar (24 hrs ago). ගණන් වැඩිම වාහනේ නම් මම හිතන්නේ Mercedes-AMG GT Coupe (මැලේෂියා වලදී ට්‍රැක් එකක මීටර් 500ක් විතර් යන්න හම්බ උනා )
    රෙන්ටල් කියාද බන් වෙලාර් එක.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,340
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    මම නම් හොදම එකකට ඩ්‍රයිව් කරලා ආතල් එකක් අරන් තියෙන්නේ නිසාන් නවාරා එක. පාවිච්චි කරපු හොදම වාහනේ නම් Holden Caprice (AU)
    Uba AUS idala moko bun lankawata awe..?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Uba AUS idala moko bun lankawata awe..?
    ජොබ් කරන්න ඉගෙන ගන්න තමා බන් ගියේ. මට සෙට් උනේ නැ.. ළමයිනුත් පොඩි නිසා මම ආවා. මාස 4ක් විතර හිටියා.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ජොබ් කරන්න ඉගෙන ගන්න තමා බන් ගියේ. මට සෙට් උනේ නැ.. ළමයිනුත් පොඩි නිසා මම ආවා. මාස 4ක් විතර හිටියා.
    2007 විතර නේද බන් උබ හිටියේ. ඒ කාලේ හෝල්ඩන් එක මකට්ද බන්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,340
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    ජොබ් කරන්න ඉගෙන ගන්න තමා බන් ගියේ. මට සෙට් උනේ නැ.. ළමයිනුත් පොඩි නිසා මම ආවා. මාස 4ක් විතර හිටියා.
    Ubata ae tiranaya gena den mokoada hithen ne..? Katta kagena tawa tika kalyak idala lamai and Wife th gaththa num..?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    2007 විතර නේද බන් උබ හිටියේ. ඒ කාලේ හෝල්ඩන් එක මකට්ද බන්.

    Ubata ae tiranaya gena den mokoada hithen ne..? Katta kagena tawa tika kalyak idala lamai and Wife th gaththa num..?
    එහෙම ලොකු පසු තැවිල්ලක් නැ බන්. ළමයින්ට ඉතින් ටිකක් බොක්කෙන් උගන්නගන්න තිබ්බා. එත් ඉතින් ලංකාවේ හිටියා කියලා ඒවත් නොකෙරුනා නෙමෙයිනේ. ගොඩක්ම වයිෆ් මුල ඉදන්ම බැ කිව්වා, නැතිනම් ඉන්නවා කට්ට කාගෙන හරි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට ලොකු වාහන ගන්න සල්ලි නැ. මේක තමා මම එලෝලා තියන හොදම වාහනේ.

    Hyundai Eon

    මට අනුන්ගෙ වහන දීල නැ බන් කෞරුත් පදින්න... දීපු ඒවත් ගත්තෙ නැ බයට... මම රටින් පිට නම් හොද හොද වාහන පැදල තියෙනවා... ලන්කාවෙනම් අල්ලිඔන් 260 2010 මගෙම කියල එකක් අරන් තමය් පැද්ද්දෙ....