රෙන්ටල් කියාද බන් වෙලාර් එක.ඇත්ත කිව්වොත් ඉතින් මෙතන ෂෝ ඔෆ් කියයි. එළවලා තියන් හොදම වාහනේ Range Rover Velar (24 hrs ago). ගණන් වැඩිම වාහනේ නම් මම හිතන්නේ Mercedes-AMG GT Coupe (මැලේෂියා වලදී ට්‍රැක් එකක මීටර් 500ක් විතර් යන්න හම්බ උනා )
Uba AUS idala moko bun lankawata awe..?මම නම් හොදම එකකට ඩ්‍රයිව් කරලා ආතල් එකක් අරන් තියෙන්නේ නිසාන් නවාරා එක. පාවිච්චි කරපු හොදම වාහනේ නම් Holden Caprice (AU)
Long term company rented. I guess Sixt the one who rented it. No idea about price. Drove 30-40 KM max during my recent visit.රෙන්ටල් කියාද බන් වෙලාර් එක.
ජොබ් කරන්න ඉගෙන ගන්න තමා බන් ගියේ. මට සෙට් උනේ නැ.. ළමයිනුත් පොඩි නිසා මම ආවා. මාස 4ක් විතර හිටියා.Uba AUS idala moko bun lankawata awe..?
2007 විතර නේද බන් උබ හිටියේ. ඒ කාලේ හෝල්ඩන් එක මකට්ද බන්.ජොබ් කරන්න ඉගෙන ගන්න තමා බන් ගියේ. මට සෙට් උනේ නැ.. ළමයිනුත් පොඩි නිසා මම ආවා. මාස 4ක් විතර හිටියා.
පාඩු නැද්ද බන්. මම හිතන්නේ ඕක මාසෙට 500-600ක් ඇති ?Long term company rented. I guess Sixt the one who rented it. No idea about price. Drove 30-40 KM max during my recent visit.
Ubata ae tiranaya gena den mokoada hithen ne..? Katta kagena tawa tika kalyak idala lamai and Wife th gaththa num..?ජොබ් කරන්න ඉගෙන ගන්න තමා බන් ගියේ. මට සෙට් උනේ නැ.. ළමයිනුත් පොඩි නිසා මම ආවා. මාස 4ක් විතර හිටියා.
2007 විතර නේද බන් උබ හිටියේ. ඒ කාලේ හෝල්ඩන් එක මකට්ද බන්.
එහෙම ලොකු පසු තැවිල්ලක් නැ බන්. ළමයින්ට ඉතින් ටිකක් බොක්කෙන් උගන්නගන්න තිබ්බා. එත් ඉතින් ලංකාවේ හිටියා කියලා ඒවත් නොකෙරුනා නෙමෙයිනේ. ගොඩක්ම වයිෆ් මුල ඉදන්ම බැ කිව්වා, නැතිනම් ඉන්නවා කට්ට කාගෙන හරි.Ubata ae tiranaya gena den mokoada hithen ne..? Katta kagena tawa tika kalyak idala lamai and Wife th gaththa num..?
මට ලොකු වාහන ගන්න සල්ලි නැ. මේක තමා මම එලෝලා තියන හොදම වාහනේ.
Hyundai Eon