ඔයාල කියනවන හොද බ්ලොග් මොනවද ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔයාල කියනවන හොද බ්ලොග් මොනවද ?

    ට්‍රාන්සිල්වේනියා(transylvania) බ්ලොග්1 දන්නවනේ.. ඒකේ හිතන්න යමක් තියනවා එතුමා කියන දේවල් වල. අපට ඉගෙනගන්න යමක් තියනවා..:yes::yes:
    අපේ රටෙ බ්ලොග් දහස් ගානක් ඇති.. ඒවයින් මෙන්න මේ වගේ අපට ජිවිතේට දේවල් ඉගෙනගන්න පුලුවන් හොද වැදගත් බ්ලොග් මොනවද තියෙන්නෙ තව... මම හෙවුව පහු ගිය ටිකේ...
    මට අහු වුනේ නිසදැස් දාන, මොනව හරි මල් කතාවක් දාන, ජෝක් කතා කියන බ්ලොග්...:nerd:
    ආහ් තව බූන්දි කියන බ්ලොග්1ත් හොදයි..:):)

    තව බ්ලොග්1ක් තිබ්බ ලංකාවෙ ඉදපු ඉංජිනියර් කෙනෙක් දැන් මැලෙශියා වල ජිවත් වෙන කෙනෙක්.එය බ්ලොග් 1ක් ලියනවා.. එයාගෙ ආටිකල් මේකෙ දැම්ම සමහර අය... :nerd:
    ඒක මතක කෙනෙක් ඉනන්ව නම් පොඩ්ඩ දාන්න... :(

    ඒ ඇරෙන්න ඔයාල කියවන හොද වැදගත්, අත්දැකීම් ඇති අය ලියන බ්ලොග් මොනවද ? :):)

    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,442
    113
    Colombo, Sri Lanka
    images.png
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඔයාල කියනවන හොද බ්ලොග් මොනවද ?

    ට්‍රාන්සිල්වේනියා(transylvania) බ්ලොග්1 දන්නවනේ.. ඒකේ හිතන්න යමක් තියනවා එතුමා කියන දේවල් වල. අපට ඉගෙනගන්න යමක් තියනවා..:yes::yes:

    අපේ රටෙ බ්ලොග් දහස් ගානක් ඇති.. ඒවයින් මෙන්න මේ වගේ අපට ජිවිතේට දේවල් ඉගෙනගන්න පුලුවන් හොද වැදගත් බ්ලොග් මොනවද තියෙන්නෙ තව... මම හෙවුව පහු ගිය ටිකේ...

    මට අහු වුනේ නිසදැස් දාන, මොනව හරි මල් කතාවක් දාන, ජෝක් කතා කියන බ්ලොග්...:nerd:

    ආහ් තව බූන්දි කියන බ්ලොග්1ත් හොදයි..:):)

    තව බ්ලොග්1ක් තිබ්බ ලංකාවෙ ඉදපු ඉංජිනියර් කෙනෙක් දැන් මැලෙශියා වල ජිවත් වෙන කෙනෙක්.එය බ්ලොග් 1ක් ලියනවා.. එයාගෙ ආටිකල් මේකෙ දැම්ම සමහර අය... :nerd:

    ඒක මතක කෙනෙක් ඉනන්ව නම් පොඩ්ඩ දාන්න... :(

    ඒ ඇරෙන්න ඔයාල කියවන හොද වැදගත්, අත්දැකීම් ඇති අය ලියන බ්ලොග් මොනවද ? :):)

    ඔය කියන බ්ලොග් එක චන්දිම ගෝමස් ගේ එක වෙන්න ඕනෑ

    http://chandimagomes.blogspot.com/

    මේ වගේ සිංහල බ්ලොග් සින්ඩියකට ගියාම කැමති එකක් බලන්න පුළුවන්.

    https://atampahura.blogspot.com/

    http://maathalangesindiya.blogspot.com/
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    pahan yaya, gaweshaka, kurunda, wge ewa balanna tikak :)

    තව බ්ලොග්1ක් තිබ්බ ලංකාවෙ ඉදපු ඉංජිනියර් කෙනෙක් දැන් මැලෙශියා වල ජිවත් වෙන කෙනෙක්.එය බ්ලොග් 1ක් ලියනවා.. එයාගෙ ආටිකල් මේකෙ දැම්ම සමහර අය... :nerd:
    ඒක මතක කෙනෙක් ඉනන්ව නම් පොඩ්ඩ දාන්න..
    pathumge biththiyada?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය කියන බ්ලොග් එක චන්දිම ගෝමස් ගේ එක වෙන්න ඕනෑ

    http://chandimagomes.blogspot.com/

    මේ වගේ සිංහල බ්ලොග් සින්ඩියකට ගියාම කැමති එකක් බලන්න පුළුවන්.

    https://atampahura.blogspot.com/

    http://maathalangesindiya.blogspot.com/
    ඔව් මචෝ උඹ හරියටම හරි.. මම් දැන් ටික කාලෙකට කලින් හොයාගත්ත ඒක.. තැන්ක්ස් බොක්ක..

    pahan yaya, gaweshaka, kurunda, wge ewa balanna tikak :)

    pathumge biththiyada?
    http://chandimagomes.blogspot.com/ මේක මචෝ