ඔයාල කියනවන හොද බ්ලොග් මොනවද ?
ට්රාන්සිල්වේනියා(transylvania) බ්ලොග්1 දන්නවනේ.. ඒකේ හිතන්න යමක් තියනවා එතුමා කියන දේවල් වල. අපට ඉගෙනගන්න යමක් තියනවා..

අපේ රටෙ බ්ලොග් දහස් ගානක් ඇති.. ඒවයින් මෙන්න මේ වගේ අපට ජිවිතේට දේවල් ඉගෙනගන්න පුලුවන් හොද වැදගත් බ්ලොග් මොනවද තියෙන්නෙ තව... මම හෙවුව පහු ගිය ටිකේ...
මට අහු වුනේ නිසදැස් දාන, මොනව හරි මල් කතාවක් දාන, ජෝක් කතා කියන බ්ලොග්...
ආහ් තව බූන්දි කියන බ්ලොග්1ත් හොදයි..
තව බ්ලොග්1ක් තිබ්බ ලංකාවෙ ඉදපු ඉංජිනියර් කෙනෙක් දැන් මැලෙශියා වල ජිවත් වෙන කෙනෙක්.එය බ්ලොග් 1ක් ලියනවා.. එයාගෙ ආටිකල් මේකෙ දැම්ම සමහර අය...
ඒක මතක කෙනෙක් ඉනන්ව නම් පොඩ්ඩ දාන්න...
ඒ ඇරෙන්න ඔයාල කියවන හොද වැදගත්, අත්දැකීම් ඇති අය ලියන බ්ලොග් මොනවද ?

Last edited: