රජිනි කාන්ත්ගේ 2010 වගේ ආවා එකක්. ඒක මාරට ඩිසයින්. ඒ කාලේ හැටියට පට්ට.ඔයාලගේ හිතට අල්ලලා ගිය පට්ටම ඩිසයින් එකක් තියන වෙබ් සයිට් එක දාගන යමුද බලන්න...
ගිහින් ඉන්ටනේට් off කරන්න ඕනා. ඔන්න එතකොට තමා ...?????රජිනි කාන්ත්ගේ 2010 වගේ ආවා එකක්. ඒක මාරට ඩිසයින්. ඒ කාලේ හැටියට පට්ට.
ඕකේ තිබ්බ මරුම වැඩේ තමයි සයිට් එක ගියාට මුකුත් පෙන්නේ නැ. ගිහින් ඉන්ටනේට් off කරන්න ඕනා. ඔන්න එතකොට තමා විඩියෝ සිංදු යන්නේ. ඒ කාලේ මැජික් වගේ ඒකේ වැඩ.
ඔව්. සිරාවටම කියන්නේ. සයිට් එකේ එහෙම පෙන්වන්නවා off කරන්න කියලා.ගිහින් ඉන්ටනේට් off කරන්න ඕනා. ඔන්න එතකොට තමා ...?????
![]()
meka mokenda haduwe ban? CMS da ? HandMade Codes da?
Ubeda site eka
kaputa.com