ඔයාල මැරෙන්න කැමති වයස කීයෙන්ද?

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
ඔයාල මැරෙන්න කැමති වයස කීයෙන්ද?

මෙතන ඉන්න අය කොච්චර කල් ජීවත් වෙන්න ආසද?
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,322
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    50 තමයි හිතන් හිටියේ, ළමයි පොඩි වැඩියි, 60ක් 65ක් ඇති. අපත ලෙඩක් හැදුනොත් අද වුනත් කමක් නෑ දුක් විද විද අනුන්ට පවු නොදී ඉන්නවට වඩා හොදයි.
    තව දෙයක් තියෙනවා, කොහොම කවද මලත් දෙමාපියන්ට පස්සේ මැරෙන්න කැමතියි හේතුව මම වුනත් කැමති නෑ මට ඉස්සෙල්ලා මගේ ළමයි මැරෙනවා දකින්න
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    50 තමයි හිතන් හිටියේ, ළමයි පොඩි වැඩියි, 60ක් 65ක් ඇති. අපත ලෙඩක් හැදුනොත් අද වුනත් කමක් නෑ දුක් විද විද අනුන්ට පවු නොදී ඉන්නවට වඩා හොදයි.
    තව දෙයක් තියෙනවා, කොහොම කවද මලත් දෙමාපියන්ට පස්සේ මැරෙන්න කැමතියි හේතුව මම වුනත් කැමති නෑ මට ඉස්සෙල්ලා මගේ ළමයි මැරෙනවා දකින්න

    මම ඔක කියන්න යනකොටමයි උබේ කමෙන්ට් එක දැක්කේ මටත් හිතට ආවෙම ඒක !:sorry::sorry::sorry: