50 තමයි හිතන් හිටියේ, ළමයි පොඩි වැඩියි, 60ක් 65ක් ඇති. අපත ලෙඩක් හැදුනොත් අද වුනත් කමක් නෑ දුක් විද විද අනුන්ට පවු නොදී ඉන්නවට වඩා හොදයි.
තව දෙයක් තියෙනවා, කොහොම කවද මලත් දෙමාපියන්ට පස්සේ මැරෙන්න කැමතියි හේතුව මම වුනත් කැමති නෑ මට ඉස්සෙල්ලා මගේ ළමයි මැරෙනවා දකින්න


