ඔයාල රැවටෙන්න එපා...!!

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔයාල රැවටෙන්න එපා...!!

    522608_170104376453965_2035630216_n.jpg




    මත් පැන්, මත් ද්‍රව්‍ය, මත් කුඩු පිටු දකිමු..!!
    මත් ද්‍රව්‍ය නිවාරණය කරමු..!!



    පාට පාට බෝර්ඩ් කෑලි වලට, ඒවායේ ඉන්න සිංහ මුණු වලට, කට කතා වලට
    ඔයාල රැවටෙන්න එපා...!!

    අමුතුවෙන් පොරවගන්න ඔයාලට සිංහ මුණු ඕනේ ණෑ..

    අභිමානවත් ජාතියක,
    අභිමානවත් රටක ඉපදුනු ඔයාල උපතින්ම සිංහයෝ තමයි..


    ඔයාලට තියෙන්නේ සිංහ ලේ..

    මත්ද්‍රව්‍ය,
    මත් කුඩු මේවා ඇත්තටම පිළිකුල් සහගත දේවල්.. දන්නවද...??


    ධනවත් කියන කට්ටිය ලොකු මහල් ප්‍රාසාද
    හදාගෙන සැප විදිහට ජීවත් වෙන්නේ ඔයාලගේ ජීවිතේ වුන් ළඟ උකස් කරපු නිසයි..

    මොහොතක සතුට වෙනුවෙන්
    ජීවිතේම විඳවන කාලකන්නියෙක් වෙන්න එපා...

    රත්තරන් දෙමවුපියෝ කඳුළු බීලයි එදා වේල හොයාගන්නේ.

    ඔයාලත් සතේකින් හරි එයාලට වාරුවක් වෙන්න බලන්න.. මේ වගේ බොරු සෝභන දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා
    මල්ලියේ.. ඔයාගේ ඔය නාස්ති වෙන ජීවිතේ අපි හැමෝටම ගොඩක් වටිනවා..!!

    තෙරුවන් සරණයි..!!
     
    • Like
    Reactions: gkcnalaka

    33000W

    Member
    ධනවත් කියන කට්ටිය ලොකු මහල් ප්‍රාසාද
    හදාගෙන සැප විදිහට ජීවත් වෙන්නේ ඔයාලගේ ජීවිතේ වුන් ළඟ උකස් කරපු නිසයි..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ධනවත් කියන කට්ටිය ලොකු මහල් ප්‍රාසාද
    හදාගෙන සැප විදිහට ජීවත් වෙන්නේ ඔයාලගේ ජීවිතේ වුන් ළඟ උකස් කරපු නිසයි..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :angry::angry::angry::angry: