ඔයාල හෙට මනාපය දෙන්නේ කාටද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,396
    166,780
    113
    එකමත් එක රටක
    Danasiri Sir kawada hari rate president wenawa mama ada kiwwa kiyala mathaka thyaganin. Sir katha karana video ekak balanna. Maara gammak enne

    කවුද බන් දනසිරි කියන්නේ ? අර 80ට වැඩි බර පන්තියේ දුලා දෙන්නෙක් ඉන්න එකාද ?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලොල්. ඩීල් දාස ට ඩීල් දාස කියන්නෙ ඇයි ???

    අහ් තව, උගත් බුද්ධිමත් කට්ටිය හොරුත් එක්ක මොනවද කරන්නෙ? හොරු හොරකන් කරන එක හරි. උගත් බුද්ධිමත් අය ඉන්නෙ ඒවා කරගන්න සැලසුම් සකස් කරන්නයි, ක්‍රියාත්මක කරන්න උදව් කරන්නයි, පස්සෙ ඒ හොර වැඩ ටික රට ඉස්සරහ සාදරනියකරණය කරන්නයිද? ඇත්තටම උගත් බුද්දිමත් උන්ගෙන් මේ දක්වා උන සෙත මොකද්ද?
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    දිනේෂ් ගුනවර්දන , ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පස්සේ හිතපූ හොඳම විදේශ ඇමති...පෞද්ගලික ජිවිතේ උනත් වැදගත් චරිතයක්

    minihatath dan hena wayasai neh.. minihata one kaale chance hambune nene
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මනාප ගැන worry වෙන්න ඕනි නෑ ..මාලිමාවට දෙන්න ..8-)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තුනක් තෝරාගන්න බැරුව බන් ඉන්නේ.

    ප්‍රසන්න රණතුංග මහත්තයා
    ඉන්දික අනුරුද්ධ
    නිමල් ලන්සා මහත්තයා
    ප්‍රසන්න රණවිර මහත්තයා. :unsure:
    mara amarui thoraganna lol... mole nati harakta nam mara amau wedak.. :LOL:


    man denne wimal weerawasa harakata. :lol: harak ban dakkanna hoda kulu harkekne one
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මනාප ගැන worry වෙන්න ඕනි නෑ ..මාලිමාවට දෙන්න ..8-)

    Hik......



    අපිව අන්දන උනුත් එකයි මුනුත් එකයි කියන උං .......................
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Hik......



    අපිව අන්දන උනුත් එකයි මුනුත් එකයි කියන උං .......................

    pohottuwe eun ubala andawanawa vitarak nem adala mole athule tiyana ewath haran kalai nawatinne. :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    😂😂😂😂
     

    Attachments

    • 817217C3-AFA2-4D81-A52D-1C27B08968D6.jpeg
      817217C3-AFA2-4D81-A52D-1C27B08968D6.jpeg
      349 KB · Views: 58