ඔයා එළකිරියට ආවා හේතුව?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    සමලිංගික ප්‍රජාව නියෝජනය කරන්න. මම එන්න කලින් අනුරාධ වගේ අය මේකේ හිටියාට එයාලා හැංගිලා හිටියේ. යන්තන් හරි එලියේ දාගෙන හොල්ල හොල්ල හිටියේ Scurvy විතරයි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,235
    8,595
    113
    Ahapu gaman kiwwe RACIST kiyala .. e nisa wade atha ariya
    😓
    🤚🏾
    e kiwe?
    therune ne.
    ithin un nemeida rasicst scene damme?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,235
    8,595
    113
    ආව හේතුව මතක නෑ. දැන් එන්නෙ වේස බයියන්ට බැනලා යන්න.
    ඔබතුමා හිතනවාද මිනිස්සු හිතන විදිය බෑනල වෙනස් කරන්න පුලුවන් කියලා?

    මන් නම් හිතන් ඉන්නෙ(තෙරිල තියෙන්නෙ ) comment,/reply වලින් මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්නෙ නෑ කියලා.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    ඔබතුමා හිතනවාද මිනිස්සු හිතන විදිය බෑනල වෙනස් කරන්න පුලුවන් කියලා?

    මන් නම් හිතන් ඉන්නෙ(තෙරිල තියෙන්නෙ ) comment,/reply වලින් මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්නෙ නෑ කියලා.
    ඕකුන්ව මකවලා ගත්තත් රාජපක්ස ගූ සුවඳ උන්ගෙ නහයෙන් අයින් කරන්න බැරි බව දන්නවා. ඒත් ඉතින් මහත්තයො ඕකුන්ට බයින එක තමයි අපිට තියෙන එකම විනෝදෙ.
     
    • Haha
    Reactions: SK29 and Champ HB

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    2006 සිංදු ඩවුන්පෝඩ් කරන්න. එහෙම කරල ඉන්ටනෙට් නැති කම්පියුටර් කඩ/CD ෂොප්/සිංදු කඩ වලට දුන්න.
     
    • Love
    Reactions: B.Chat

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිංදු ඩවුන්ලෝඩ් කරන්න.පස්සේ ත්‍රෙඩ් කියවන්න.
    ඊටත් පස්සේ ත්‍රෙඩ් ලියන්න.
    දැන් නම් එන්නේ අඩුවෙන් ඉතින් 😕