ඔයා කවුද?මොකද කරන්නෙ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යකෝ ආට් කරපු එකෙක් ද එතකොට මට මේ මාස ගාණෙන් විභාගෙ ගොඩ දාගන්න පුළුවන් වෙයි ද කියල අහපු ත්‍රෙඩ් එකක බෑ කියල කිව්වෙ? 🤣
    තෝ නූලට මීටර් කරන් ඉන්නේ නේද උබට බෑ කියපු උන්.

    බයෝ කරා.. 2S fail
    ව‍යස ?
    ------ Post added on Sep 21, 2021 at 10:55 PM
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    O/L pass , A/L fail

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Sales Rep කොවින් නිසා ජොබ් එක නෑ දැන්

    3.රැකියාවට ගියේ කොහොමද?
    දේශපාලකයෙක්ට ගොට්ට අල්ලලා.

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    නැහැ. බඩු විකුණන්න ගෙයින් ගෙට ගියාම මිනිස්සු සළකන විදිහ දැක්කම කළකිරෙනවා.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    රුපියල් 25 000 යි

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    නැහැ. ගෙයක් හදන්න ඕනෙ.

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    නැහැ. හන්දියේ කලර් ලයිට් එක ගාව පොයින්ට් එකෙන් සේල්ස් ජොබ් එකට දුන්නු බයිකෙක හැරෙව්වොත් තමා ඉතිම්.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    A/L Bioscience කිරීම
    sales rep වෙන්න දේශපාලකයෙක්ට ගොට්ට අල්ලන් ඕනද බන්.
    ඒ කියන්නෙ ඒජන්සිය දේශපාලකයෙක්ගෙද?

    බයෝ කිරීම එතරම් භයානකද?
    :p:p
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    දාහක් බැන්ක් එකට දාපන්. දැන් චරිතාපදානයක්ම කීයක්ද? නිකං මේවා කියන්නේ පිස්සුව ටැයි
     
    • Like
    Reactions: TNHM

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

    -Degree - Engineering

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    Cloud Engineer

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින් (නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න!)

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    ඔව්, ඒත් තව ගොඩක් ඉහළට යන්න ඕන, පොඩි කාලෙ එච්චර සැප තිබ්බෙ නෑ, දැන් ඒ ඇරියර්ස් අල්ලන්න ආසයි වගේ මෝඩ එකක් ඔලුවෙ තියෙනවා.
    ව්‍යාපාරයක් පටන් ගන්නත් ඕනෙ 30 වෙන්න කලින්. අදහස් කීපයක්ම තියෙනවා, අතේ සල්ලි නෑ, ලෝන් එකක් දාල පටන් ගන්න ඕන.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    405,000. සැලරි ඉන්කම් එක විතරයි තියෙන්නෙ, කිසි පැසිව් ඉන්කම් එකක් හෝ බිස්නස් ඉන්කම් එකක් නෑ.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Ow! Godak

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    ශිශ්‍යත්වය සමත් වීම, කොමස් කරන්න හදල මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම සහ ෆස්ට් සෙම් එක හොඳටම සමත් වීම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිතින් ආදරේ කරපු හොඳම යෙහෙළියව විවාහ කරගන්න ලැබීම.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    sales rep වෙන්න දේශපාලකයෙක්ට ගොට්ට අල්ලන් ඕනද බන්.
    ඒ කියන්නෙ ඒජන්සිය දේශපාලකයෙක්ගෙද?

    බයෝ කිරීම එතරම් භයානකද?
    ඔව් බ්‍රෝ. හැමදේම දේශපාලනීකරණය වෙලා.🙁

    බයෝ කරපු එක ගැන නම් අදටත් පසු තැවෙනවා. 🙁
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
    බැදලා තාම පොඩි කාලයයි වගේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

    -Degree - Engineering

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    Cloud Engineer

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින් (නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න!)

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    ඔව්, ඒත් තව ගොඩක් ඉහළට යන්න ඕන, පොඩි කාලෙ එච්චර සැප තිබ්බෙ නෑ, දැන් ඒ ඇරියර්ස් අල්ලන්න ආසයි වගේ මෝඩ එකක් ඔලුවෙ තියෙනවා.
    ව්‍යාපාරයක් පටන් ගන්නත් ඕනෙ 30 වෙන්න කලින්. අදහස් කීපයක්ම තියෙනවා, අතේ සල්ලි නෑ, ලෝන් එකක් දාල පටන් ගන්න ඕන.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    405,000. සැලරි ඉන්කම් එක විතරයි තියෙන්නෙ, කිසි පැසිව් ඉන්කම් එකක් හෝ බිස්නස් ඉන්කම් එකක් නෑ.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Ow! Godak

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    ශිශ්‍යත්වය සමත් වීම, කොමස් කරන්න හදල මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම සහ ෆස්ට් සෙම් එක හොඳටම සමත් වීම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිතින් ආදරේ කරපු හොඳම යෙහෙළියව විවාහ කරගන්න ලැබීම.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
    සුභ පැතුම් මචං.
    ඔය විදිහටම සතුටින් සංසාරේ ඉවර වෙනකන්ම ඉන්න ලැබෙන්න ඕනේ.... 😍😍
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    බැදලා තාම පොඩි කාලයයි වගේ

    යාලු වෙලා නම් ගොඩක් කල්, බැඳල නම් වැඩි කල් නෑ, දිගටම මෙහෙම ඉන්න උත්සහ කරනවා!

    සුභ පැතුම් මචං.
    ඔය විදිහටම සතුටින් සංසාරේ ඉවර වෙනකන්ම ඉන්න ලැබෙන්න ඕනේ.... 😍😍
    බොහොම ස්තුතියි! <3 <3 සතුටු හිතෙන රිප්ලයි එකක්!
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

    -Degree - Engineering

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    Cloud Engineer

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින් (නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න!)

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    ඔව්, ඒත් තව ගොඩක් ඉහළට යන්න ඕන, පොඩි කාලෙ එච්චර සැප තිබ්බෙ නෑ, දැන් ඒ ඇරියර්ස් අල්ලන්න ආසයි වගේ මෝඩ එකක් ඔලුවෙ තියෙනවා.
    ව්‍යාපාරයක් පටන් ගන්නත් ඕනෙ 30 වෙන්න කලින්. අදහස් කීපයක්ම තියෙනවා, අතේ සල්ලි නෑ, ලෝන් එකක් දාල පටන් ගන්න ඕන.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    405,000. සැලරි ඉන්කම් එක විතරයි තියෙන්නෙ, කිසි පැසිව් ඉන්කම් එකක් හෝ බිස්නස් ඉන්කම් එකක් නෑ.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Ow! Godak

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    ශිශ්‍යත්වය සමත් වීම, කොමස් කරන්න හදල මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම සහ ෆස්ට් සෙම් එක හොඳටම සමත් වීම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිතින් ආදරේ කරපු හොඳම යෙහෙළියව විවාහ කරගන්න ලැබීම.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )
    Wish you good luck bro!! :-)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ආපෝ. ආයේ කරපන් බන්. අනික සොෆ්ට්වෙයා විතරක් නෙමෙයි උබට ගොඩ යන්න තියන එකම කැරිය පාත් එක.
    ඒකට ආස නම් තව පාරක් AL කරලා IT degree එකක් කරපන්.
    ඩිග්‍රී නැතුව IT හොද careers තියන උන් ඉන්නවා. ඒ උනාට degree එකක් කරල එතන ඉන්න සෙට් එක වැඩී.
    degree කරන අතරෙම ජොබ් එකක් කරපන්.
    අර ප්‍රශ්න වලට උත්තර බොරු කිව්වෙ මම.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බොහොම ස්තුතියි! <3 <3 සතුටු හිතෙන රිප්ලයි එකක්!
    මනුස්සයෙක්ට හරි යන්නේ සංසාරේ පින නිසා. ඉතින් ඒවා දැකලා අපිත් සතුටු වෙන්න ඕනේ.

    උඹට එකක් කියන්නම්. #8 සම්බන්දව. ඒකට පසුතැවෙන්න එපා. උඹට වයිෆ්ට වැඩියෙන් ආදරේ දෙන්න පුලුවන් වෙලා ඇත්තේ අසාර්ථක ප්‍රේම සම්බන්දතා වලින් ඉගෙන ගත්තු පාඩම් නිසයි.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ආපෝ. ආයේ කරපන් බන්. අනික සොෆ්ට්වෙයා විතරක් නෙමෙයි උබට ගොඩ යන්න තියන එකම කැරිය පාත් එක.
    ඒකට ආස නම් තව පාරක් AL කරලා IT degree එකක් කරපන්.
    ඩිග්‍රී නැතුව IT හොද careers තියන උන් ඉන්නවා. ඒ උනාට degree එකක් කරල එතන ඉන්න සෙට් එක වැඩී.
    degree කරන අතරෙම ජොබ් එකක් කරපන්.
    අර ප්‍රශ්න වලට උත්තර බොරු කිව්වෙ මම.
    Apahu karanna ona.. Eth A/L walin hithapu tharam duura yanna bari una :-)
     
    • Like
    Reactions: TNHM

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    අට වසරට යනකම්, ඊට පස්සේ මහින්ද මහත්තයා ව දැක්කා

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    කුලියට අසුචි කෑම

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින්
    අට වසරට ඉගෙන ගෙන මහින්ද මහත්තා යා බැහැ දැකීම තමයි එකම අද්‍යාපන සුදුසු කම
    -දේශපාලන උදව්
    මගේ හැකියාවන් දැක දේශපාලන අසුචි කෑම පිණිස
    -වෙනත්
    පවුල් පසුබිමෙන් ලැබුණු ආත්මය විකුණන් කෑමේ පුරුද්ද

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    ඔව්, ගොඩක් , මහින්ද මහත්තයා සහ සර් ඉන්න කම්

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    ලැප් එකයි, කාඩ් දාන්න සල්ලි ටිකයි

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    ඔව්, ආණ්ඩුව වැඩ පෙන්නයි

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    මහින්ද මහත්තයා මේ ලොව එලිය දැකීම

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    පිස්සුද,, ගුපියෝ ජෙප්පෝ වගේ පසුතෙවෙන්නේ නැ

    මිට
    @erozan
    @N A K A M U R A
    @nicjosh83
    @weer 11
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    IT

    3.රැකියාවට ගියේ කොහොමද?

    දේශපාලන උදව්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    අවුලක් නැ

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    කලකිරෙනවා

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    අවුලක් නැ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l witharai :lol: A/L walata masa 2 k tiyagana visit gahala dubai giya :baffled:

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    freelance - graphic, apps, crypto, adsence, YT blah blah ....

    3.රැකියාවට ගියේ කොහොමද?
    dubai inna tika free internet. hambuna Iplusblog ekai, lasinduge sitei, tawa shyamin ayesh ge site ekai. eken tamai enter une.

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    :love:

    5.සැලරි එක/ආදායම කොහොමද?
    (දල වශයෙන්)
    Tax gewanawa :confused:

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    :love2:

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    ^^^^

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    A/L missed wechcha eka, and lot more neh :sorry: