ඔයා කවුද?මොකද කරන්නෙ?

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඔව් බ්‍රෝ. හැමදේම දේශපාලනීකරණය වෙලා.🙁

    බයෝ කරපු එක ගැන නම් අදටත් පසු තැවෙනවා. 🙁
    Umba doctor kenek neweda bn kalin keewe ehemane bn
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l - A9
    -A/L maths - BBB
    -Degree BSc in IT Major

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Implementation Engineer

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින්


    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    aniwa

    5.සැලරි එක/ආදායම කොහොමද?
    6 figures

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?yep

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    campus
    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    AL pissu kelapu eka
     
    • Like
    Reactions: Walter White

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    AL Matsh
    BIT UoM

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Software engineer

    3.රැකියාවට ගියේ කොහොමද?
    -අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    karana wedee gena තෘප්තිමත්
    office eke samahara unge weda aul

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    1i ඉලක්කම් 5i

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    kohoma hari karala Soowan wath wenna thibuna nam hondai

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    මම 2 වසරේදී විතර,
    අපේ දුරින් නෑදෑ වෙන ගෙදරකට ගියා.
    එයාල ගොඩක් සල්ලි තිබ්බ අය ඒ කාලේ
    එහෙ අයිය කෙනක් හිටිය මට අවුරුද්දක් විතර වැඩිමල්

    පොරට computer එකක් ගෙනල්ල දීලා
    පොර එකෙන් game ගහල පෙන්නනවා
    (පරණ game
    dx ball එකේ හද්ද පරණ version එකක් හිතා ගන්නකො
    black and whight screen එකේ)
    මට අල්ලන්න වත් දෙන්නේ නැ kay board එක

    දෙතුන් පාරක් ඉල්ලුව මු දෙන්නේ නෑ
    වෙන එකක් එබුනොත් computer එක කැඩෙනවාලු
    මට ටිකකින් තද උනා
    මම පුළුවන් තරම් ඇත දිග ඇරලා keyboard එකේ
    keys දෙක තුනක් ඔබල එන්න ආව

    ඒ වෙලාවේ මම හිතුවා මම නම් කවදාවත් එහෙම කරන්නේ නැ
    කවද හරි computer එකක් අරගෙන ඔක්කොටම
    ඕක ගහන හැටි කියල දෙනවා කියලා


    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    AL matsh karapu eka Bio karaa nam meeta wadaa honda thenaka inna thibba
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    AL matsh karapu eka Bio karaa nam meeta wadaa honda thenaka inna thibba
    ඇයි මෙහෙම හිතන්නෙ? බයෝවලට වඩා IT වලට බර මැත්ස් නේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    Bsc Mechanical Engineering

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Mechanical Engineer (Energy & environment side එකේ)

    3.රැකියාවට ගියේ කොහොමද?

    අධ්‍යාපන සුදුසුකම්වලින්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    රැකියාව ගැන සතුටුයි පඩි අඩුයි :P

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    අඩුයි ඉතිම් :dull::dull:

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    ඔවු ගේ හදාගන්න ඕනෙ එතකොට හරි :rolleyes:

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    ඒලෙවල් ගොඩ දැමීම

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    ඕනෙ තරම් තියේ
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය (මෙහෙම කිව්වම ඇති නේද)

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    ජීවත්වෙන්න සල්ලි හොයාගන්න පුළුවන් ස්ථිර රස්සාවක් (මෙහෙම කිව්වම ඇති නේද)

    3.රැකියාවට ගියේ කොහොමද?
    අධ්‍යාපන සුදුසුකම්වලින්, පුහුණුවෙන්, මහන්සියෙන්, කැපවීමෙන්, පවුලෙ අයගෙ මෝටිවේෂන් එකෙන්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන තෘප්තිමත්ද?
    අවුලක් නෑ. රැකියාව ජීවිතේ නෙවේනේ.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    දැනට අවුලක් නෑ

    6.ලයිෆ් එක ගැන තෘප්තිමත්ද?
    අපොයි ඔව්.
    කාටවත් අතනොපා ජීවත් වෙන්න අඩු වයසෙන් හම්බුණ ස්ථිර රස්සාවක් තියෙනවා.
    ලැබෙන පඩිය පොඩ්ඩක් උණාට නාස්ති නොකර වියදම් කරනවා
    ආදරය කරන අය මම ගැන හොයල බලනවා, මම එයාල ගැන හොයල බලනවා
    හැන්ඩ්සම් නැති උණාට ඉතාම සාමාන්‍ය පෙනුමක් තියෙනවා. (දැක්කම බයක් අප්පිරියාවක් හිතෙන්නෙ නැති)
    තනිකඩයි.
    ඉගෙනගන්නවා තව
    ජීවිතේ පට්ටයි ‍

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    ගොඩක් තියෙනවා. හොඳම එක තමා රැකියාව

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    එහෙම ඒවා නෑ. ඔක්කොම උණේ හොඳට
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -O/L - 6A, 2B
    -A/L - Maths, 2S, 1F. I failed Chemistry.
    -Degree - Bsc Hons Computing and Information Systems

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    IT - Senior Engineering Manager

    3.රැකියාවට ගියේ කොහොමද?

    - Educational qualifications, good interviewers at my first job

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    - Yes

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    - My contract prohibits public disclosure of salary.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - Yes

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    - Getting some very good mentors in my 1st job.
    - Meeting my wife and marrying her
    - Having being born to my parents

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    - None. Treat everything as an experience.

    I posted above because I saw some had failed A/L and there was advice given to redo the A/L. While this may have been the case 10-15 years ago, now there are paths of progression outside A.L. For example if you are interested in IT, you can do a BSC in software Eng / networking / etc by first doing a foundation course from the same university in place of A/L.
    And you can get jobs if you studied by yourself and have no degree as well. But this depends on the company and the interviewers. If they are open minded, a degree wouldnt be a hard requirement. But it will always be good to have one from a reputed university in case you are planning to migrate etc.
    I just wanted to say failing A/L is not the end of the road anymore.
     

    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    221
    275
    63
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L maths
    -University dropout

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    - Entrepreneur

    3.රැකියාවට ගියේ කොහොමද?

    - Google karanna dannawa.


    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    - Na

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    - 4M

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - Na

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    - Facebook

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    - Bitcoin kalin sell karapu eka
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    o/l
    A/L maths
    Degree (bsc)


    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    පොල්වතු(අක්කර 10), කෙත් වතු (7.5)
    අපනයන බෝග වැවිලි කරු(අක්ක් 5).
    පොල් තෙල් නිශ්පාදක
    පොල් ලෙලි සැකසුම්.




    3.රැකියාවට ගියේ කොහොමද?
    වතු ගත්තා,
    මැශින් ගත්තා.


    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    Yes.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    7 digit
    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    No
    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    Ow.
    සල්ලි නැති උනාම නිකන් චාටර් උනා


    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    කැම්පස් එකේ කෙමිස්ට්‍රි නොකර ගොනාවගෙ ඩබල් මැත්ස් ගත්ත එක.

     
    Last edited:
    • Love
    Reactions: Calcula

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    - Degree ( Logistics and Supply Chain Management )

    2.රැකියාව
    - Senior Executive ( Logistics and Supply Chain )

    3.රැකියාවට ගියේ කොහොමද?
    - අයියා රට යනකොට AL ඉවරුනා විතරයි. පොර යන්න කලින් එතනට මාව දාල ගියා

    4‍.රැකියාව ගැන ත්ෘප්තිමත්ද?
    - ඔව්. තෘප්තිමත්.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    - පඩිය අවුලක් නැහැ / හැබැයි මට තාම ලක්ෂ්ගණන් පඩියක් නැහැ. බොරු කියන්න ඕන නැහැනේ

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - අවුලක්ම නැහැ ඉතින් / හීනයක් තියෙනවා Auto Gear Car එකකට.
     

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L maths/bio/art/com/tech
    -Degree

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින්
    -දේශපාලන උදව්
    -වෙනත්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    5.සැලරි එක/ආදායම කොහොමද?
    (දල වශයෙන්)

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?


    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    :-)
    Uba wagema Aunty kenek innawa bn ape peththe
     
    • Haha
    Reactions: Ozone4

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    -o/l
    -A/L maths/bio/art/com/tech
    -Degree

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින්
    -දේශපාලන උදව්
    -වෙනත්

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    5.සැලරි එක/ආදායම කොහොමද?
    (දල වශයෙන්)

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?


    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    :-)
    1. O/L, A/L(Bio), BSc, BIT
    2. Software Developer
    3. අධ්‍යාපන සුදුසුකම්
    4. ඔව් 100%ක්
    5. AUD වලින් ඉලක්කම් 6k අවුරුද්දට
    6. ඔව් 100%ක්
    7. Choosing the right Partner.
    8. නෑ. ගිය දේ ගියා. ඔක්කොම හොඳටයි.