ඔයා කවුද?මොකද කරන්නෙ?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    1. O/L, A/L(Bio), BSc, BIT
    2. Software Developer
    3. අධ්‍යාපන සුදුසුකම්
    4. ඔව් 100%ක්
    5. AUD වලින් ඉලක්කම් 6k අවුරුද්දට
    6. ඔව් 100%ක්
    7. Choosing the right Partner.
    8. නෑ. ගිය දේ ගියා. ඔක්කොම හොඳටයි.
    Uba ausi da inne?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අඩෝ සෑහෙන උගත් සල්ලිකාරයෝනේ කිරියේ ඉන්නේ. ඇයි බං අපි තාම දියුනු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ මෙච්චර ඉදලත්
    කිරියෙ විතරක් නෙවෙයි ලන්කාවෙත් එහෙමයි .. :)
    * රට කියන්නෙ ගෙදර නෙවෙයිනෙ..
    * සාමුහික හැගීමෙන් දිවුණු කරන්න ඔනා තැනක්නෙ..

    * එහෙම තම තමුන්ගෙ පවුද්ගලිකත්ව දිවුණුව හදාගත්ත පලියට රටක් හැදෙන්නේ නෑ..
    * ඒකට මිනිසුන්ගෙ ප්‍රතිපත්ති තියෙන්න ඔනා.
    * තමුන්ගෙ වාසිය ගැන නිහිතා හොද නියෝජිතයන් පත් කරගන, රටට හෝද ප්‍රතිපත්ති පාස් කරගන්න ඔනා.
    * හොද වැඩපිලිවෙලවල් හැදෙන්න ඔනා...
    * නීති කාටත් පොදුවෙන්න ඔනා..
    * ගොවියට හදන දේ සාධාරනව විකුණගන්න..
    * නව නිර්මාන කොල්ල කන්නැතුව..
    * ආයෝජකයන්ගෙන්ජකයන්ගෙන් කොමිස් ඉල්ලන්නැතුව..
    * ව්යාපරිකයන්ගෙන් කොමිස් ඉල්ලන්නැතුව..
    * දැන් චෝකා මල්ලි, පස් කපපු එකා, රවියා, එලියට ආව දුමියා, පස් ටිපර් සනත්, මුන්ව මිනිස්සු ගෙනාඒ මොක ගැන හිතලද කියල බලපන්..
    * මිනිස්සු ,රටට කෙලවුනත් තමුන්ට ජොබ් එක, බෝක්කුව , කොන්තරාත් එක දෙන ඔනම හොරෙක්ට, ඔනම මැරයෙක්ට
    * ඔනම කුඩ්ඩෙක්ට, ඔනම බාර් කාරයෙක්ට, ඔනම රටේ සල්ලි හොරකම් කරපු එකෙක්ට රට බාරදෙනව.
    ඔහොම උන් එක්ක රටවල් දිවුණුවෙනවද බන්... ?? තම තමුන් දිවුණුවෙනවා ඇරෙන්න

    * ප්‍රතිපත්ති කියනදේ වචනයේ ප්‍රමානෙටවඩා රකින්න මිනිහෙක් වෙන්න ලේසි නෑ.
    * ලන්කාවෙ 90%ට තියෙන්නෙ ඩුවල් ස්ටෑන්ඩ්‍රඩ්..
    * බොහෝ දෙනෙක් අත්මාර්ථකාමි..
    * යහපත් දේ , දනට දෙන එක කරන්නෙ පන්සලේ විතරයි කියලා ඔලුවට ගිහින්..
    * අඩුමගානේ පාරෙ යද්දි ඉඩටික දෙන්නත් ආස නෑ..
    * එක්කෝ වාහනේ මැද තියාගන යනව..
    * ඇහුවාම උගත් කෙනෙක්, සල්ලි බාගෙ තියන මහත්තයෙක් හෝ නෝනෙක්..
    * පාරෙ තමුන්ගෙ කෝටස කවුද සුද්ද කරන්නෙ..
    * ලයිට් කණුවේ ලයිට් එක නිවන්නෙ කිදෙනාද..
    * ඔන්ලයින් ඉගනගන්න ලමයින්ට උදව්වක් කරන්න හිතුනේ කිදෙනාටද(මම ත්‍රෙඩ් එකක් දැම්ම නිකමට එකෙක් වචනෙන්වත් අදහසක් දැම්මෙ නැ.
    හැබැයි උන් ලෙග්ස්, බ්‍රෙස්ට් , බට්ස් බලන්න ගිහින් තිබ්බ වාර ලක්ශ ගනනින් මෙකෙ ත්‍රෙඩ් වල) :D
    * කෝටිනම අතිබහුතරයක. පරාර්ථ චෙථනාව බින්දුවයි.
    * ඒකත් හැමෝටම බැ කියමුකො, කරන්න. අඩුමගානේ ගදගහන සෙල්ෆිශ් කම නැතිකරගන්න ඔනා

    * ළන්කා ක්‍රිකට්වල උබ දැකල තියනව ඇතිනේ ටීම් වර්ක් නිසා ගොඩගිය තැන් සහ, තමුන්ගෙ ලකුණු ගාග ගහන්න බෝල නාස්ති කරල පරද්දපු තැන් ? ඔන්න ඔක තමයි හොදම උදාහරනය.
     
    Last edited:

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

    Degree

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    QS

    3.රැකියාවට ගියේ කොහොමද?

    Education Qualification

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?

    yes

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    6 digits

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?

    sometimes

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    Degree

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    lot . treats as experience.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    අඩෝ සෑහෙන උගත් සල්ලිකාරයෝනේ කිරියේ ඉන්නේ. ඇයි බං අපි තාම දියුනු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ මෙච්චර ඉදලත්
    I think it is because the leadership - law makers has failed to direct the country towards development. And this is not the majority of the country that has posted here.
    I think as humans Sri Lankans are far better than so called developed countries, They are mostly controlled by the law and we are failed on that.
    I was thinking as individuals most of the Sri Lankans are dying in a better life condition (economic, social, etc.) than when they were born. If the individuals go forward and as a country we are going backwards, I am blaming the law makers.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඔව් ලගදි ගියේ
    Ausy walata civil course ekak, nursing , mlt wage course hnd wage karala oheta awoth job thiyeda bn , oya rate job hoya ganna ලේසිම ක්‍රමය mokakada , job offer ekak hoyanne kohomada
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බයෝවලට වඩා IT වලට
    ow saho
    eeka aththa
    eeth mata IT keruwaawata wada
    ape kauru hari kenek asaneepa welaa
    thuwaala welaa ehema indiddi
    eyaalata saaththu karala sathutak lebenawa
    ape kattiyage
    thuwaala walata ehema mama aasawen beheth daanawa
    ape aththa gaawa mama hitiya hospital eke
    ethakoa
    waattuwe anik ledduntath mama saaththu kalaa
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    depression ආවා. අපි තමයි හිගන්නො වගේ ඉන්නෙ තාම :(
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
    B.Sc

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?
    Digital marketer/freelancer

    3.රැකියාවට ගියේ කොහොමද?
    - Started off as an intern, developed skills, added experience

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    - Very very satisfied

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)
    - 06 figures

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    - තියෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන්න, අම්මලා තාත්තලාට සලකාගෙන living

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?
    - Degree eka paththakin thiyala skills+passion based job ekakata giya eka

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?
    A/L Bio karapu eka, I could have done seriously well in Commerce. Ada karana wedath ekka life ekata commerce maara practical subject ekak.
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Ausy walata civil course ekak, nursing , mlt wage course hnd wage karala oheta awoth job thiyeda bn , oya rate job hoya ganna ලේසිම ක්‍රමය mokakada , job offer ekak hoyanne kohomada
    Nursing , Teaching, Dentist, IT thiyanawa. mlt nam danne na.
    IT nam AWS Azure dannawnaam, interview goda dagattot set wenawa.
    Nursing n mehe course kala aya thamai mm danne.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Nursing , Teaching, Dentist, IT thiyanawa. mlt nam danne na.
    IT nam AWS Azure dannawnaam, interview goda dagattot set wenawa.
    Nursing n mehe course kala aya thamai mm danne.
    Mcn civil engineering course eketh karala bari veida bn , wayasa balanawada job walata
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

    -Degree - Engineering

    2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද?

    Cloud Engineer

    3.රැකියාවට ගියේ කොහොමද?

    -අධ්‍යාපන සුදුසුකම්වලින් (නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න!)

    4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද?
    ඔව්, ඒත් තව ගොඩක් ඉහළට යන්න ඕන, පොඩි කාලෙ එච්චර සැප තිබ්බෙ නෑ, දැන් ඒ ඇරියර්ස් අල්ලන්න ආසයි වගේ මෝඩ එකක් ඔලුවෙ තියෙනවා.
    ව්‍යාපාරයක් පටන් ගන්නත් ඕනෙ 30 වෙන්න කලින්. අදහස් කීපයක්ම තියෙනවා, අතේ සල්ලි නෑ, ලෝන් එකක් දාල පටන් ගන්න ඕන.

    5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

    405,000. සැලරි ඉන්කම් එක විතරයි තියෙන්නෙ, කිසි පැසිව් ඉන්කම් එකක් හෝ බිස්නස් ඉන්කම් එකක් නෑ.

    6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද?
    Ow! Godak

    7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

    ශිශ්‍යත්වය සමත් වීම, කොමස් කරන්න හදල මැත්ස් කරපු එක, මොරටු සිලෙක්ට් වීම සහ ෆස්ට් සෙම් එක හොඳටම සමත් වීම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිතින් ආදරේ කරපු හොඳම යෙහෙළියව විවාහ කරගන්න ලැබීම.

    8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

    ඉස්කෝලෙ යන කාලෙ ඇති කරගත්ත ආදර සබඳතා, මොකද මගෙ වයිෆ්ගෙ පළවෙනි ආදරේ මම, මගෙත් පළවෙනි ආදරේ එයාම උනා නම් හොඳයි. එයාට දුකයි තාමත් මගෙ පරණ ලව් මතක් උනහම ( බොළඳයි තමයි ඉතින් )

    මේක ගැන නොටිෆිකේශන් එකක් ආව එලකිරියන් කෙනෙක් රිඇක්ට් කරල, මේ උත්තර ඔක්කොම වගේ හරි. එකම වෙනස සැලරි පෙග් වීම සහ, ප්‍රොමෝශන් නිසා සැලරි එක 250% කින් වගේ වැඩි උනා. ටැක්ස් කැපුනහම කෙළ වෙනවා හැබැයි. සැලරි එක ගැන තෘප්තිමත් නැත්තන් පුලුවන් තරන් ෆොරීන් කරන්සි වලින් පේ කරන ජොබ්ස් වලට මූව්(ෆ්) වෙන්න බලන්න, වයස අදාළ නෑ, අවුරුද්දක් ඉන්වෙස්ට් කරල සෙල්ෆ් ලර්න් කළත් පාඩුවක් වෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: jennt

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    කිරියෙ විතරක් නෙවෙයි ලන්කාවෙත් එහෙමයි .. :)
    * රට කියන්නෙ ගෙදර නෙවෙයිනෙ..
    * සාමුහික හැගීමෙන් දිවුණු කරන්න ඔනා තැනක්නෙ..

    * එහෙම තම තමුන්ගෙ පවුද්ගලිකත්ව දිවුණුව හදාගත්ත පලියට රටක් හැදෙන්නේ නෑ..
    * ඒකට මිනිසුන්ගෙ ප්‍රතිපත්ති තියෙන්න ඔනා.
    * තමුන්ගෙ වාසිය ගැන නිහිතා හොද නියෝජිතයන් පත් කරගන, රටට හෝද ප්‍රතිපත්ති පාස් කරගන්න ඔනා.
    * හොද වැඩපිලිවෙලවල් හැදෙන්න ඔනා...
    * නීති කාටත් පොදුවෙන්න ඔනා..
    * ගොවියට හදන දේ සාධාරනව විකුණගන්න..
    * නව නිර්මාන කොල්ල කන්නැතුව..
    * ආයෝජකයන්ගෙන්ජකයන්ගෙන් කොමිස් ඉල්ලන්නැතුව..
    * ව්යාපරිකයන්ගෙන් කොමිස් ඉල්ලන්නැතුව..
    * දැන් චෝකා මල්ලි, පස් කපපු එකා, රවියා, එලියට ආව දුමියා, පස් ටිපර් සනත්, මුන්ව මිනිස්සු ගෙනාඒ මොක ගැන හිතලද කියල බලපන්..
    * මිනිස්සු ,රටට කෙලවුනත් තමුන්ට ජොබ් එක, බෝක්කුව , කොන්තරාත් එක දෙන ඔනම හොරෙක්ට, ඔනම මැරයෙක්ට
    * ඔනම කුඩ්ඩෙක්ට, ඔනම බාර් කාරයෙක්ට, ඔනම රටේ සල්ලි හොරකම් කරපු එකෙක්ට රට බාරදෙනව.
    ඔහොම උන් එක්ක රටවල් දිවුණුවෙනවද බන්... ?? තම තමුන් දිවුණුවෙනවා ඇරෙන්න

    * ප්‍රතිපත්ති කියනදේ වචනයේ ප්‍රමානෙටවඩා රකින්න මිනිහෙක් වෙන්න ලේසි නෑ.
    * ලන්කාවෙ 90%ට තියෙන්නෙ ඩුවල් ස්ටෑන්ඩ්‍රඩ්..
    * බොහෝ දෙනෙක් අත්මාර්ථකාමි..
    * යහපත් දේ , දනට දෙන එක කරන්නෙ පන්සලේ විතරයි කියලා ඔලුවට ගිහින්..
    * අඩුමගානේ පාරෙ යද්දි ඉඩටික දෙන්නත් ආස නෑ..
    * එක්කෝ වාහනේ මැද තියාගන යනව..
    * ඇහුවාම උගත් කෙනෙක්, සල්ලි බාගෙ තියන මහත්තයෙක් හෝ නෝනෙක්..
    * පාරෙ තමුන්ගෙ කෝටස කවුද සුද්ද කරන්නෙ..
    * ලයිට් කණුවේ ලයිට් එක නිවන්නෙ කිදෙනාද..
    * ඔන්ලයින් ඉගනගන්න ලමයින්ට උදව්වක් කරන්න හිතුනේ කිදෙනාටද(මම ත්‍රෙඩ් එකක් දැම්ම නිකමට එකෙක් වචනෙන්වත් අදහසක් දැම්මෙ නැ.
    හැබැයි උන් ලෙග්ස්, බ්‍රෙස්ට් , බට්ස් බලන්න ගිහින් තිබ්බ වාර ලක්ශ ගනනින් මෙකෙ ත්‍රෙඩ් වල) :D
    * කෝටිනම අතිබහුතරයක. පරාර්ථ චෙථනාව බින්දුවයි.
    * ඒකත් හැමෝටම බැ කියමුකො, කරන්න. අඩුමගානේ ගදගහන සෙල්ෆිශ් කම නැතිකරගන්න ඔනා

    * ළන්කා ක්‍රිකට්වල උබ දැකල තියනව ඇතිනේ ටීම් වර්ක් නිසා ගොඩගිය තැන් සහ, තමුන්ගෙ ලකුණු ගාග ගහන්න බෝල නාස්ති කරල පරද්දපු තැන් ? ඔන්න ඔක තමයි හොදම උදාහරනය.
    uba wage hithana ekek, eka pawulaka htiya nam rata diyunu wela machn

    mehem post ekak dakina ekath sathutui :D