මරු බන්..බලන්න ඕනි ඔක්කොමමගේ චැනල් එක තමයි ඉතින්.
කොහොමද මචන්.
එතකොට මල්ගුඩි දවස upload කරේ උබද?මගේ චැනල් එක තමයි ඉතින්.
කොහොමද මචන්.

මූ දැන් පට්ට පරක්කුයි video දානවා. දවස් 8 එකක් වගේ .
දැන් හොද ස්ටෝරි හම්බුවෙනවා අඩු ඇති.මූ දැන් පට්ට පරක්කුයි video දානවා. දවස් 8 එකක් වගේ .
තව සුපිරි video ටිකක් ඉස්සරහට දාන්න ඉන්නේ.මරු බන්..බලන්න ඕනි ඔක්කොම
ඔව් නේ බන්. මේ channel එක කොරෝනා කාලේ හිරවෙලා ඉන්නකොට හදල දැම්මේ එළකිරි එකේ උන්ට බලන්න.එතකොට මල්ගුඩි දවස upload කරේ උබද?
මං ඒ ටික ඔක්කොම බැලුවා ගිය අවුරුද්දේ
එතකොට කිරියේ හිටියේ නෑ![]()
මේ වගේ තව අලුත් 2ක තුනක් සෙට් උනා මට. ඒවත් මරු..දැන් හොද ස්ටෝරි හම්බුවෙනවා අඩු ඇති.