ඔයා කැමතිම යූ ටියුබ් චැනල් එක මොකක්ද ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මරු බන්..බලන්න ඕනි ඔක්කොම
    තව සුපිරි video ටිකක් ඉස්සරහට දාන්න ඉන්නේ.
    එතකොට මල්ගුඩි දවස upload කරේ උබද?
    මං ඒ ටික ඔක්කොම බැලුවා ගිය අවුරුද්දේ
    එතකොට කිරියේ හිටියේ නෑ:(
    ඔව් නේ බන්. මේ channel එක කොරෝනා කාලේ හිරවෙලා ඉන්නකොට හදල දැම්මේ එළකිරි එකේ උන්ට බලන්න.

    දැන් හොද ස්ටෝරි හම්බුවෙනවා අඩු ඇති.
    මේ වගේ තව අලුත් 2ක තුනක් සෙට් උනා මට. ඒවත් මරු..
    උඹ JCS-Criminal Psychology එක බලල තියනවද??
    ------ Post added on Jun 30, 2022 at 9:14 PM
     
    • Like
    Reactions: Stimulus mind