ඔයා දන්න ස්මර්ට්ම කෙනා කවු ද?

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ බලලා තියෙන සුපිරිම fight එක කියපන්කො number එකත් එක්ක. මම මේ ළඟදි ඉඳන් බලන්න ගත්තෙ බන් UFC යාළුවෙක් කියලා.
    සුපිරිම fight එකක් කියන්න බෑ ගොඩක් තියෙනවා

    Junior Dos Santos vs ( Cain Valasquiz, Stipe Miocic)
    Fabricio Werdum vs Cain Valasquiz
    Jon jones vs Alexander Gustefson 1 , 2
    Mark Hunt vs Antonio Silva
    Cub Swanson vs Doo ho Choi
    Yair Rodriguz vs Korian Zombie
    Robbie Lowler vs Rory Mc donald
    Micheal Chandler vs Justin Gathje
    Kamaru Usman vs Colby Covington 1, 2
    Gilbert Burn vs Khamzat Chimav
    Cain Valasquiz vs Antonio Silva
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම batman film fan හින්දා කොහොමත් bias. Tony Stark ටෙක් වැඩ්ඩෙක් වුණාට Bruce හැම පැත්තෙන්ම දේවල් දන්න කෙනෙක් නේ.
    Na bn
    Tony ekka baladdi Bruce ponnayek
     
    • Wow
    • Sad
    Reactions: NRTG and B.Chat

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    R4oJDWX.png


    වරෙක දුප්පතෙක්
    වරක ඔන්ලයින් ඔන්ටපනුවෙක්
    වරක තෙල් සපයන්නෙක් (බයෝ ඩිසල්) :rofl:

    https://www.facebook.com/dilina.dakshila/
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Don't know about smart people in sri lanka. But there are very smart people in other countries like Japan.
    In one of the episodes of this documentary project X, planning an automatic ticket reader was shown,
    Probably this was about 40 years ago.
    The inventor got the idea seeing a floating leaf taking directions in water around a rock.

    ලංකාවේ පොරවල් තවම හොර ටිකට් වල හිල් විද විද ඉන්නවා. හරියට e ticket එකක් දෙන්න, cashless paying system එකක් දාගන්න බැහැ.

    https://www3.nhk.or.jp/nhkworld/en/ondemand/video/2091021/

    https://www.nhkint.or.jp/en/catalog/documentary/detail_industry_te/in_project-x.html

    ලංකාව හිටපු Engineers ලාගේන් කුලසිංහ මහත්තයා සහ Tamil prof කෙනෙක් ගැන අහලා තියනවා.
     
    • Like
    • Love
    Reactions: NRTG and B.Chat