ඔයා මට කැමති උනේ ඇයි? 🌹🤷‍♂️👫

EURO NCAP

Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    "දැක්කා, කතා කළා, කැමති වුණා. වෙන අය දැක්කට, කතා කළාට එහෙම කැමැත්තක් ඇති වුණේ නෑනෙ."
    එයාලගෙ නොතිබ්බ, මගෙ තියෙන විශේශත්වය මොකක්ද් ඇහුවම
     
    • Like
    Reactions: thesasindu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ඔයා මගේ ලෝකෙට ආවට පස්සේ තමයි , මට හැමන්දෙයක්ම සම්පූර්ණ වුණා කියලා තේරුණේ.

    ඕකේ වෙනස් වර්ශන් වුණත් අව්ලක් නැහැ.

    මාණ්ඩියගේ සල්ලි වලින් තමයි මම අද කාළා බීලා කෑලි 6,7 ක් රන් කරන් ඉන්නේ.
    ලීසිං එකත් ඔයාගේ එහෙනම්....😄😃😄
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    එයාලගෙ නොතිබ්බ, මගෙ තියෙන විශේශත්වය මොකක්ද් ඇහුවම
    "විශේෂත්වයක් බලල සංසන්දනය කරල කැමති වුණා නෙමෙයි, ඔයා දැකල කතා කළාම වෙන අය දැකල කතා කළාම ඇති වුණේ නැති කැමැත්තක් ඇති වුණා :yes: "
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    මම කියන විදිය වෙනස්.දැනට 20 30 පාරක් අත් හදා බලල තියනවා හැම වෙලාවේම හරි ගියා.
    ඔයව දැක්ක ගමන් මට මොකක්ද උනා.හිතාගන්න බෑ මට දැන් ඔයාව දකින්නේ නැතුව ඉන්න බෑ.අනික ඔයාට තියෙන්නේ හරිම වැදගත් පෙනුමක් මට ඔයාව පිච්චමලක් වගේ තමයි පෙන්නේ. කියල ඉවර කරනවා. අවන්කවම කියන්නේ කෙල්ලෝ වහ වැටිලා වගේ පස්සෙන් එන්නේ

    * මේක දැම්මේ උදවුවක් විදියට එක එක පකයල හුකන ටෝක් දෙනවා නෙමෙයි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    “I should be hired for this role because of my relevant skills, experience, and passion for the industry. I've researched the company and can add value to its growth. My positive attitude, work ethics, and long-term goals align with the job requirements, making me a committed and valuable asset to the company.”
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒක ඉතිං අපි කියලා හරියනවද බං උබ ඇයි කැමති උනේ කියලා දන්නේ උබනේ.නැත්නම් ඉතිං මෙන්න මේ සින්දුව අහන්න කියපන්

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා

    තවම නොදන්නෙමි
    නුඹට හිත බැදී කාරණේ
    මම තවම සොයන්නෙමි
     

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    උබලට මන් කීවනේ මේ මගේ ප්‍රොපොසල් වලින් කෙල්ලො හොයන සමේ කියලා.
    උන් අහන මේ ප්‍රශ්නෙට උත්තරේ කියපන්.

    "ඔයා මට කැමති උනේ ඇයි?"

    පස්ස දිහා හොඳට කන්න වගේ බලන් ඉදලා, "පර්සනැලිටි එකට" කියලා කියන්න.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    පුදුම බේගල්කාරයො ටිකක් නෙ ඉන්නෙ :oo:
    ඔය වගේ ප්‍රශ්න වලට බොරු තමා කියන්න වෙන්නෙ. ඇත්ත කිව්වොත් මූන එල්ලගන්නව. ගොඩක් වෙලාවට ඉතින් හේතුවක් නෑනෙ දැක්කම නිකම්ම කැමති හිතෙනව ටික කාලයක් ආශ්‍රය කලාම ආදරේ හිතෙනව
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    පුදුම බේගල්කාරයො ටිකක් නෙ ඉන්නෙ :oo:
    ඕව කියලා මුං ගෙවල්වල ඉන්න අහිංසක කෙල්ලො රවට්ටනවා අන්තිමට දාල ගියා කියලා බනින්නෙ උංට 😒



    Modern problems need modern solutions.
     
    Last edited: