එයාලගෙ නොතිබ්බ, මගෙ තියෙන විශේශත්වය මොකක්ද් ඇහුවම"දැක්කා, කතා කළා, කැමති වුණා. වෙන අය දැක්කට, කතා කළාට එහෙම කැමැත්තක් ඇති වුණේ නෑනෙ."
එයාලගෙ නොතිබ්බ, මගෙ තියෙන විශේශත්වය මොකක්ද් ඇහුවම"දැක්කා, කතා කළා, කැමති වුණා. වෙන අය දැක්කට, කතා කළාට එහෙම කැමැත්තක් ඇති වුණේ නෑනෙ."
"විශේෂත්වයක් බලල සංසන්දනය කරල කැමති වුණා නෙමෙයි, ඔයා දැකල කතා කළාම වෙන අය දැකල කතා කළාම ඇති වුණේ නැති කැමැත්තක් ඇති වුණාඑයාලගෙ නොතිබ්බ, මගෙ තියෙන විශේශත්වය මොකක්ද් ඇහුවම
"“I should be hired for this role because of my relevant skills, experience, and passion for the industry. I've researched the company and can add value to its growth. My positive attitude, work ethics, and long-term goals align with the job requirements, making me a committed and valuable asset to the company.”
අක්කටත් ඔවුවා කිවුවද කවුරු හරිඔයා හරිම cute කියන්න. ඇස් ලස්සනයි කියන්න. පුළුවන් තරම් වර්ණනා කරන්න. ගේම් ඕවර්.![]()
කිව්වා..අක්කටත් ඔවුවා කිවුවද කවුරු හරි
උබලට මන් කීවනේ මේ මගේ ප්රොපොසල් වලින් කෙල්ලො හොයන සමේ කියලා.
උන් අහන මේ ප්රශ්නෙට උත්තරේ කියපන්.
"ඔයා මට කැමති උනේ ඇයි?"
අහු උනාට පස්සෙ කියුවෙඅක්කාත් අහු උනාද
ඔය වගේ ප්රශ්න වලට බොරු තමා කියන්න වෙන්නෙ. ඇත්ත කිව්වොත් මූන එල්ලගන්නව. ගොඩක් වෙලාවට ඉතින් හේතුවක් නෑනෙ දැක්කම නිකම්ම කැමති හිතෙනව ටික කාලයක් ආශ්රය කලාම ආදරේ හිතෙනවපුදුම බේගල්කාරයො ටිකක් නෙ ඉන්නෙ![]()
ඕව කියලා මුං ගෙවල්වල ඉන්න අහිංසක කෙල්ලො රවට්ටනවා අන්තිමට දාල ගියා කියලා බනින්නෙ උංටපුදුම බේගල්කාරයො ටිකක් නෙ ඉන්නෙ![]()