ඔයා , මම සහ ආදරය

angel_hansi*

Banned
Aug 25, 2013
91
9
0
අද හරිම කම්මැලි දවසක් ..ඉතින් කම්මැලි කම යන්නත් එක්ක thread එකක් දාන්න හිතුනා ..

ආදරය ..

images.jpg

අපි හැමෝම අස කරන topic එකක් ..සමහරු ආදරය විදිනවා .. සමහරු ආදරය විදවනවා ..ඔයාලගේ හිතේ ආදරය ගැන තියෙන අදහස් මෙතැන කියන්න..ඔයාගේ සහකාරය/ සහකාරිය හම්බ උන හැටි ආදරයෙන් කල් ගෙවපු හැටි ..ඔයාලගේ girlfrend /boyfriend ගෙ ඔය දකින හොද නරක මෙතැන ලියන්න...එන්න අපි ආදරය ගැන අපිට හිතෙන විදිය ට අපිට දැනෙන දේ ගෙත්තම් කරමු.

හරි ..එහෙනම් දැන් මුලින් මම පටන් ගන්නම්..මගේ ආදර කතාව කෙටියෙන් දාන්නම් ...මම ආදරය විදපු කෙනෙක් ..ඒ වගේම ඒ ආදරය නිසාම විදවපු කෙනෙක්..

එයාගෙයි මගෙයි හමු වීම ඇත්තටම අහන්ම්බයක් ..එය හරිම හොද boy කෙනෙක් ..ගොඩක් ආදරෙන් අපි දෙන්න හිටියා ..ඒ ආදරේ දවසෙන් දවස වැඩි උනා මිසක් කවදවට් අඩු උනේ නැහැ ..එත් මොකක්දෝ මන්ද අවාසනාවකට එයාලගේ ගෙදරින් මට කැමති උනේ නැහැ...එයා ගෙදර අයව කැමැති කර ගන්න try කලත් ඒක කරන්න බැරි උන එයට ..අන්තිමටම එය ගෙදර අයගේ කීමට මාව අත් හැරලා වෙන කෙනෙක්ව(ගෙදරින් හොයල දුන්න කෙනෙක්) marry කරලා රට ගියා ..මගේ සිහින මාලිගා ඔක්කොම විනාස වෙලා ගිය..මම kochara නම් අඩන්න ඇතිද ...මට හිතා ගන්න බැරි උනා මට wecha දේ ...හරියට හීනයක් වගෙයි ...එත් දැන් මම හිත හදාගෙන ඉන්නේ ..මම කවදාවත් වෛර කරන්නේ නැහැ එයාට .මේක මගේ ලැබීම කියල හිට හදාගෙන ඉන්නවා..එත් ඒ මටකයන් මට කවදවට් අමටක කරන්න බැරි වෙයි ...:(:(:(:(

මං කොහොම හිතන්නද
ඔයා මට
මෙච්චර දුක් දීල
මෙච්චර මාව අඩවල
මට මාව අහිමි කරලා
මහා ගොඩක්
කදුළු දීල
ආත්මයම අසරණ කරලා
දුවිල්ලක් තරම්වත්
වටින්නේ නැති ගානට සලකද්දී....
ehema unath
එදා වගේම තවමත් ආදරෙයි මම නුඹට............

හරි දැන් ඔයාලගේ වාරය ..හිතේ තියෙන ඒ සුන්දර /අසුන්දර මතකයන් මෙතන ගෙත්තම් කරමු...
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුලින්ම එකකට කරන්න ගිහිං ටික කාලයක් කොරගෙන යද්දී ගෙදරනින එක්කෙනෙක් බලල තියෙන්නේ හුචන් හුචන් ගාන්න ගිහින් මගෙන් හොදමවයින් අහ ගත්ත.. පස්සෙ ආරංචි උනේ.. ලෙස්බි සීන් ද කොහෙද කියල.. විලි නෑ.. කලින් හුට පට නම් තිබ්බ බට්ට කාලෙ ටෙම්පරි ඒව.. දැන් ඉන්න එක නම් එල.. ආතල් එකේ මලක් කඩන් ඉන්නව.. ඇත්තටම ආදරේ කරන්න ඕනෙ බැන්දට පස්සෙ.. බොලද වෙලා බොක්කෙන් කොරල ලිදේ වැටෙන්න ඕන නෑ නෙ..
    3812434.gif

    9Y7qmQ3.png
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මමත් ආදරේ නිසා විඳවපු කෙනෙක් :(
    ඒත් දැන් ඒ හැමදෙයක්ම අමතක කරන්න ට්‍රයි කරන ගමන්..

    හ්ම්ම්.. මගේ අවුරුදු 25ක මතකයන් අතරෙ දෙන්නෙක්ට මම ඇත්තටම ආදරේ කලා..
    ඒත් ඒ කවුරුවත් මට ආදරේ කලේ නැහැ.. ඒ හැමදෙයක්ම මගේ හිතට විතරක් සීමා උනා.. :rolleyes:

    ඉතින් මම තාමත් තනිකඩයි ;)

    මේ තියෙන්නෙ මගේ අත්දැකීම් වල ආසන්නතම සිදුවීම
    http://www.elakiri.com/forum/showthread.php?p=16136416#post16136416
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුලින්ම එකකට කරන්න ගිහිං ටික කාලයක් කොරගෙන යද්දී ගෙදරනින එක්කෙනෙක් බලල තියෙන්නේ හුචන් හුචන් ගාන්න ගිහින් මගෙන් හොදමවයින් අහ ගත්ත.. පස්සෙ ආරංචි උනේ.. ලෙස්බි සීන් ද කොහෙද කියල.. විලි නෑ.. කලින් හුට පට නම් තිබ්බ බට්ට කාලෙ ටෙම්පරි ඒව.. දැන් ඉන්න එක නම් එල.. ආතල් එකේ මලක් කඩන් ඉන්නව.. ඇත්තටම ආදරේ කරන්න ඕනෙ බැන්දට පස්සෙ.. බොලද වෙලා බොක්කෙන් කොරල ලිදේ වැටෙන්න ඕන නෑ නෙ..
    3812434.gif

    9Y7qmQ3.png

    එතකොට අයියා එයත් එක්ක රූම් එකේ ඉඳිදිදිට අර පොලීසියෙන් පැන්නේ? :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුලින්ම එකකට කරන්න ගිහිං ටික කාලයක් කොරගෙන යද්දී ගෙදරනින එක්කෙනෙක් බලල තියෙන්නේ හුචන් හුචන් ගාන්න ගිහින් මගෙන් හොදමවයින් අහ ගත්ත.. පස්සෙ ආරංචි උනේ.. ලෙස්බි සීන් ද කොහෙද කියල.. විලි නෑ.. කලින් හුට පට නම් තිබ්බ බට්ට කාලෙ ටෙම්පරි ඒව.. දැන් ඉන්න එක නම් එල.. ආතල් එකේ මලක් කඩන් ඉන්නව.. ඇත්තටම ආදරේ කරන්න ඕනෙ බැන්දට පස්සෙ.. බොලද වෙලා බොක්කෙන් කොරල ලිදේ වැටෙන්න ඕන නෑ නෙ..
    3812434.gif

    9Y7qmQ3.png
    උබේ මෙව්වා නම් මරු බන්.. ආසාවේ බැ..
    3812434.gif
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    එතකොට අයියා එයත් එක්ක රූම් එකේ ඉඳිදිදිට අර පොලීසියෙන් පැන්නේ? :rofl:

    අයියෝ සල්ලි...ලිද තමා බන් උබට හැමදාම උරුම :rofl: :rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුලින්ම එකකට කරන්න ගිහිං ටික කාලයක් කොරගෙන යද්දී ගෙදරනින එක්කෙනෙක් බලල තියෙන්නේ හුචන් හුචන් ගාන්න ගිහින් මගෙන් හොදමවයින් අහ ගත්ත.. පස්සෙ ආරංචි උනේ.. ලෙස්බි සීන් ද කොහෙද කියල.. විලි නෑ.. කලින් හුට පට නම් තිබ්බ බට්ට කාලෙ ටෙම්පරි ඒව.. දැන් ඉන්න එක නම් එල.. ආතල් එකේ මලක් කඩන් ඉන්නව.. ඇත්තටම ආදරේ කරන්න ඕනෙ බැන්දට පස්සෙ.. බොලද වෙලා බොක්කෙන් කොරල ලිදේ වැටෙන්න ඕන නෑ නෙ..
    3812434.gif

    9Y7qmQ3.png
    ආ ...
    කෙල්ලෝ එක්ක ආතල් එකට යාලු වෙලා අන්තිමට ගෙදරින් හොයලා දෙන එක බැඳ ගන්නව ද ? නරකමත් නෑ උඹේ තියරිය.

    :P
     
    dishanwis

    Well-known member
  • ei boy oyata adare karala naa nangi adare kara nam ohoma athharala yaida matath oya wagema prashnayak thiyenawaa eith oya wage athharalaa wena kenek waa marry karan nee naa oyata wagema eikath mage paththen thiyen nee eith mama girl waa ath harinnee naa ei eiya mata godak adare nisa api hodin eikineka therum gena innaa nisaaa gedara ayaa nam oyaa akamathi dewal tika kalayai alla gena innee ita passee owaa passee pan nan nee naa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එතකොට අයියා එයත් එක්ක රූම් එකේ ඉඳිදිදිට අර පොලීසියෙන් පැන්නේ?

    සට් ද පක් අප් බිත්

    4608381.gif

    උබේ මෙව්වා නම් මරු බන්.. ආසාවේ බැ..

    2716242.gif

    ආ ...
    කෙල්ලෝ එක්ක ආතල් එකට යාලු වෙලා අන්තිමට ගෙදරින් හොයලා දෙන එක බැඳ ගන්නව ද ? නරකමත් නෑ උඹේ තියරිය.

    ආතල් එකට යාලු උනාට හිතයටින් සිරා ලේබලේ තියනව බන්.. ඒත් වැඩියම දෙන්න යන්නෙ නෑ.. මේකෙ ඉන්න උන් නහයෙන් අඩන ඇඩිල්ල දැක්කහම ගෑනු ජාතිය එපා වෙනව බං

    9Y7qmQ3.png
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ආතල් එකට යාලු උනාට හිතයටින් සිරා ලේබලේ තියනව බන්.. ඒත් වැඩියම දෙන්න යන්නෙ නෑ.. මේකෙ ඉන්න උන් නහයෙන් අඩන ඇඩිල්ල දැක්කහම ගෑනු ජාතිය එපා වෙනව බං
    9Y7qmQ3.png

    :yes::yes:
    2014 අවුරුද්ද කොල්ලොන්ගේ ලව් වලට අපලද දන්නේ නෑ මචන්. බූට් සීන් ත්‍රෙඩ් කීයක් ගියාද. අනේ මං දන්නේ නෑ බං. කොහොමත් ඕනාට වඩා කෙල්ල උනත් කර උඩට ගන්න හොඳ නෑ කියලයි මයෙ හිතේ