අද හරිම කම්මැලි දවසක් ..ඉතින් කම්මැලි කම යන්නත් එක්ක thread එකක් දාන්න හිතුනා ..
ආදරය ..

අපි හැමෝම අස කරන topic එකක් ..සමහරු ආදරය විදිනවා .. සමහරු ආදරය විදවනවා ..ඔයාලගේ හිතේ ආදරය ගැන තියෙන අදහස් මෙතැන කියන්න..ඔයාගේ සහකාරය/ සහකාරිය හම්බ උන හැටි ආදරයෙන් කල් ගෙවපු හැටි ..ඔයාලගේ girlfrend /boyfriend ගෙ ඔය දකින හොද නරක මෙතැන ලියන්න...එන්න අපි ආදරය ගැන අපිට හිතෙන විදිය ට අපිට දැනෙන දේ ගෙත්තම් කරමු.
හරි ..එහෙනම් දැන් මුලින් මම පටන් ගන්නම්..මගේ ආදර කතාව කෙටියෙන් දාන්නම් ...මම ආදරය විදපු කෙනෙක් ..ඒ වගේම ඒ ආදරය නිසාම විදවපු කෙනෙක්..
එයාගෙයි මගෙයි හමු වීම ඇත්තටම අහන්ම්බයක් ..එය හරිම හොද boy කෙනෙක් ..ගොඩක් ආදරෙන් අපි දෙන්න හිටියා ..ඒ ආදරේ දවසෙන් දවස වැඩි උනා මිසක් කවදවට් අඩු උනේ නැහැ ..එත් මොකක්දෝ මන්ද අවාසනාවකට එයාලගේ ගෙදරින් මට කැමති උනේ නැහැ...එයා ගෙදර අයව කැමැති කර ගන්න try කලත් ඒක කරන්න බැරි උන එයට ..අන්තිමටම එය ගෙදර අයගේ කීමට මාව අත් හැරලා වෙන කෙනෙක්ව(ගෙදරින් හොයල දුන්න කෙනෙක්) marry කරලා රට ගියා ..මගේ සිහින මාලිගා ඔක්කොම විනාස වෙලා ගිය..මම kochara නම් අඩන්න ඇතිද ...මට හිතා ගන්න බැරි උනා මට wecha දේ ...හරියට හීනයක් වගෙයි ...එත් දැන් මම හිත හදාගෙන ඉන්නේ ..මම කවදාවත් වෛර කරන්නේ නැහැ එයාට .මේක මගේ ලැබීම කියල හිට හදාගෙන ඉන්නවා..එත් ඒ මටකයන් මට කවදවට් අමටක කරන්න බැරි වෙයි ...

මං කොහොම හිතන්නද
ඔයා මට
මෙච්චර දුක් දීල
මෙච්චර මාව අඩවල
මට මාව අහිමි කරලා
මහා ගොඩක්
කදුළු දීල
ආත්මයම අසරණ කරලා
දුවිල්ලක් තරම්වත්
වටින්නේ නැති ගානට සලකද්දී....
ehema unath
එදා වගේම තවමත් ආදරෙයි මම නුඹට............
හරි දැන් ඔයාලගේ වාරය ..හිතේ තියෙන ඒ සුන්දර /අසුන්දර මතකයන් මෙතන ගෙත්තම් කරමු...

Last edited: