ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්Ş
අපි හැමෝටම පෙම්වතියන් නැති වුණත් අපි කාට හරි හිතෙන් ආදරේ කරලා තියෙනවනේ..
එහෙම මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මෙතන කියන්න
අම්මට පස්සෙ මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම හොඳේ..
මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයව තමන්ගේ පෙම්වතිය කරගන්න පුලුවන් වුන අය නම් ගොඩක් වාසනාවන්තයි..

එහෙනම් මම පටන් ගන්නම් මුලින්ම...
මම මුලින්ම හිතෙන් ආදරේ කරපු ගෑණු ළමයගෙ නම තමා සඳුනි..

වැරදිලා පොස්ට් වුනේ ELAKIRI JOKES එකේ...

Last edited:
...ඇයි දන්නේ නෑ.. 

ඔක්කොටම එක සැරේ ආදරේ කරාද බන්?
නැත්තම් සහෝදරියන්ගේ නම්ද මේ? 