ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    අපි හැමෝටම පෙම්වතියන් නැති වුණත් අපි කාට හරි හිතෙන් ආදරේ කරලා තියෙනවනේ.. :yes: එහෙම මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මෙතන කියන්න :) අම්මට පස්සෙ මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම හොඳේ.. :love: මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයව තමන්ගේ පෙම්වතිය කරගන්න පුලුවන් වුන අය නම් ගොඩක් වාසනාවන්තයි.. :yes: :love:
    එහෙනම් මම පටන් ගන්නම් මුලින්ම...
    මම මුලින්ම හිතෙන් ආදරේ කරපු ගෑණු ළමයගෙ නම තමා සඳුනි.. :love: :love: :love: :love:


    වැරදිලා පොස්ට් වුනේ ELAKIRI JOKES එකේ... :( :(
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    "මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයව තමන්ගේ පෙම්වතිය කරගන්න පුලුවන් වුන අය නම් ගොඩක් වාසනාවන්තයි"

    :) සහතික ඇත්ත බං.
     
    • Like
    Reactions: JUICE-WRLD

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    "මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයව තමන්ගේ පෙම්වතිය කරගන්න පුලුවන් වුන අය නම් ගොඩක් වාසනාවන්තයි"

    :) සහතික ඇත්ත බං.

    අනිවාර්යෙන්ම මචන් :) :yes:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ඒ පඳුරු වේ*ගේ නම නම් මැරෙනකම්ම මගේ කටින් කියන්නේ නෑ........!!!!:frown:

    හප්පේ :no::no: ..පළමු සහ අන්තිම පාරට කියමුද මචන්?? :yes::yes::confused:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඒ පඳුරු වේ*ගේ නම නම් මැරෙනකම්ම මගේ කටින් කියන්නේ නෑ........!!!!:frown:


    ඒත් මම නම් කියන්නම්... මොනව උනත් කොල්ල කුරුට්ට කාලේ කරපු දේවල් නේ

    ඉමාලි


    මාලි කියන නම් තියෙන උන්ගෙන් දැන්නම් පරිස්සම් වෙලා ඉන්නෙ .... බැන්දට පස්සෙත් එකක් සෙට් වෙලා හිටිය @@මාලි කියල එකක්... ඒත් " තලා නොගත්තේ මගේ බෝසත් කමට "
     
    Last edited: