


ඒත් මම නම් කියන්නම්... මොනව උනත් කොල්ල කුරුට්ට කාලේ කරපු දේවල් නේ
ඉමාලි
මාලි කියන නම් තියෙන උන්ගෙන් දැන්නම් පරිස්සම් වෙලා ඉන්නෙ .... බැන්දට පස්සෙත් එකක් සෙට් වෙලා හිටිය @@මාලි කියල එකක්... ඒත් " තලා නොගත්තේ මගේ බෝසත් කමට "

@ කිව්වේ අමාලි කියල නේද? 


අපෝ මං ඒ පරට්ට වේසිගෙ නම මතක් කරන්නවත් කැමති නෑ..
දැන් යාලුවෙලා ඉන්න කෙනාගෙ නම කියන්නම්..
මහේෂි..
අර නිළිය නේද?

හැබැයි ඉතින් පලවෙනි පාර විතරක් නෙමෙයි දෙවෙනි පාර තුන්වෙනි පාර වරදින වෙලාවලුත් තියෙනවා..එකනම් ඉතින් වෙලාව තමා මට හිතෙන්නේ... 
කොහොමහරි අන්තිමේට හරියනවා.. 



මධූ.....!
සඳුනි![]()
![]()
අර නිළිය නේද?
![]()
අපේ ජීවිතේ පලවෙනි පාරට ගන්න තීරණේ ගොඩක් වෙලාවට වරදිනවා නේද මචන්? ඒත් එහෙම වැරදුනාට පස්සේ ලැබෙන අත්දැකීම කියන්න බැරි තරම් වටිනවා.මොකද ඒ අත්දැකීම නිසා ඊළඟ සැරේ ගොඩාක් හොඳ තීරණයක් ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා..![]()
හැබැයි ඉතින් පලවෙනි පාර විතරක් නෙමෙයි දෙවෙනි පාර තුන්වෙනි පාර වරදින වෙලාවලුත් තියෙනවා..එකනම් ඉතින් වෙලාව තමා මට හිතෙන්නේ...
කොහොමහරි අන්තිමේට හරියනවා..
![]()


පෙම්බර මධූ මගේමා නැතේ ඔබෙන් මිදුණේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ
ලොවේහි ඈත අනන්තේ පැලක් තුළේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ
හොවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ
සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
සඳුනී.. සඳුනී.. ඇයි සුදු කොපුල් තෙමන්නේ
ඇසුණා.. දැනුනා රෑ තනි යහනේ ඉකිබිදිනා විලාසේ
සසැලී මැලවී නාඩන්න මා සඳුනී
සඳුනී.. සඳුනී.. සෙනෙහස නෑ බිඳුනේ
රෑ සඳ පානේ මේ මොන පාළුවක්දෝ
වත නොබලා ඈ ළඟට වෙලා
මේ දැන් ආයේ බාධක නොබලා
මා එනවා ඔය සුසුම් නිවා
තනිකම් දොසාක් සඳුන්නේ
නෑමයි තවත් ඉදින්නේ
නොසැලී නොතැවී පිසදමන්න පිණි කඳුළු
සඳුනී...සඳුනී... සෙනෙහස නෑ බිඳුනේ
පුන්සඳ රේඛා පාවෙන සිහිනයක්දෝ
මා සොයනා ඈ වෙතින් මිදී
රෑ තරු යායේ ආදර අහසේ
සිත ඉඟිලේ සඳ රැසින් තෙමී
හිඳනා ඉසව් නොදන්නේ
ඒකයි දෙපා තැවෙන්නේ
නොහඩා නොනිදා මඟ බලන්න මගෙ සඳුනී....
been10 අයියට මොනා වෙයිද දන්නේ නෑ...



කමක් නෑ.. ඒකිව මතක් වෙනකොටත් නිකන් මොකක්ද මොකක්ද වෙනවා වගේ ඕයි.. එයා තමයි ලසන්තිකා 

නෑ නෑ නිළියක් නෙමේ..
ඔව් ඒ කතාව ඇත්ත මචං..

















)

)












කෙල්ලෙක් නැතුව කොහොමද බන් ආදරය කරන්නේආදරේ කරලා තියෙනවද මචෝ?![]()
![]()

නිළියක් කිව්වේ වැරදි අදහසකින් එහෙම නෙමෙයි හොඳේ..![]()
ඇයි දන්නේ නෑ සිරාවටම කෙල්ලෝ බූට් දෙන්නේ සහ යාලුවෙලා ඉද්දි තවත් කොල්ලෝ එක්ක යාලුවෙන්නේ..![]()

නයනි(පිනාගෙ දූ පොඩ්ඩ)
උත්තරා(චිත්ර සර්ගෙ දුව....)
ඉෂාරා(මෙක සෙට් විය..දැනටත් මූන මතකයි බන්...දැනට අවුරුදු 10 ට විතර කලින් බන්...)
මධූෂා
ඉෂාරා(
මුන් දෙන්නා නිවුන්නු,,,පට්ට ලස්සන කෑලි දෙකක් බන්...)
ශාලිකා (මේක සෙට් උනා)
දැන් කරන එක Lea(Phillipine)....ඊලගට කවුරු වෙයිද දන්නෑ...

සඳුනි එකට නම් ඇඩෙනවා සිරාවටම..![]()
![]()
been10 අයියට මොනා වෙයිද දන්නේ නෑ...
![]()

උඹත් මේ උදේම මොනවා අහනවද දන්නේ නෑ.කමක් නෑ.. ඒකිව මතක් වෙනකොටත් නිකන් මොකක්ද මොකක්ද වෙනවා වගේ ඕයි.. එයා තමයි ලසන්තිකා
![]()

ඒත් මම නම් කියන්නම්... මොනව උනත් කොල්ල කුරුට්ට කාලේ කරපු දේවල් නේ
ඉමාලි
මාලි කියන නම් තියෙන උන්ගෙන් දැන්නම් පරිස්සම් වෙලා ඉන්නෙ .... බැන්දට පස්සෙත් එකක් සෙට් වෙලා හිටිය @@මාලි කියල එකක්... ඒත් " තලා නොගත්තේ මගේ බෝසත් කමට "
(අර කෙල්ලගේ නම් බොබ්-මාලි ද??)





අපෝ මං ඒ පරට්ට වේසිගෙ නම මතක් කරන්නවත් කැමති නෑ..
දැන් යාලුවෙලා ඉන්න කෙනාගෙ නම කියන්නම්..
මහේෂි..
පට්ට හු%#$@
පෙම්බර මධූ මගේමා නැතේ ඔබෙන් මිදුණේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ
ලොවේහි ඈත අනන්තේ පැලක් තුළේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ
හොවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ
සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
සඳුනී.. සඳුනී.. ඇයි සුදු කොපුල් තෙමන්නේ
ඇසුණා.. දැනුනා රෑ තනි යහනේ ඉකිබිදිනා විලාසේ
සසැලී මැලවී නාඩන්න මා සඳුනී
සඳුනී.. සඳුනී.. සෙනෙහස නෑ බිඳුනේ
රෑ සඳ පානේ මේ මොන පාළුවක්දෝ
වත නොබලා ඈ ළඟට වෙලා
මේ දැන් ආයේ බාධක නොබලා
මා එනවා ඔය සුසුම් නිවා
තනිකම් දොසාක් සඳුන්නේ
නෑමයි තවත් ඉදින්නේ
නොසැලී නොතැවී පිසදමන්න පිණි කඳුළු
සඳුනී...සඳුනී... සෙනෙහස නෑ බිඳුනේ
පුන්සඳ රේඛා පාවෙන සිහිනයක්දෝ
මා සොයනා ඈ වෙතින් මිදී
රෑ තරු යායේ ආදර අහසේ
සිත ඉඟිලේ සඳ රැසින් තෙමී
හිඳනා ඉසව් නොදන්නේ
ඒකයි දෙපා තැවෙන්නේ
නොහඩා නොනිදා මඟ බලන්න මගෙ සඳුනී....












සඳුනි එකට නම් ඇඩෙනවා සිරාවටම..![]()
![]()
been10 අයියට මොනා වෙයිද දන්නේ නෑ...
![]()

නයනි(පිනාගෙ දූ පොඩ්ඩ)
උත්තරා(චිත්ර සර්ගෙ දුව....)
ඉෂාරා(මෙක සෙට් විය..දැනටත් මූන මතකයි බන්...දැනට අවුරුදු 10 ට විතර කලින් බන්...)
මධූෂා
ඉෂාරා(
මුන් දෙන්නා නිවුන්නු,,,පට්ට ලස්සන කෑලි දෙකක් බන්...)
ශාලිකා (මේක සෙට් උනා)
දැන් කරන එක Lea(Phillipine)....ඊලගට කවුරු වෙයිද දන්නෑ...
බොට නම් මොනම ආත්මෙකවත් ඉගෙනීම පිහිටන්නේ නෑ!!!!!!
මගේ First Love එක එහෙම සීන් එකක් නෙමේ බං.. කියවලා බලපං මං ඒකි එක්ක මේ තරම් වෛරයෙන් ඉන්න එක සාධාරණද අසාධාරණද කියලා..
http://www.elakiri.lk/forum/showpost.php?p=16924685&postcount=118


උඹට අවුරුදු තිහට වැඩියි නේද..?

උඹ දන්න එහෙම එකියක් ඉන්නවද? මට තවම 27යි බොල.
. ඒකි මට වඩා අවුරුද්දක් බාලයි..අඩේ දැන් කියෙව්වෙ...මගේ First Love එක එහෙම සීන් එකක් නෙමේ බං.. කියවලා බලපං මං ඒකි එක්ක මේ තරම් වෛරයෙන් ඉන්න එක සාධාරණද අසාධාරණද කියලා..
http://www.elakiri.lk/forum/showpost.php?p=16924685&postcount=118
එහෙම කෙල්ලොන්වනම් තියන්න හොඳ නෑ බන්..
උඹට කැතම සිද්දියක් වෙලා තියෙන්නෙ මචන්
බොසා දන්නවද? 