ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මං ඒ පරට්ට වේසිගෙ නම මතක් කරන්නවත් කැමති නෑ..:angry:
    දැන් යාලුවෙලා ඉන්න කෙනාගෙ නම කියන්නම්..:love:
    මහේෂි..:yes:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ඒත් මම නම් කියන්නම්... මොනව උනත් කොල්ල කුරුට්ට කාලේ කරපු දේවල් නේ

    ඉමාලි

    මාලි කියන නම් තියෙන උන්ගෙන් දැන්නම් පරිස්සම් වෙලා ඉන්නෙ .... බැන්දට පස්සෙත් එකක් සෙට් වෙලා හිටිය @@මාලි කියල එකක්... ඒත් " තලා නොගත්තේ මගේ බෝසත් කමට "

    අප්පා..මර සීන් එකනේ.. :oo::oo: @ කිව්වේ අමාලි කියල නේද? :dull::dull:
    පොඩි කාලේ වැඩනම් ආයේ කියල වැඩක් නෑ.. :D
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    අපෝ මං ඒ පරට්ට වේසිගෙ නම මතක් කරන්නවත් කැමති නෑ..:angry:
    දැන් යාලුවෙලා ඉන්න කෙනාගෙ නම කියන්නම්..:love:
    මහේෂි..:yes:

    :) :) අර නිළිය නේද? :D ;)
    අපේ ජීවිතේ පලවෙනි පාරට ගන්න තීරණේ ගොඩක් වෙලාවට වරදිනවා නේද මචන්? ඒත් එහෙම වැරදුනාට පස්සේ ලැබෙන අත්දැකීම කියන්න බැරි තරම් වටිනවා.මොකද ඒ අත්දැකීම නිසා ඊළඟ සැරේ ගොඩාක් හොඳ තීරණයක් ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා.. :) :) හැබැයි ඉතින් පලවෙනි පාර විතරක් නෙමෙයි දෙවෙනි පාර තුන්වෙනි පාර වරදින වෙලාවලුත් තියෙනවා..එකනම් ඉතින් වෙලාව තමා මට හිතෙන්නේ... :dull::dull: කොහොමහරි අන්තිමේට හරියනවා.. :D:D:rolleyes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මධූ.....!:frown:
    පෙම්බර මධූ මගේමා නැතේ ඔබෙන් මිදුණේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
    පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ

    ලොවේහි ඈත අනන්තේ පැලක් තුළේ නොපෙනී
    ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
    අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
    සුගන්ධ මල් යහනාවේ
    හොවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ
    සනසම් ළදල්ලකින් සුවසේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
    අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ
    විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    සඳුනි:love::love::love::love::love::love::love::love::love::love::love::love:

    සඳුනී.. සඳුනී.. ඇයි සුදු කොපුල් තෙමන්නේ
    ඇසුණා.. දැනුනා රෑ තනි යහනේ ඉකිබිදිනා විලාසේ
    සසැලී මැලවී නාඩන්න මා සඳුනී
    සඳුනී.. සඳුනී.. සෙනෙහස නෑ බිඳුනේ

    රෑ සඳ පානේ මේ මොන පාළුවක්දෝ
    වත නොබලා ඈ ළඟට වෙලා
    මේ දැන් ආයේ බාධක නොබලා
    මා එනවා ඔය සුසුම් නිවා
    තනිකම් දොසාක් සඳුන්නේ
    නෑමයි තවත් ඉදින්නේ
    නොසැලී නොතැවී පිසදමන්න පිණි කඳුළු
    සඳුනී...සඳුනී... සෙනෙහස නෑ බිඳුනේ

    පුන්සඳ රේඛා පාවෙන සිහිනයක්දෝ
    මා සොයනා ඈ වෙතින් මිදී
    රෑ තරු යායේ ආදර අහසේ
    සිත ඉඟිලේ සඳ රැසින් තෙමී
    හිඳනා ඉසව් නොදන්නේ
    ඒකයි දෙපා තැවෙන්නේ
    නොහඩා නොනිදා මඟ බලන්න මගෙ සඳුනී....

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :) :) අර නිළිය නේද? :D ;)
    අපේ ජීවිතේ පලවෙනි පාරට ගන්න තීරණේ ගොඩක් වෙලාවට වරදිනවා නේද මචන්? ඒත් එහෙම වැරදුනාට පස්සේ ලැබෙන අත්දැකීම කියන්න බැරි තරම් වටිනවා.මොකද ඒ අත්දැකීම නිසා ඊළඟ සැරේ ගොඩාක් හොඳ තීරණයක් ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා.. :) :) හැබැයි ඉතින් පලවෙනි පාර විතරක් නෙමෙයි දෙවෙනි පාර තුන්වෙනි පාර වරදින වෙලාවලුත් තියෙනවා..එකනම් ඉතින් වෙලාව තමා මට හිතෙන්නේ... :dull::dull: කොහොමහරි අන්තිමේට හරියනවා.. :D:D:rolleyes::yes:
    නෑ නෑ නිළියක් නෙමේ..:no:
    ඔව් ඒ කතාව ඇත්ත මචං..:yes:

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    පෙම්බර මධූ මගේමා නැතේ ඔබෙන් මිදුණේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
    පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ

    ලොවේහි ඈත අනන්තේ පැලක් තුළේ නොපෙනී
    ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
    අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
    සුගන්ධ මල් යහනාවේ
    හොවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ
    සනසම් ළදල්ලකින් සුවසේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
    අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ
    විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    සඳුනී.. සඳුනී.. ඇයි සුදු කොපුල් තෙමන්නේ
    ඇසුණා.. දැනුනා රෑ තනි යහනේ ඉකිබිදිනා විලාසේ
    සසැලී මැලවී නාඩන්න මා සඳුනී
    සඳුනී.. සඳුනී.. සෙනෙහස නෑ බිඳුනේ

    රෑ සඳ පානේ මේ මොන පාළුවක්දෝ
    වත නොබලා ඈ ළඟට වෙලා
    මේ දැන් ආයේ බාධක නොබලා
    මා එනවා ඔය සුසුම් නිවා
    තනිකම් දොසාක් සඳුන්නේ
    නෑමයි තවත් ඉදින්නේ
    නොසැලී නොතැවී පිසදමන්න පිණි කඳුළු
    සඳුනී...සඳුනී... සෙනෙහස නෑ බිඳුනේ

    පුන්සඳ රේඛා පාවෙන සිහිනයක්දෝ
    මා සොයනා ඈ වෙතින් මිදී
    රෑ තරු යායේ ආදර අහසේ
    සිත ඉඟිලේ සඳ රැසින් තෙමී
    හිඳනා ඉසව් නොදන්නේ
    ඒකයි දෙපා තැවෙන්නේ
    නොහඩා නොනිදා මඟ බලන්න මගෙ සඳුනී....

    සඳුනි එකට නම් ඇඩෙනවා සිරාවටම.. :( :( :( been10 අයියට මොනා වෙයිද දන්නේ නෑ...:dull::dull::confused:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    උඹත් මේ උදේම මොනවා අහනවද දන්නේ නෑ.:angry::angry: කමක් නෑ.. ඒකිව මතක් වෙනකොටත් නිකන් මොකක්ද මොකක්ද වෙනවා වගේ ඕයි.. එයා තමයි ලසන්තිකා :love::love:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    නෑ නෑ නිළියක් නෙමේ..:no:
    ඔව් ඒ කතාව ඇත්ත මචං..:yes:

    නිළියක් කිව්වේ වැරදි අදහසකින් එහෙම නෙමෙයි හොඳේ.. :) :)
    ඇයි දන්නේ නෑ සිරාවටම කෙල්ලෝ බූට් දෙන්නේ සහ යාලුවෙලා ඉද්දි තවත් කොල්ලෝ එක්ක යාලුවෙන්නේ.. :dull::dull::confused::frown::frown:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නයනි(පිනාගෙ දූ පොඩ්ඩ):love::love::love::P:P:P
    උත්තරා(චිත්‍ර සර්ගෙ දුව....):rofl::rofl::rofl:
    ඉෂාරා(මෙක සෙට් විය..දැනටත් මූන මතකයි බන්...දැනට අවුරුදු 10 ට විතර කලින් බන්...:love::love::love::love:)

    මධූෂා
    ඉෂාරා(
    මුන් දෙන්නා නිවුන්නු,,,පට්ට ලස්සන කෑලි දෙකක් බන්...:love::love::love:)

    ශාලිකා (මේක සෙට් උනා)
    දැන් කරන එක Lea(Phillipine)....ඊලගට කවුරු වෙයිද දන්නෑ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:;););););):D:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිළියක් කිව්වේ වැරදි අදහසකින් එහෙම නෙමෙයි හොඳේ.. :) :)
    ඇයි දන්නේ නෑ සිරාවටම කෙල්ලෝ බූට් දෙන්නේ සහ යාලුවෙලා ඉද්දි තවත් කොල්ලෝ එක්ක යාලුවෙන්නේ.. :dull::dull::confused::frown::frown:
    මගේ First Love එක එහෙම සීන් එකක් නෙමේ බං.. කියවලා බලපං මං ඒකි එක්ක මේ තරම් වෛරයෙන් ඉන්න එක සාධාරණද අසාධාරණද කියලා..:yes:
    http://www.elakiri.lk/forum/showpost.php?p=16924685&postcount=118

    නයනි(පිනාගෙ දූ පොඩ්ඩ):love::love::love::P:P:P
    උත්තරා(චිත්‍ර සර්ගෙ දුව....):rofl::rofl::rofl:
    ඉෂාරා(මෙක සෙට් විය..දැනටත් මූන මතකයි බන්...දැනට අවුරුදු 10 ට විතර කලින් බන්...:love::love::love::love:)

    මධූෂා
    ඉෂාරා(
    මුන් දෙන්නා නිවුන්නු,,,පට්ට ලස්සන කෑලි දෙකක් බන්...:love::love::love:)

    ශාලිකා (මේක සෙට් උනා)
    දැන් කරන එක Lea(Phillipine)....ඊලගට කවුරු වෙයිද දන්නෑ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:;););););):D:D:D:D
    අඩෝ උඹ හෙන පොරක්නේ බලන් ගියාම..:rofl:

    සඳුනි එකට නම් ඇඩෙනවා සිරාවටම.. :( :( :( been10 අයියට මොනා වෙයිද දන්නේ නෑ...:dull::dull::confused:
    ඔව් බං මරු සිංදුව..:D

    උඹත් මේ උදේම මොනවා අහනවද දන්නේ නෑ.:angry::angry: කමක් නෑ.. ඒකිව මතක් වෙනකොටත් නිකන් මොකක්ද මොකක්ද වෙනවා වගේ ඕයි.. එයා තමයි ලසන්තිකා :love::love:
    උඹට අවුරුදු තිහට වැඩියි නේද..? :rolleyes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඒත් මම නම් කියන්නම්... මොනව උනත් කොල්ල කුරුට්ට කාලේ කරපු දේවල් නේ

    ඉමාලි

    මාලි කියන නම් තියෙන උන්ගෙන් දැන්නම් පරිස්සම් වෙලා ඉන්නෙ .... බැන්දට පස්සෙත් එකක් සෙට් වෙලා හිටිය @@මාලි කියල එකක්... ඒත් " තලා නොගත්තේ මගේ බෝසත් කමට "

    උඹ මාර ඩයල් එකක් නේ බන්!:P (අර කෙල්ලගේ නම් බොබ්-මාලි ද??);)

    :confused::confused::confused::confused::confused:
    අපෝ මං ඒ පරට්ට වේසිගෙ නම මතක් කරන්නවත් කැමති නෑ..:angry:
    දැන් යාලුවෙලා ඉන්න කෙනාගෙ නම කියන්නම්..:love:
    මහේෂි..:yes:

    සිරාවට බන්! කලාතුරකින් හරි හීනෙන් ඕකිව දැක්කොත් එහෙම මුලු දවසම ඉවරයි!!!!!:frown: පට්ට හු%#$@:angry:

    පෙම්බර මධූ මගේමා නැතේ ඔබෙන් මිදුණේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
    පෙම්බර මධූ මගේ පෙම්බර මධූ මගේ

    ලොවේහි ඈත අනන්තේ පැලක් තුළේ නොපෙනී
    ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
    අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
    සුගන්ධ මල් යහනාවේ
    හොවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ
    සනසම් ළදල්ලකින් සුවසේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
    අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ
    විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
    සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

    සඳුනී.. සඳුනී.. ඇයි සුදු කොපුල් තෙමන්නේ
    ඇසුණා.. දැනුනා රෑ තනි යහනේ ඉකිබිදිනා විලාසේ
    සසැලී මැලවී නාඩන්න මා සඳුනී
    සඳුනී.. සඳුනී.. සෙනෙහස නෑ බිඳුනේ

    රෑ සඳ පානේ මේ මොන පාළුවක්දෝ
    වත නොබලා ඈ ළඟට වෙලා
    මේ දැන් ආයේ බාධක නොබලා
    මා එනවා ඔය සුසුම් නිවා
    තනිකම් දොසාක් සඳුන්නේ
    නෑමයි තවත් ඉදින්නේ
    නොසැලී නොතැවී පිසදමන්න පිණි කඳුළු
    සඳුනී...සඳුනී... සෙනෙහස නෑ බිඳුනේ

    පුන්සඳ රේඛා පාවෙන සිහිනයක්දෝ
    මා සොයනා ඈ වෙතින් මිදී
    රෑ තරු යායේ ආදර අහසේ
    සිත ඉඟිලේ සඳ රැසින් තෙමී
    හිඳනා ඉසව් නොදන්නේ
    ඒකයි දෙපා තැවෙන්නේ
    නොහඩා නොනිදා මඟ බලන්න මගෙ සඳුනී....

    :frown::frown::frown::frown::frown::frown::angry::angry::angry::angry::angry::angry:
    සඳුනි එකට නම් ඇඩෙනවා සිරාවටම.. :( :( :( been10 අයියට මොනා වෙයිද දන්නේ නෑ...:dull::dull::confused:
    මට අර "Xසි බඩියගේ" බොටුව මිරිකන්න හිතෙනවා!!!!!:frown:
    නයනි(පිනාගෙ දූ පොඩ්ඩ):love::love::love::P:P:P
    උත්තරා(චිත්‍ර සර්ගෙ දුව....):rofl::rofl::rofl:
    ඉෂාරා(මෙක සෙට් විය..දැනටත් මූන මතකයි බන්...දැනට අවුරුදු 10 ට විතර කලින් බන්...:love::love::love::love:)

    මධූෂා
    ඉෂාරා(
    මුන් දෙන්නා නිවුන්නු,,,පට්ට ලස්සන කෑලි දෙකක් බන්...:love::love::love:)

    ශාලිකා (මේක සෙට් උනා)
    දැන් කරන එක Lea(Phillipine)....ඊලගට කවුරු වෙයිද දන්නෑ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:;););););):D:D:D:D
    බුදු අම්බෝ!!!:shocked: බොට නම් මොනම ආත්මෙකවත් ඉගෙනීම පිහිටන්නේ නෑ!!!!!!:lol:
    මගේ First Love එක එහෙම සීන් එකක් නෙමේ බං.. කියවලා බලපං මං ඒකි එක්ක මේ තරම් වෛරයෙන් ඉන්න එක සාධාරණද අසාධාරණද කියලා..:yes:
    http://www.elakiri.lk/forum/showpost.php?p=16924685&postcount=118
    උඹෙයි මගෙයි කතාව ටිකක් එක වගේ තමයි මචෝ!!:yes:

    (වෙලාවක මම ෆුල් ස්ටෝරියම ත්‍රෙඩ් එකකින් දාන්නම්!!!)
    :)
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක

    උඹට අවුරුදු තිහට වැඩියි නේද..? :rolleyes:

    ඇයි උඹ එහෙම අහන්නේ ?:angry::angry: උඹ දන්න එහෙම එකියක් ඉන්නවද? මට තවම 27යි බොල.:oo:. ඒකි මට වඩා අවුරුද්දක් බාලයි..
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්... එත් මටත් ඉතින් බඩු බනිස් වුනා.. දැන් ඒ වුනාට ඒකි දුක් වෙනවා කියල ආරංචි,but මට කරන්න දෙයක් නෑ.
    ඒකිට වඩා වැඩිමල් කඳ පණුවෙක් ගෙදරින් හොයල කියල ආරංචි. මට ඕකුන් දෙන්න හම්බ වුන දාට මම ඕකට අන්කල් කියල කතා කරනකන් මට ඉවසිල්ලක් නෑ...
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    ඒ පඳුරු වේ*ගේ නම නම් මැරෙනකම්ම මගේ කටින් කියන්නේ නෑ........!!!!
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මගේ First Love එක එහෙම සීන් එකක් නෙමේ බං.. කියවලා බලපං මං ඒකි එක්ක මේ තරම් වෛරයෙන් ඉන්න එක සාධාරණද අසාධාරණද කියලා..:yes:
    http://www.elakiri.lk/forum/showpost.php?p=16924685&postcount=118
    අඩේ දැන් කියෙව්වෙ... :( :( එහෙම කෙල්ලොන්වනම් තියන්න හොඳ නෑ බන්.. :no: :no: උඹට කැතම සිද්දියක් වෙලා තියෙන්නෙ මචන් :(
    දැන් කොච්චර කාලයක්ද වර්තමාන සම්බන්ධයට මචන් :) බොසා දන්නවද? :D