ඔයා මෙතනින් කවුරු වගේද?

ඔයා මෙතනින් කවුරු වගේද?

  • අමරපාල වගේ

  • කිරිගෝරිස් වගේ

  • සුමනේරිස්

Results are only viewable after voting.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අමරපාල විවහා වෙලා ඉන්නෙ. එයා එයාගෙ බිරිදත් එක්ක හුගක් හොදට පවුල් කනවා. එයාට සමාජයෙත් හොද පිලිගැනීමක් තියෙනවා. ඒත් එයාට වෙන ගෑනු කෙනෙක් එක්ක යහන්ගත වෙන්න අවස්ථාවක් ලැබුනොත් එයා ඒ අවස්ථාව නම් මග අරින්නෙ නැතුව හුගක් රහසිගතව තමන්ගෙ පවුලත් බේරගෙන ඒ දේ කරනවා.

    කිරිගෝරිස් විවහා වෙලා ඉන්නෙ. ඒත් එයා කොයි වෙලෙත් බලන් ඉන්නෙ තවත් ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්නෙ කොහොමද කියලා. එයාගෙ මේ වැඩ කීපයක් එයාගෙ බිරිදටත් අතටම අහු වුනා. ඒත් එයා නම් හැදුනේ නෑ.

    සුමනේරිස් විවහා වෙලා ඉන්නෙ. එයා ගොඩාක් අවංක කෙනෙක්. එයා තව ගෑනු කෙනෙක් එක්ක ඉන්න තියා එහෙම දෙයක් හිතලවත් නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    සුමනේරිස්

    මම බැඳපු කෙනෙක් නම් නෙමෙයි හැබැයි කොහොම වුණත් ඔය වගේ වැරදි වැඩ මම කොහෙත්වම අනුමත කරන්නෙ නෑ.

    බැන්දට පස්සේ බලපන්කෝ උබට මොකද වෙන්නේ කියලා :lol:
    මෙහෙම කියන මාත් තවම බැදලා නෑ.. :lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    විවාහ වෙලා වෙන ගෑනු පස්සේ යනවද නැද්ද කියල හිතන්න කලින් විවාහ වෙන්න එකියක් හොයාගන්න එපයි :baffled:
    කොලේ වනපන් එතකොට එකට 100 ක් එයි උබව බදින්න :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බැන්දට පස්සේ බලපන්කෝ උබට මොකද වෙන්නේ කියලා :lol:
    මෙහෙම කියන මාත් තවම බැදලා නෑ.. :lol:
    එතකොට තමයි බලන්න වෙන්නෙ බං. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. මම ප්‍රතිපත්තියක් විදියට අරක්කු සිගරට් කිසිම දෙයක් ගන්නෙ නෑ. මම ඉස්සර ඉඳල හෙනම බෙබාල සෙට් එකක් ආශ්‍රය කරේ එහෙම වෙලත් තාම එකක්වත් අරගෙන නෑ. ඒ වගේම මගේ ප්‍රතිපත්තියක් තමයි මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙත් හැබැයි ඒකත් රකින්න පුලුවන් වෙයි කියල විශ්වාස කරනව.

    මම ඇති තරම් දැකල තියෙනව මේවගෙ ආදීනව. පවුල් කැඩිල විසි වෙලා, ළමයි දුක් විඳිනව. ඔය වගේ දේවල් ඕන තරම් දැකල තියෙනව. ඒ වගේ දේවල් මගේ ළමයෙක්ට නොවෙන්න වග බලාගන්න එක මගේ යුතුකම කියන තැන තමයි මම ඉන්නෙ.

    බඳින දවසක උනත් මුලින්ම එන එකාට කියන්නෙ විකාර කරන්න හිතන්නවත් එපා, එහෙම කරන්න ඕන නම් දික්කසාද වෙලා ඕනම දෙයක් කරගන්න ළමයි අසරණ කරන්නෙ නැතුව කියල.
     
    චේතනාව හොදයි ! :yes:
    ඒ උනාට මේ යන ජීවන රටාවත් එක්ක ඔය සේරම ප්‍රායෝගිකව කරන්න පුලුවන් වේවීද කියන එක ගැටලුවක් බන්..:baffled:
    තමන් වරදක් නොකෙරුවත් අනිත් කෙනා අතින් වරදක් උනොත් ඒ වරදම කරන්න පොලොබවන තැනට උබව පත් වෙන්න පුලුවන්..:eek:
    මේ අස්තීර ලෝකයේ මොන ස්තීර සිතුම් පැතුම් ද මචන්..:oo:
    බලපන්කෝ ඉස්සරහට..:yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔතන list එකේ නැහැ. Play time එකේදි තව කෙල්ලෙක් fun එකට එක්කන් එන කෙල්ලෙක් එක්ක ඉන්නකොට ඔය තුනම වෙන්න ඕන නෑ. :rolleyes:
     
    • Wow
    Reactions: Kolama