ඔයා යනවා

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඕවා ඔහොම තමා බං අපි කවුරුවත් හිතන පතන හැම දේම අපිට හම්බවෙනේ නෑ.ඒක තමා ලෝක ධර්මතාවය.සැප වගේම දුකත් හම්බෙනවා ඒ අවුරුදු හය මතකේ දැන් අතීතෙට භාර දීපන් .හිත හදා ගනින්.
     
    • Like
    Reactions: sudumalli2009

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ස්තුතියි මචන් බුවා වචනයට... :)
    සිරාවට අමතක කරන්න තමයි අමාරු එත් ඉතින් මතක් කරා කියල තේරුමකුත් නැනේ.. ඒ කොහොම හරි හිත හදාගන්න තමයි උත්සාහය...:yes:
    :):):)
    උබට පිස්සුද මචෝ ,,,සැපේදී නෙවෙයි යාලුවෝ ලග ඉන්ඩ ඕනි දුකෙදියි.
     
    උබ දුක් වෙන්න එපා මචන් ..

    හැබැයි මෙහෙම එකක් තියනවා ..
    කෙල්ල උබට සිරාවටම ආදරය කරා නම් , උබව දාලා යන්නේ නෑ කොල්ලෝ ..

    අනිත් එක උබ මෙතන දුක් උනාට ඒ කෙල්ල දැන් ගන්න තියන හැම ආතල් එකක්ම බැදපු එකත් එක්ක අරගෙන ඇති ..ඒ වෙලාවට උබව මතක් වෙන්නේ නෑ බන් ..
    බැදපු ගෑනියෙකුට එක පාරක් හිකුවහම ., අපහු හුකව ගන්නේ මොන වේලාවේද කියා කියා හිත හිත ඉන්නේ .. ඊට පස්සේ උබව මතක් කර කර ඉන්නේ නෑ බන් ..
    ගැණු ජාතිය එහෙමයි .. ( මේක තමයි ඇත්ත . උබ ඕන නම් බැදපු එකෙක්ගෙන් අහල බලපන් )

    මම මේ උබට කිවුවේ ජිවිතයේ සිරාම යථාර්තය ..
    උබ මට බනිනවා නම් බැනපන් .. හැබැයි මන් කිවුවේ තිත්ත ඇත්ත ...

    උබට මම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා ...!! :yes::yes:
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මැට්ටා;13265364 said:

    උබට බනින්න දෙයක් නෑ කොල්ලෝ උබ කියන කතාව ඇත්ත බන් මට කොල්ලෝ ගොඩක් ඔය කතාව කිව්වා...:yes:
    මචන් අවුරුදු හයක් ලව් කරා සීරියස් ඒවගේම කරන්න ඕන හැමදෙයක්මත් කරා.. නොකරපු එකමදේ බැන්දේ නැති එක විතරයි කොටින්ම කිව්වොත් කෙල්ල මගේ අතින් ගැනියෙක් වෙලා දැනට අවුරුදු තුනක් විතර වෙනවා.. එහම බැලුව ඉතින් කොල්ලෙක් විදියට මට කිසිම පාඩුවක් නම් නෑ... එත් අවංකවම ආදරේ කර නිසා හිතේ දුකක් තිබුණා..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඕවා ඔහොම තමා බං අපි කවුරුවත් හිතන පතන හැම දේම අපිට හම්බවෙනේ නෑ.ඒක තමා ලෝක ධර්මතාවය.සැප වගේම දුකත් හම්බෙනවා ඒ අවුරුදු හය මතකේ දැන් අතීතෙට භාර දීපන් .හිත හදා ගනින්.
    ඔව් මචන් දැන් නම් ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ... මගේ යාලුවන්ටයි එළකිරි එකේ කොල්ලොන්ටයි පිංසිද්ද වෙන්න.. විශේෂයෙන් අපේ ගමයා එහෙම...:yes::yes: