ඔයා වෙනස් වෙලා
ඔයා වෙනස් වෙලා
ඉස්සර
ඔයා මට කිව්වේ
ඔයා මගේ හොඳම යාළුවා කියලයි
හැබැයි දැන්
ඔයා මට කියන්නේ
ඔයා මගේ යාළුවෙක් කියලයි
දැන් ඔයාට කොල්ලෙක් සෙට් වෙලාලු
දැන් ඔයාට ප්‍රමෝෂන් එකක් ලැබිලලු
ඉතින් මාව ඇසුරැ කරන්න දැන් හේතුවක් නැතිලු
යාළුවෝ මට කිව්වේ එහෙමයි
ඒත්
ආදරේ නොකළට ආදරවන්තයා නොවුණට
මගේ හොඳම යෙහෙළිය වුණේ ඔයයි
දුකක් ඇති වුණත් නෙතට කඳුලක් නොගෙනම
හිනාවුණේ ඔයා නිසයි
ප්‍රශ්නයක් වුණත් කේන්ති නොගෙනම
ඉවසන්න පුරැදු වුණේත් ඔයාගෙන්මයි
හැබැයි දැන් ඔයා වෙනස් වෙලා
මං ඔයාගෙන් ඈත් වුණු එක මොහොතට
ඔයා වෙනස් වෙලා
වැරුද්දක් නොකරම
ඔයාට දැන් මං විහිළුවක් වෙලා
ඉතින්
“මටත් දැන් වෙනස් වෙන්න කාලේ හරි*
ඔයාගේ මූණ ඊයේ මට කිව්වා
හැම දෙයක්ම දාලා
මං හෙට රට යන්නේ ඒ හින්දයි
(කියවලා කුණු බක්කියට දාන්න)
ඔයා වෙනස් වෙලා
ඉස්සර
ඔයා මට කිව්වේ
ඔයා මගේ හොඳම යාළුවා කියලයි
හැබැයි දැන්
ඔයා මට කියන්නේ
ඔයා මගේ යාළුවෙක් කියලයි
දැන් ඔයාට කොල්ලෙක් සෙට් වෙලාලු
දැන් ඔයාට ප්‍රමෝෂන් එකක් ලැබිලලු
ඉතින් මාව ඇසුරැ කරන්න දැන් හේතුවක් නැතිලු
යාළුවෝ මට කිව්වේ එහෙමයි
ඒත්
ආදරේ නොකළට ආදරවන්තයා නොවුණට
මගේ හොඳම යෙහෙළිය වුණේ ඔයයි
දුකක් ඇති වුණත් නෙතට කඳුලක් නොගෙනම
හිනාවුණේ ඔයා නිසයි
ප්‍රශ්නයක් වුණත් කේන්ති නොගෙනම
ඉවසන්න පුරැදු වුණේත් ඔයාගෙන්මයි
හැබැයි දැන් ඔයා වෙනස් වෙලා
මං ඔයාගෙන් ඈත් වුණු එක මොහොතට
ඔයා වෙනස් වෙලා
වැරුද්දක් නොකරම
ඔයාට දැන් මං විහිළුවක් වෙලා
ඉතින්
“මටත් දැන් වෙනස් වෙන්න කාලේ හරි*
ඔයාගේ මූණ ඊයේ මට කිව්වා
හැම දෙයක්ම දාලා
මං හෙට රට යන්නේ ඒ හින්දයි
(කියවලා කුණු බක්කියට දාන්න)

lassanai