ඔය කදුඑ වලට යටින්..........

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ඔය කදුඑ වලට යටින්..........


rswfx2.jpg

පාවෙන වළාකුඑ
ආයෙමත් එවී
නොහඩා ඉන්න....
වටෙම මුහුද තියෙන එකේ
වළාකුඑ මොකටද මගේ ආලේට....
දැංවත් නාඩ ඉන්න
මුහුද උතුරලා ගොඩට එවී
මළ මුහුද නොකීවාට
මැරිචිච උං පාවෙචිච මුහුදක් මෙක....
පරිස්සමෙන් ළමයෝ.......




අරවින්ද
2009 8 25

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ම‍චො‍ නි‍ර්‍මා‍න‍යේ‍ අ‍න්‍ත‍ර්‍ග‍ත‍ය‍ පැ‍හැ‍දි‍ලි‍යි‍...ඔ‍බ‍ට‍ ජ‍ය‍!!
 

kush12

Member
Aug 8, 2009
205
3
0
inside ma mind

rswfx2.jpg

පාවෙන වළාකුඑ
ආයෙමත් එවී
නොහඩා ඉන්න....
වටෙම මුහුද තියෙන එකේ
වළාකුඑ මොකටද මගේ ආලේට....
දැංවත් නාඩ ඉන්න
මුහුද උතුරලා ගොඩට එවී
මළ මුහුද නොකීවාට
මැරිචිච උං පාවෙචිච මුහුදක් මෙක....
පරිස්සමෙන් ළමයෝ.......




අරවින්ද
2009 8 25


gud gud...!!